දෙපැත්තෙම හොරු.

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දෙපැත්තෙම හොරු.

    නිදන් හොරෙක් හෝ මිග් ඇවන්ගාඩ් හොරෙක් වෙනුවෙන් ඔබේ වටිනා චන්දය නාස්ති කරන්න එපා. මුන් දෙන්නම එපා.අපි අලුත් විකල්පයකට මේ පාර දීලා මුන් දෙගොල්ලම එලවමු.ඔබ රට අදරේ නම් මුන් දෙන්නගෙන් එකෙක්ටවත් චන්දය දෙන්න එපා.මේක ඔබේ රට.ඔබේ අනාගතය.එය ඔබෙන් හොරකම් කරන්න දෙන්න එපා.මේ හොරු දෙන්නටම එරෙහිව අපි චන්දය භාවිතා කරමු.විකල්පය වටා එක් වෙමු.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පාවෙන සහ අලුත් චන්ද සේරම හොරුන්ට දෙන්න එපා.උන්ට දීලා උඹලට ලබ්බක් හම්බ වෙයි.ලැවරියා සහ ඇවන්ගාඩ් හොරා වැඩක් නෑ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිදන් හොරෙක් හෝ මිග් ඇවන්ගාඩ් හොරෙක් වෙනුවෙන් ඔබේ වටිනා චන්දය නාස්ති කරන්න එපා. මුන් දෙන්නම එපා.අපි අලුත් විකල්පයකට මේ පාර දීලා මුන් දෙගොල්ලම එලවමු.ඔබ රට අදරේ නම් මුන් දෙන්නගෙන් එකෙක්ටවත් චන්දය දෙන්න එපා.මේක ඔබේ රට.ඔබේ අනාගතය.එය ඔබෙන් හොරකම් කරන්න දෙන්න එපා.මේ හොරු දෙන්නටම එරෙහිව අපි චන්දය භාවිතා කරමු.විකල්පය වටා එක් වෙමු.

    මිග් හොරා යටතේ කමයි විකල්පෙ ගේන්න වෙන්නෙ.. මොකද වහල් දූපත් මානසිකත්වය කියන එක ඔය වික්ල්පෙට වඩා බලවත්‍.... නිදන් හොරා නම් මෝඩ පොන්සියෙක්.