දෙනු හැකිනම් උත්තරේ..?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
දෙනු හැකිනම් උත්තරේ..?

මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා දේශපාලන වශයෙන් අනාත වෙලා ඉන්න අයගෙනුයි හංස ලකුණට චන්දෙ දුන්නු අනාත පැටවුගෙනුයි..මේකයි දැන් ඉන්දියාව නැ තමිල්නාඩුවේ ය මහින්දට මෙච්චර විරෝධය පාන්නේ යුද්දේ නවත්තපු නිසානේ...එකෙක් ගිනිත් තියගත්තනේ...හරි...එතකොට පොන්සේකා එතකොට 2009 දී ඉන්දියාවට ගියානේ ඒ ඇයි එතකොට ඉන්දියාවේ මෙහෙම විරෝධ මුකුත් නැත්තේ..විපක්ෂේ අයනම් කියන්නේ යුද්දේ කරේ පොන්සේකා කියලනේ එහෙනම් තමිල්නාඩුවේ ඉන්න දෙමෙල්ලු බුරුතු පිටින් ගිනි තියාගන්න එපයි...පොඩ්ඩක් මේකට වුත්තරයක් දීපල්ලකෝ.ඒ ඇයි මහින්ද ගියාම විතරක් මෙහෙම පොන්සේකා ගියාම අරෙහෙම...?

Menna e news eka
 
  • Like
Reactions: sen10

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
sitrawata??? :frown::frown::frown::frown:

නැත්නම් කොටියෙක් ව උපදේශක කරගන්නෙ මොකෙක්ද

w83uq1.gif
 
Last edited:

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
මෙහෙමත් වෙන්න පුලුවන් කොටියෙක්ව උපදේශක ගත්තා කියලා ගිනි තියාගත්තා වෙන්න පුලුවන් මොකද උන්ට එතකොට ඊලමට පොරවල් මදිවෙනවනෙ ලොක්කා සේරම උපදේශක ලා කරගත්තම

w83uq1.gif
[/QUOTE]
 
Pe Di

Member
Sep 14, 2012
41
2
0
Seeduwa
Rana bima marune sinhalayakunam papuwe wedi salakuna aththe......
Sathurata laya dee hisa marunee naa lee pallam naa pita paththee

hama kagewath nama kagewath ...... dan ethakota kotinwa maruwe hamudawa newei mahinda neda.... he he he mehemath hiwallu inna ratak.....
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
Rana bima marune sinhalayakunam papuwe wedi salakuna aththe......
Sathurata laya dee hisa marunee naa lee pallam naa pita paththee

hama kagewath nama kagewath ...... dan ethakota kotinwa maruwe hamudawa newei mahinda neda.... he he he mehemath hiwallu inna ratak.....

මහ රජා කොටියට *** දුන්නෙ සෙබලාට කනට