Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමලාගේ_අවුරුද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනගෙන කතාකරපල්ලා

දැනගෙන කතාකරපල්ලා

පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්!

දෙමළ බසින් අවුරුද්ද යන්න හැඳින්වෙනුයේ 'පුත්තාණ්ඩු' යනුවෙනි. මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා වන මාසය ඔවුන්ගේ මාස ක්‍රමයට අනුව හැඳින්වෙනුයේ 'චිත්‍රා' මාසය යනුවෙනි. එහෙයින් මෙය ඔවුහු 'චිතෛරෙයි පුත්තාණ්ඩු' හෙවත් 'චිතෛරෙයි වර්ෂම්' යනුවෙන්ද හඳුන්වති.

නිරයන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්රොගෝරියන් දින දර්ශනයේ අපේ‍්‍රල් 14 වැනිදා ආසන්නයේය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරයන මේෂ සංක්‍රාන්තිය ගණනය කරයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීම ය. ඒ අනුව දැන් අපේ‍්‍රල් 14 වෙනිදාට යෙදෙන සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ කලකින් අපේ‍්‍රල් පහළොස් වන දා බවට පත්වනු ඇත. මෙලෙස වසර හැත්තෑ දෙකෙන් හැත්තෑ දෙකට සිංහල අලුත් අවුරුද්ද දවසින් දවස මැයි මාසය දෙසට තල්ලු වනු ඇත. එමෙන්ම ඒ යන ගමනේ දී තව වසර එක්දහස් දෙසීයකින් පමණ අපට වත්මන් සිංහල අලුත් අවුරුද්ද සොයා ගැනීමට සිදුවන්නේ මැයි මාසයෙනි.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන 'චිත්‍රා' මාසය යෙදෙන්නේ මාර්තු මාසයේ අග සහ අපේ‍්‍රල් මාසයේ මුල කොටසේය. එබැවින් මෙම උත්සවය ඔවුහු මේෂ සංක්‍රාන්ති යනුවෙන්ද හඳුන්වති. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‘සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද 'චිත්‍රා' මාසයේ දී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපූර්, මිථිලා, මඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවල ද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ.

[FONT=&quot]ඉංගිරිසින් සිංහලයන්ට අලුත් අවුරුද්ද සඳහා නිවාඩුවක් දෙද්දී ඔවුන්ට (ඉංගිරිසින්ට) නිවාඩු සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුවා. මේ සිංහල බෞද්ධ විරෝධී පදනමකින් කළ දේ. [/FONT]1833[FONT=&quot] දී ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් මන්ත්‍රීන් පත් කිරීමේදීත් මේ සමාන කිරීම බලපෑවා. ඒ අනුවයි සිංහලයන්ගේ ඉතිහාසය ජනගහන ප්‍රතිශතය ආදිය කිසිවක් නොතකා සිංහල මන්ත්‍රීන් එක් අයකු හා දෙමළ මන්ත්‍රීන් එක් අයකු පත් කෙළේ. ඒ තමයි ඊනියා ප්රජාතන්ත්රවාදය. සිංහල අවුරුද්දට නිවාඩු දීමේදීත් ඔවුන්ට සිංහල බෞද්ධයනට දී ඇති නිවාඩු සමග හින්දූන්ට දී ඇති නිවාඩු සමාන කිරීමට වුවමනා වූවා. එබැවින් සිංහල අවුරුද්ද හින්දුන්ගෙත් අවුරුද්දක් ලෙස සලකා එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කළා.

https://www.lakbima.lk/index.php/ලක්බිම-ගොසිප්/10545-පඬිවරුන්-කොහොම-කිව්වත්-සිංහල-අවුරුද්දයි-දෙමළ-අවුරුදයි-වෙනස්[/FONT]

[QUOTE="LINDA_ADERSON_22, post: 23101926, member: 322784"] [b]දැනගෙන කතාකරපල්ලා[/b] [SIZE=3]දැනගෙන කතාකරපල්ලා :angry::angry: [/SIZE] [B]පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්! [/B] [SIZE=3]දෙමළ බසින් අවුරුද්ද යන්න හැඳින්වෙනුයේ 'පුත්තාණ්ඩු' යනුවෙනි. මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා වන මාසය ඔවුන්ගේ මාස ක්‍රමයට අනුව හැඳින්වෙනුයේ 'චිත්‍රා' මාසය යනුවෙනි. එහෙයින් මෙය ඔවුහු 'චිතෛරෙයි පුත්තාණ්ඩු' හෙවත් 'චිතෛරෙයි වර්ෂම්' යනුවෙන්ද හඳුන්වති. නිරයන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්රොගෝරියන් දින දර්ශනයේ අපේ‍්‍රල් 14 වැනිදා ආසන්නයේය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරයන මේෂ සංක්‍රාන්තිය ගණනය කරයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්රාන්තියයි.[COLOR=Red] සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීම ය. ඒ අනුව දැන් අපේ‍්‍රල් 14 වෙනිදාට යෙදෙන සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ කලකින් අපේ‍්‍රල් පහළොස් වන දා බවට පත්වනු ඇත. මෙලෙස වසර හැත්තෑ දෙකෙන් හැත්තෑ දෙකට සිංහල අලුත් අවුරුද්ද දවසින් දවස මැයි මාසය දෙසට තල්ලු වනු ඇත. එමෙන්ම ඒ යන ගමනේ දී තව වසර එක්දහස් දෙසීයකින් පමණ අපට වත්මන් සිංහල අලුත් අවුරුද්ද සොයා ගැනීමට සිදුවන්නේ මැයි මාසයෙනි.[/COLOR] සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන 'චිත්‍රා' මාසය යෙදෙන්නේ මාර්තු මාසයේ අග සහ අපේ‍්‍රල් මාසයේ මුල කොටසේය. එබැවින් මෙම උත්සවය ඔවුහු මේෂ සංක්‍රාන්ති යනුවෙන්ද හඳුන්වති. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‘සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද 'චිත්‍රා' මාසයේ දී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපූර්, මිථිලා, මඩිෂා, ත්‍රිපුර ආදී ප්‍රාන්තවල ද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ.[/SIZE] ..................................... [FONT="][SIZE=3]ඉංගිරිසින් සිංහලයන්ට අලුත් අවුරුද්ද සඳහා නිවාඩුවක් දෙද්දී ඔවුන්ට (ඉංගිරිසින්ට) නිවාඩු සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුවා. මේ සිංහල බෞද්ධ විරෝධී පදනමකින් කළ දේ. [/SIZE][/FONT][FONT=calibri][SIZE=3]1833[/SIZE][/FONT][FONT="][SIZE=3] දී ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් මන්ත්‍රීන් පත් කිරීමේදීත් මේ සමාන කිරීම බලපෑවා. ඒ අනුවයි සිංහලයන්ගේ ඉතිහාසය ජනගහන ප්‍රතිශතය ආදිය කිසිවක් නොතකා සිංහල මන්ත්‍රීන් එක් අයකු හා දෙමළ මන්ත්‍රීන් එක් අයකු පත් කෙළේ. ඒ තමයි ඊනියා ප්රජාතන්ත්රවාදය. සිංහල අවුරුද්දට නිවාඩු දීමේදීත් ඔවුන්ට සිංහල බෞද්ධයනට දී ඇති නිවාඩු සමග හින්දූන්ට දී ඇති නිවාඩු සමාන කිරීමට වුවමනා වූවා. එබැවින් සිංහල අවුරුද්ද හින්දුන්ගෙත් අවුරුද්දක් ලෙස සලකා එය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස නම් කළා. [URL]https://www.lakbima.lk/index.php/ලක්බිම-ගොසිප්/10545-පඬිවරුන්-කොහොම-කිව්වත්-සිංහල-අවුරුද්දයි-දෙමළ-අවුරුදයි-වෙනස්[/URL][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom