දෙමල කතාකරන ජනතාවට වෙනම පළාතක්

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    තොපි වෙනසක් නෙ ඉල්ලුවේ ඔය හම්බවෙලා තියන්නේ පවු යකෝ ප්‍රබාකරන් උ දන්නවනම් මෙහෙම ගේමක් ගහන්න පුලුවන් කියලා එ කාලෙම ගහනවා දැන් ඉතින් ආරු කියයි මම දැනගත්තෙත් පත්තරෙන් හිටන් කියලා දුකයි මචන් මේවා දකිනකොට පව් බන් අර අසරණ රණවිරුවන්ගේ ජිවිත දැන් කියපන් කඩේ යනවා කියලා කඩේ යනවා නෙමේ යකෝ මෙවා දකිනකොට ඉන්න බැ ඇගේ ලේ රත් වෙනවා​
    :yes::yes::(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපිට මේවා කලින්ම දැනුනා බන්... කරුමේ කියන්නෙ සම හරක්ට ඇරෙනකල්ම විශ්වාස කලේ නැහැනෙ අරින්නයි හදන්නෙ කියලා... දැන් රිදෙනවවත් කියලා කියන්න ලැජ්ජයි ඡන්දෙ දුන්න පර හැත්ත
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපිට මේවා කලින්ම දැනුනා බන්... කරුමේ කියන්නෙ සම හරක්ට ඇරෙනකල්ම විශ්වාස කලේ නැහැනෙ අරින්නයි හදන්නෙ කියලා... දැන් රිදෙනවවත් කියලා කියන්න ලැජ්ජයි ඡන්දෙ දුන්න පර හැත්ත
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපිට මේවා කලින්ම දැනුනා බන්... කරුමේ කියන්නෙ සම හරක්ට ඇරෙනකල්ම විශ්වාස කලේ නැහැනෙ අරින්නයි හදන්නෙ කියලා... දැන් රිදෙනවවත් කියලා කියන්න ලැජ්ජයි ඡන්දෙ දුන්න පර හැත්ත

    කියල වැඩක් නෑ බන් ඕවා..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යේක දෙමළුන්ට වෙනම පළාතක් විතරනේ.. මුශ්ලීම් අපිල රටම සපරිතාන් කරාට පස්සේ තමා සහජීවන ශින්හලුන්ගේ මොලේ පැදෙන්නේ :yes:

    පොඩ්ඩක් ඉවසල හිටපිය යකෝ. ඔක්කොම එක පාර දෙන්න බෑ. තව අවුරුදු 4 විතර තියෙනවනෙ උඹලගෙ ඉල්ලීමුත් හම්බ වෙයි.

    :lol::lol: