Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමටගොඩ රුවන්ගේ පවුලටම නීතිපති නඩු දමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිද සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

මින් කලතට පෙර ප්රසිද්ධවූ දෙමටගොඩ චමින්දගේ සොයුරා මොහුය.

වසර 10ක කාලයකදී නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල්වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර තිබේ.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණීය දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයකු වන සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ බිරිඳ වන ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී, සහෝදරිය වන සිරිනායක පතිරණගේ සමන්ති නිර්මලා සහ පුතා වන සිරිනායක පතිරණගේ තරිඳු මධුශංක නමැත්තන්ය.

2011 වසරේ සිට 2021 වසර දක්වා කාලයේ දී නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත. 2011 ජනවාරි පළමුවැනිදාත් 2015 ජනවාරි 26 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල්වලින් රුපියල් 1,72,00,000/- ක මුදලක් වැය කර සී.ඒ.ඩී. 6362 දරන ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම, 2017 සැප්තැම්බර් 18 වැනිදාත් 2021 ඔක්තෝබර් 29 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින්

රුපියල් 2,06,79,650/- ක මුදලක් වැයකර රන් ආභරණ මිලදී ගැනීම සහ 2019 ජනවාරි පළමුවැනිදාත් 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් රුපියල් 4,50,00,000/-ක මුදලක් වැය කර සී.බී.කේ. 1010 රේන්ජ් රෝවර් රථය සහ රුපියල් 2,80,00,000/-ක මුදලක් වැය කර සී.බී.ඕ. 1010 දරන බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම යන චෝදනා යටතේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා තිබේ.

නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් වලින් අදාළ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ රන් ආභරණ මිලදී ගැනීමට ඔහුට ආධාර අනුබල දුන් බවට අනෙකුත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත.

[QUOTE="SLK_sri, post: 30282974, member: 569192"] [IMG alt="dematagoda-ruwan-court"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihQmZ3rsYVVBfi_a5bjrvlOVnP0A6RJ5b-2KEdkikbdIEx741p8PUH4DnJ19W1sU_W7qBKZ7vxzI_WNGnOr_0roq1Ti3h2-xTKXK3L_yejDS3iq8nGXUdhmT75l28BYwdLNzJ12mjbE55EVfygDkdEF8ivsbjicloXoY_H-C9XcIvYkE5yizGbFQAEdGM/s16000-rw/collage.jpg[/IMG] නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිද සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. [CENTER][/CENTER] මින් කලතට පෙර ප්රසිද්ධවූ දෙමටගොඩ චමින්දගේ සොයුරා මොහුය. වසර 10ක කාලයකදී නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල්වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර තිබේ.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණීය දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයකු වන සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ බිරිඳ වන ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී, සහෝදරිය වන සිරිනායක පතිරණගේ සමන්ති නිර්මලා සහ පුතා වන සිරිනායක පතිරණගේ තරිඳු මධුශංක නමැත්තන්ය. [CENTER][/CENTER] 2011 වසරේ සිට 2021 වසර දක්වා කාලයේ දී නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත. 2011 ජනවාරි පළමුවැනිදාත් 2015 ජනවාරි 26 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල්වලින් රුපියල් 1,72,00,000/- ක මුදලක් වැය කර සී.ඒ.ඩී. 6362 දරන ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම, 2017 සැප්තැම්බර් 18 වැනිදාත් 2021 ඔක්තෝබර් 29 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් [CENTER][/CENTER] රුපියල් 2,06,79,650/- ක මුදලක් වැයකර රන් ආභරණ මිලදී ගැනීම සහ 2019 ජනවාරි පළමුවැනිදාත් 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් රුපියල් 4,50,00,000/-ක මුදලක් වැය කර සී.බී.කේ. 1010 රේන්ජ් රෝවර් රථය සහ රුපියල් 2,80,00,000/-ක මුදලක් වැය කර සී.බී.ඕ. 1010 දරන බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම යන චෝදනා යටතේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා තිබේ. නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් වලින් අදාළ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ රන් ආභරණ මිලදී ගැනීමට ඔහුට ආධාර අනුබල දුන් බවට අනෙකුත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom