දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නින්දත් නොනින්දත් අතරෙයි සිටින්නේ
    මෙට්ටය තලන්නට මයි මට සිතෙන්නේ
    අවසන් මොහොත අද දවසට ගෙවෙන්නේ
    නැවතත් හෙටත් එලකිරිමයි මම බොන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව දින 2යි එලකිරියේ සිටින්නේ
    ටික කලකට මෙහි එන්නට නොවෙන්නේ
    උඹලා සියලු දෙන නැති දුක දැනෙන්නේ
    සැමදා එලකිරිය නෙට් ලොව දිලෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෝරා කට්ට දින 2කින් නැවතුනා වේ
    ලෝකේ සියලු කටයුතු සුභ උනා වේ
    දුක් දොම්නස් කිසි විට නොම උනා වේ
    පුංචි දෑස මේ ලොව සිරි දුටු වාවේ
     

    c#dilex

    Member
    Jul 27, 2010
    52
    22
    0
    ජාවා සමග මෙපමණ කල් සිටිය නිසා... ජේඩී වුනෙමි මා එළකිරියෙ එදා... සී ශාප් සමග පැල් බැදගත් නිසා සුදා සී ශාප් ඩිලෙක්ස් වූයෙමි මම මෙයින් හොඳා....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි මඩුවේ දැන් කවුරුත් නැතුවාදෝ
    දෙපද නැති එලකිරිය සුදු පැහැ නැහැ නේදෝ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවි මඩුවේ දැන් කවුරුත් නැතුවාදෝ
    දෙපද නැති එලකිරිය සුදු පැහැ නැහැ නේදෝ

    එළකිරි සමග දෙපද ගැටුම මුසු වූදා
    එළකිරියේ කවියන් ගැටුමට ආ දා
    කලකට පසුව ආයෙත් කවි සිත් පාදා
    ගැටුමට එන්න නැහ නොව කිසිවක් බාදා

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවට කුමක් සිදු උනිදෝ ඩෙංගු මදුරුවාගෙන්
    කාගෙද වරද ජීවිත බිළි අර ගත්තේ සිය ගණනින්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලංකාවට කුමක් සිදු උනිදෝ ඩෙංගු මදුරුවාගෙන්
    කාගෙද වරද ජීවිත බිළි අර ගත්තේ සිය ගණනින්
    වරද කාටවත් පටවනු රිසින් මෙහී
    වරද තමන් අත ඇති උන් පිනට කහී

    :yes::D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එළකිරි සමග දෙපද ගැටුම මුසු වූදා
    එළකිරියේ කවියන් ගැටුමට ආ දා
    කලකට පසුව ආයෙත් කවි සිත් පාදා
    ගැටුමට එන්න නැහ නොව කිසිවක් බාදා

    :yes::D:D

    උඹගේ සෙමෙස්තරෙ විභාග ඉවරයි නේද
    දැන්වත් ඔය කොන්ඩෙ කැපුවොත් හොඳ නේද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වරද කාටවත් පටවනු රිසින් මෙහී
    වරද තමන් අත ඇති උන් පිනට කහී

    :yes::D

    වරදට පිළියමක් නොසොයා සම හරක් අය
    කොහෙවත් යන අහිංසකයින්ව ගස් බඳින්නෙය
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹගේ සෙමෙස්තරෙ විභාග ඉවරයි නේද
    දැන්වත් ඔය කොන්ඩෙ කැපුවොත් හොඳ නේද

    විභාගෙ නම් අහවර වූවා මල්ලී
    හිසකේ කපා දෙන්නට බෑ නොව පිල්ලී

    ;):P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වරදට පිළියමක් නොසොයා සම හරක් අය
    කොහෙවත් යන අහිංසකයින්ව ගස් බඳින්නෙය

    හරක් හම පොරව ගත් සමහරක් වෙතී
    දුරක් නොදැක පෙන්වති උන් හරක් ගතී

    :yes:;);)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    විභාගෙ නම් අහවර වූවා මල්ලී
    හිසකේ කපා දෙන්නට බෑ නොව පිල්ලී

    ;):P

    උඹෙ හිසකේ ගත්තොත් හෙම ලෙස පිල්ලී
    හෙඩ් & ශෝල්ඩර් ගන්නට මදි තියනා සල්ලී
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹෙ හිසකේ ගත්තොත් හෙම ලෙස පිල්ලී
    හෙඩ් & ශෝල්ඩර් ගන්නට මදි තියනා සල්ලී

    ඒකයි නොකපා ඉන්නේ මගෙ හෙයා එක
    ලාබයි නේද කුමාරිකා ෂැම්පු එක

    :yes:;):P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරක් හම පොරව ගත් සමහරක් වෙතී
    දුරක් නොදැක පෙන්වති උන් හරක් ගතී

    :yes:;);)

    :yes:

    එවැනි හරක් සමගින් ඉන්නවට වඩා
    ඩෙංගු වලින් මැරෙනා එක ඉතා හොඳා
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    හරක් හම පොරව ගත් සමහරක් වෙතී
    දුරක් නොදැක පෙන්වති උන් හරක් ගතී

    :yes:;);)

    ඉවක් බවක් නොමැතිව මුන් රටත් කතී
    හැටක් දීමෙනුත් හොම්බට පලක් නැතී
    :yes::yes::yes:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :yes:

    එවැනි හරක් සමගින් ඉන්නවට වඩා
    ඩෙංගු වලින් මැරෙනා එක ඉතා හොඳා
    අනිවා යකුනෙ, මම එතනැදි එකග වෙමී
    උඹ ෆස්ට් වෙයං , මම ඩිංගක් පමා වෙමී

    :P;):D:D


    ඉවක් බවක් නොමැතිව මුන් රටත් කති
    හැටක් දීමෙනුත් හොම්බට පලක් නැතී
    :yes::yes::yes:

    හැටක් නෙවේ දාහක් වුව කමක් නැතී
    හෙටක් හිතා ඕකුන්ගේ වැඩක් නැතී

    :yes::angry:;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඒකයි නොකපා ඉන්නේ මගෙ හෙයා එක
    ලාබයි නේද කුමාරිකා ෂැම්පු එක

    :yes:;):P

    කුමාරිකා සමඟින් ද දැන් උඹ නාන්නේ
    සෙනෙහෙලතා ඇයි අමතක කරන්නේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කුමාරිකා සමඟින් ද දැන් උඹ නාන්නේ
    සෙනෙහෙලතා ඇයි අමතක කරන්නේ

    පැන්පහසුවට කුමාරිකා ෂැම්පු ඇත
    සෙනෙහෙලතා ගාවයි ම‍ගෙ පරණ හිත

    :D:D;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන්නම් නිදිමතයි අපි යන්නට යනවා
    සුපුරුදු ලෙසම සුභ රැයක් පතනවා