දෙමටගොඩ රුවන්ගේ පවුලටම නීතිපති නඩු දමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dematagoda-ruwan-court

    නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිද සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

    මින් කලතට පෙර ප්‍රසිද්ධවූ දෙමටගොඩ චමින්දගේ සොයුරා මොහුය.

    වසර 10ක කාලයකදී නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල්වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර තිබේ.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණීය දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයකු වන සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ බිරිඳ වන ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී, සහෝදරිය වන සිරිනායක පතිරණගේ සමන්ති නිර්මලා සහ පුතා වන සිරිනායක පතිරණගේ තරිඳු මධුශංක නමැත්තන්ය.

    2011 වසරේ සිට 2021 වසර දක්වා කාලයේ දී නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත. 2011 ජනවාරි පළමුවැනිදාත් 2015 ජනවාරි 26 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල්වලින් රුපියල් 1,72,00,000/- ක මුදලක් වැය කර සී.ඒ.ඩී. 6362 දරන ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම, 2017 සැප්තැම්බර් 18 වැනිදාත් 2021 ඔක්තෝබර් 29 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින්

    රුපියල් 2,06,79,650/- ක මුදලක් වැයකර රන් ආභරණ මිලදී ගැනීම සහ 2019 ජනවාරි පළමුවැනිදාත් 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් රුපියල් 4,50,00,000/-ක මුදලක් වැය කර සී.බී.කේ. 1010 රේන්ජ් රෝවර් රථය සහ රුපියල් 2,80,00,000/-ක මුදලක් වැය කර සී.බී.ඕ. 1010 දරන බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම යන චෝදනා යටතේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා තිබේ.

    නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් වලින් අදාළ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ රන් ආභරණ මිලදී ගැනීමට ඔහුට ආධාර අනුබල දුන් බවට අනෙකුත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත.
     
    • Like
    Reactions: iworld

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලංකාවෙ ටික්ටොක් එකේ ඔයා දෙමටගොඩ චමින්දය හෙන පොරක් නෙ බං.. ඌව හෙන පොර කරල කන්ටෙන්ට් යන්නේ මං දැකල තියෙනව.. ඊට පස්සෙ අර KPI.. පාතාලෙ ගැන දැනගන්න ඕන නං ටික්ටොක් පලයල්ලකො ටිකක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351

    Niyamayi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ටික්ටොක් එකේ ඔයා දෙමටගොඩ චමින්දය හෙන පොරක් නෙ බං.. ඌව හෙන පොර කරල කන්ටෙන්ට් යන්නේ මං දැකල තියෙනව.. ඊට පස්සෙ අර KPI.. පාතාලෙ ගැන දැනගන්න ඕන නං ටික්ටොක් පලයල්ලකො ටිකක්

    ගේමක් ගහලා දියුණු උන සුපිරි බුලට් එකක් කියනව ඇති නේද? 😹

    රට ගිහින් ලැට් හෝදන කුහකයො ඉරිසියාවට එක එක කතා ගොතනව කියලත් කියනව ඇති. 🙈

    #කොළඹවෙනස
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    ලංකාවෙ ටික්ටොක් එකේ ඔයා දෙමටගොඩ චමින්දය හෙන පොරක් නෙ බං.. ඌව හෙන පොර කරල කන්ටෙන්ට් යන්නේ මං දැකල තියෙනව.. ඊට පස්සෙ අර KPI.. පාතාලෙ ගැන දැනගන්න ඕන නං ටික්ටොක් පලයල්ලකො ටිකක්
    meke video dahnko.tik tok ille
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    dematagoda-ruwan-court

    නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිද සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

    මින් කලතට පෙර ප්‍රසිද්ධවූ දෙමටගොඩ චමින්දගේ සොයුරා මොහුය.

    වසර 10ක කාලයකදී නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල්වලින් ලෑන්ඩ් කෲසර්, බී.එම්.ඩබ්ලිව්. රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගෙන ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර තිබේ.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී මරණීය දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයකු වන සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඔහුගේ බිරිඳ වන ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී, සහෝදරිය වන සිරිනායක පතිරණගේ සමන්ති නිර්මලා සහ පුතා වන සිරිනායක පතිරණගේ තරිඳු මධුශංක නමැත්තන්ය.

    2011 වසරේ සිට 2021 වසර දක්වා කාලයේ දී නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සියලුම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත. 2011 ජනවාරි පළමුවැනිදාත් 2015 ජනවාරි 26 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල්වලින් රුපියල් 1,72,00,000/- ක මුදලක් වැය කර සී.ඒ.ඩී. 6362 දරන ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම, 2017 සැප්තැම්බර් 18 වැනිදාත් 2021 ඔක්තෝබර් 29 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින්

    රුපියල් 2,06,79,650/- ක මුදලක් වැයකර රන් ආභරණ මිලදී ගැනීම සහ 2019 ජනවාරි පළමුවැනිදාත් 2021 මාර්තු 23 වැනිදාත් අතර කාලයේ නීතිවිරෝධි ක්‍රියාවලින් උපයා ගත් මුදල් වලින් රුපියල් 4,50,00,000/-ක මුදලක් වැය කර සී.බී.කේ. 1010 රේන්ජ් රෝවර් රථය සහ රුපියල් 2,80,00,000/-ක මුදලක් වැය කර සී.බී.ඕ. 1010 දරන බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීම යන චෝදනා යටතේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා තිබේ.

    නීතිවිරෝධි ක්‍රියා වලින් උපයා ගත් මුදල් වලින් අදාළ අති සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ රන් ආභරණ මිලදී ගැනීමට ඔහුට ආධාර අනුබල දුන් බවට අනෙකුත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම චෝදනා නගා ඇත.
    බම්ප්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවෙ ටික්ටොක් එකේ ඔයා දෙමටගොඩ චමින්දය හෙන පොරක් නෙ බං.. ඌව හෙන පොර කරල කන්ටෙන්ට් යන්නේ මං දැකල තියෙනව.. ඊට පස්සෙ අර KPI.. පාතාලෙ ගැන දැනගන්න ඕන නං ටික්ටොක් පලයල්ලකො ටිකක්

    appooo epa
     
    Similar threads