දෙන්නෙක්ව එකතු කරන්න. (LOVE HELP)
මේක බොරුවට ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි.
මගේ හොදම යාළුවෙක්ගේ ලව් එක නැවතිලා. දැන් ටිකකට කලින් තමයි මම මේ සිද්දිය දැන ගත්තේ. . මට මේ දෙන්නව එකතු කරන්න විදියක් දැනගන්න උවමනයි. මම සිද්දිය මුල ඉදන් පැහැදිලි කරන්නම්. අත්දැකීම් තියන අය උපදෙසක් දෙන්න .
මේ යාලුවා මම කලින් වැඩ කරපු තැනදි සෙට් වුන කෙනෙක්. මෙයාට එතනදි හොද කෙල්ලෙක් සෙට් උනා. බොරු කියන්න්න ඔනි නැහැ දෙන්නා පට්ට මැචින්. මුළු ඔෆිස් එකම සීන් එක දන්නවා. හැබැයි ඒ දෙන්නා ඔෆිස් එකේදී මගුල් නැටූවේ නැතුව වැදගත් විදියට හිටියා. දෙන්නා පට්ට ආදරෙන් හිටියේ. මේ කෙල්ලට A/L කාලේ කොල්ලෙක් ඉදලා. ඒ කොල්ලා මෙයාව රවට්ටලා මෙයාගේ වයසේ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. ඉතින් මේ නිසා කෙල්ල මානසිකව වැටීලා මිග්‍රේන් හැදිලාත් ඉදලා තියනවා. කොහොම හරි ඊට පස්සේ තමයි මගේ යාළුවාව සෙට් උනේ. මුළින්ම කෙල්ල මෙයාට ඇත්ත සිද්දිය කියලා. එයාට වෙන හොද කෙල්ලෙක්ව හොයාගෙන යාළුවෙන්න කියලත් කියලා තිබුනා. කොහොම හරි ප්‍රශ්න ඔක්කොම දෙන්නම කතා කරගෙන දෙන්න යාලු වෙලා තියෙන්නෙ.
මම වැඩ කරපු තැනින් වෙන තැනකට මාරු වෙලා ගියා.. මගේ යාළුවටත් හදිසියේම ප්‍රමෝෂන් එකක් ඇවිත් හෙඩ් ඔෆිස් එකට මාරු උනා. හෙඩ් ඔෆිස් එකයි කලින් වැඩ කරපු තැනයි අතර ලොකු දුරක් තිබුනේ නැහැ. කොහොම හරි දෙන්න පුළුවන් හැම වෙලාවකම කතා බහ කරලා තිබුනා. මගේ යාළුවා ඔෆිස් එකෙන් ගියාට පස්සේ එයා ගැන මොකක් හරි බොරු දේවල් ටිකක් කෙල්ලට කියලා තිබුනා. හොදම වැඩේ කියන්නේ මගේ යාළුවටත් ,කෙල්ල කලින් කොල්ලෙක් එක්ක යළු වෙලා හිටියා කියලා ඔෆිස් එකේම ගෑනු අම්මන්ඩිලා ටිකක් කේලම් කියලා තිබුනා. කෙල්ල මේ ඔක්කොම කලින් කියලත් තිබුන නිසා මෙයා ඒව ගනන් අරගෙන නැ. අනිත් දේ තමයි මූ එක කෙල්ලට කියන්න ගිහිනුත් නෑ. අඩුම තරමේ ඔෆිස් එකේ එකට ඉදලා මට කිව්වෙත් නෑ. අර අම්මණ් ඩිලා ටික ඒ විදියටම කෙල්ලටත් මොනවා හරි කියලා ඇති කියලා තමයි අපි සැක කරන්නෙ. මොකද මේවගේ සිද්දි ගොඩක් මම ඔෆිස් එකේදී දැකලා තිබුනා. දැන් මචන් කෙල්ල මොකක් හරි දෙයක් නිසා කොල්ලා එක්ක අවුලෙන් ඉන්නේ. දැන් වැඩිය කතා බහක් නෑ. හැමවෙලෙම කියන්නේ එයාට වැඩිය හොද කෙනෙක් තෝර ගන්න කියල. හැබැයි මැසේජ් දැම්මම රිප්ලයි කරනවාලු. මේක ඇහුවමට මට තේරුනේ මේකිට වෙන කොල්ලෙක්වත් සෙට් වෙලා ඇති කියලා. අපි ඒ ගැනත් හොයලා බැලුවා.බැලුවම කෙල්ලට වෙන අලුත් සම්බන්ධයකුත් නැ. මේ කෙල්ලගේ යාළුවෙක් මට කිව්වා, ගෙදරදිත් බලා ගත්තු අත බලාගෙන කල්ප්ලනා කර කර ඉන්නවා කියලා මෙයාගේ අම්මා බනිනවලු. ගෙදර මිනිස්සුන්ටත් මෙයාගේ වෙනස තේරිලා තියෙන්නෙ.
මේක තමයි කතාව. මේක බූට් එකක් තියපු සිද්දියක් නෙමෙයි. මේවගේ දෙන්නෙක්ව එකතු කරන්න හොද විදියක් මට යෝජනා කරන්න. මේ දෙන්නව වෙන් කරන්න හදපු සක්කිලියන්ට නම් ඒ පව් මැරෙන්න කලින් ඵල දෙයි . මේ දෙන්නා ආයෙත් එකතු උනොත් මට නෙමෙයි උබල හැමෝටමත් අනේකවාරයක් පින් සිද්ද වෙයි. ඒ තරමට මේ දෙන්නා හැම අතින්ම පට්ට විදියට ගැලපෙන ජෝඩුවක්.
මගෙන් පොඩි උපදෙසක්.
ලව් එකක් ඔෆිස් එකක කරනවා නම් පුළුවන් තරම් රහසිගතව කරන්න. නැත්නම් කඩාකප්පල්කාර ඉරිසියාකර මිනිස්සු ඒක කඩන්න පට්ට ගේමක් දෙනවා. ගෙදර මිනිහා ඉද්දි ඔෆිස් එකේ බොසාට රෙද්ද උස්සලා පඩි වැඩි කර ගත්ත , ප්‍රමෝෂන් ගහන සෙට් තමයි මේවගේ වැඩ කරන්නෙ. මේවත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන වැඩ කරන්න .
උදව් කරන, බම්ප් කරන හැමෝටම රෙප් දෙනවා.

koma hri yna kypn denage gewal durda