දෙපාරක් චා උණා

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මචන් ආයිත් බන ගෙවල් මල ගෙවල් සෙට් උනේ නැද්ද??
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    උබ මොකක් හරි mini pressure pump එකක් වගේ ගැජට් එකක් සොකඩෙට ගහගෙනද ඉන්නෙ. වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් වරෙන්කො හොදට වතුර ටිකක් බීල අපේ තාප්පෙ දියසෙවෙල ටික කඩාගන්න ඕනි.
    අම්බෝ 😂😂
     
    • Haha
    Reactions: spunkyisii

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඊලග සැරේ ලැට්‍ එකකට පලයන් . එහෙම ගියා නම් ගෑනු දුවගෙන එන්නෙත් නැ බලන්න. සිලින්ඩර් වල පාර හිටියි ද කියල බය වෙන්න දේ කුත් නැ හිතත් නිදහස් .. :lol: :lol:
    ලැට් එකට ගියෙ නැති එක හොදයි යකෝ.....නැත්නම් මූ කියන විදියට කොමඩ් එකත් කඩලා ගිහින් ලැට් එකේ පැල්ලම් හිටින සීන් එකක් තියෙන්නෙ....
    හොද වෙලාවට ඔයින් බේරුනේ🤣🤣🤣
     
    • Haha
    Reactions: san**