දෙමටගොඩ-ISIS-සාමාජිකයෙක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දෙමටගොඩ-ISIS-සාමාජිකයෙක්

    දෙමටගොඩ වර්චුසාහි සිරියාවෙන් IS පුහුණුව ලද සාමාජිකයෙක් – දෙහිවලදි අල්ලා ත්‍රස්ත විමර්ශනයට දෙයි

    සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවකයකු යුද හමුදා විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත.

    දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ (08) සෝදිසි මෙහෙයුමක් කර ඇත.

    තුර්කිය හරහා සිරියාවේදී පුහුණුව ලද කණ්ඩායමක් කරන ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    මෙම සැකකරු සේවය කළ වර්චුසා ආයතන මෘදුකාංග නිර්මාණය කරන ආයතනයකි.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා
    -Aruna news paper-


    #Protect #SriLanka

    60304100_653076185154858_8640011282151374848_n.jpg


    59680388_653076191821524_1127043497719758848_n.jpg


    59966551_2461701370509208_8989164579690905600_n.jpg


    57104234_2461701830509162_3888719950222721024_n.jpg


    59967439_2461701733842505_5372056626100436992_n.jpg

     
    Last edited: