දෙනෝදාහක් නුවන් අතරේ...
]දෙනෝදාහක් නුවන් අතරේ...
කවුරුදෝ මා ...
තනිකළේ පාසැල් බිමේ ...
සිනා කෙළිලොල් තෙපුල් රහසින්
දෙඩූ තැන් අද ගොළු වෙලා...
සොඳුරු පාසැල් පියස කඳුළින් බොඳ වෙලා...
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා...
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා ...
බිමට බර වුනු කැකුළු අතු ඉති මැළවිලා...
දුකින් හදවත ගොළුවෙලා ...
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීත නිර්මාණය -ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය - විශාරද නන්දා මාලිනී
කවුරුදෝ මා ...
තනිකළේ පාසැල් බිමේ ...
සිනා කෙළිලොල් තෙපුල් රහසින්
දෙඩූ තැන් අද ගොළු වෙලා...
සොඳුරු පාසැල් පියස කඳුළින් බොඳ වෙලා...
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා...
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා ...
බිමට බර වුනු කැකුළු අතු ඉති මැළවිලා...
දුකින් හදවත ගොළුවෙලා ...
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීත නිර්මාණය -ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය - විශාරද නන්දා මාලිනී
