ISPs run caching servers for netflix and youtube and will serve most of the content from Sri Lanka. So impact on international bandwidth from these services are minimal.දන්නෙ නැති නිසා අහන්නෙ, අන්ලිමිටඩ් ෆේස්බුක්, යුටුයුබ් දුන්නම නෙට්වර්ක් කෙල වෙන්නේ නැද්ද? එකම ඉන්ෆස්ට්‍රක්චර් එක නේද යූස් වෙන්නේ??
