දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙතන කවුද මහ රෑ ගේමට එන්නේ
    සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ


    ගේමක් දෙන්න උඹ හරි චන්ඩිය ද
    මෙච්චර කල් කොහෙ මකබෑවුනද :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිව් පදයෙන් පද දෙකකට මාරු වෙලා
    මේ හිකනලා හිතයි මහ ලොකු කවි කියලා

    දන්නා පරිදි මම ඒ පද දෙක ගොතමී
    නොදන්න සිව්පදේ ගැන පසුවට සිතමී

    :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙතන කවුද මහ රෑ ගේමට එන්නේ
    සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ

    චණ්ඩින් නිදන බව දැනගෙන රෑ ජාමේ
    නොන්ඩින් ඇවිත් ගිය සටහන් නොවේද මේ

    :lol:;);)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැක්කේ අදයි මේ ත්‍රෙඬ් එක මුල් වරට
    ආසයි ලියන්නට දෙනවද මටත් ඉඩ
    කවි පද ලියන්නට මෙහි තහනමක් නැත
    කවියෙන් කරන ගැටුමක් මේ හුයෙහි ඇත

    :yes::yes::)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එය නිම වි‍ය
    මට කෙල විය
    සමහරු ගොඩ ගිය
    A/L විභාගය
    :(:(:(:(
    ඒ එල් නම් එහෙම්මමය
    බොහො දෙනෙක්ට වෙයි කරුමය
    මේක නෙමෙයි නුඹෙ උරුමය
    රී ට්‍රයි නම් කළ යුතුමය

    ;):D
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒ එල් නම් එහෙම්මමය
    බොහො දෙනෙක්ට වෙයි කරුමය
    මේක නෙමෙයි නුඹෙ උරුමය
    රී ට්‍රයි නම් කළ යුතුමය

    ;):D

    එසේ උවත් මෙය
    කළ යුතුය කරුමය
    නොවැටහෙයි මෙහි අරුමය
    නොකරමි පාස්නම් එය :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එසේ උවත් මෙය
    කළ යුතුය කරුමය
    නොවැටහෙයි මෙහි අරුමය
    නොකරමි පාස්නම් එය :D
    කරුමය උරුම කරගත් අය අපි මිතුරේ
    ඒ එල් කෙරුම එක අංගෙකි මේ සසරේ

    :P:P

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජීවිත ගමන දැන් හිටි හැටි සසල වෙති...
    එන්නේ කොහිද..යන්නේ කොහිද මා නොදනී...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ජීවිත ගමන දැන් හිටි හැටි සසල වෙති...
    එන්නේ කොහිද..යන්නේ කොහිද මා නොදනී...

    නිදි දෙවුදුව මා අසලින් පියන්ගතී
    හෙට දින පැමින දෙපද ගැ‍ටුමට එකතු වෙමි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ජීවිත ගමන දැන් හිටි හැටි සසල වෙති...
    එන්නේ කොහිද..යන්නේ කොහිද මා නොදනී...
    බියර් බිබී කෙළඋන දා සසල වෙලා
    මෙයාගෙ දැන් අවතාරෙත් වෙනස් වෙලා

    :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නිදි දෙවුදුව මා අසලින් පියන්ගතී
    හෙට දින පැමින දෙපද ගැ‍ටුමට එකතු වෙමි

    නිදිදුව සුදුද කළු දැයි මා දන්නෙ නැතී
    ඇයි ඈ උඹට පමණක් මේ තරම් ගැතී

    :P:P:rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නිදිදුව සුදුද කළු දැයි මා දන්නෙ නැතී
    ඇයි ඈ උඹට පමණක් මේ තරම් ගැතී

    :P:P:rolleyes:

    පොශ් වගේ පෙනෙන කොල්ලන් හට ලැබැදී
    ඒ හැටි කැමති ඒකයි ඒ සුදු නංගී:rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොශ් වගේ පෙනෙන කොල්ලන් හට ලැබැදී
    ඒ හැටි කැමති ඒකයි ඒ සුදු නංගී:rolleyes:
    ඈ බොල කඩියො තොට දෙන්නෑ සුදු නංගී
    ඈ තාමත්
    ඉන්නේ මා ලග හැංගී
    :angry::P:P:angry: