මිග්‍රේන් නම් ඔය හිසරදය අනම් මනම් පිසිකල් සීන්ස් තියේ
ඩිප්ප්‍රෙස් උනාම නවතින තැන හිතා ගන්න බෑ. දිගටම ගියොත් අවසානයේ මරණය. මරණය කීවේ ඔළුවට එන විදියකින් සියදිවි නසා ගැනීම.
දන්න තරමින් ඩිප්ප්‍රෙස් උනොත් 100%ක ගැවීමක් නෑ. හැබැයි සාර්තක යටපත් කිරිල්ලක් තියේ. ප්‍රැක්ටිස් එකේ ඉන්න කෙනා ගොඩ. නැති කෙනා අගාධයේ.
හිතන්න කාමරේ 20වොට් බල්බ් එක පිච්චුණා කියලා. ආයේ ඔයාට 20වොට් බල්බ් එකක් ගන්න බෑ මේ කතාවේ. හැබැයි 18 - 15 වොට් එකක් දාගන්න පුළුවන්. එහෙම නැතිව කළුවරේ ඉන්නත් පුළුවන්. කරුවරේ හිටියොත් එහෙ මෙහෙ හැප්පිලා තුවාලවෙයි. 20 නැති උනත් 18 එකක් දාගෙන හරි ඔය කැමති නම් ජිවත් වෙන්න පුළුවන්.
තීරණය ඒ කෙනා සතුයි. හැබැයි මන් දන්න තරමින් මොක කොහොම කලත් 100% රිසෙට් කරන්න නම් බෑ. මොකද දෙවිවරු නෑනේ..