දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඇමතිකම් බෙදාගන්න දෙමළ සන්ධානය යුධ වදිති

    TNA_SL-Gov_CI.jpg


    දෙමළ සන්ධානයට බලය හිමි වූ උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසු පළාත් සභාවේ අමාත්‍ය ධූර බෙදා ගැනීම පිළිබඳව තේරී පත් වූ එම පක්‍ෂ අපේක්ෂකයන් අතර අර්බුදයක් මතු වී ඇත්තේ යයි ආරංචි මාර්ග පවසයි.

    වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයන්ට අමාත්‍ය ධූර ලබා දියයුතු බවට දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකත්වයෙන් පාක්ෂිකයන් ඉල්ලීම් කොට ඇති බැව් දැනගන්නට ඇති අතර එහෙත් දෙමළ සන්ධාන නායකත්වය යාපනයෙන් තරග කොට ජයග‍්‍රහණය කළ අපේක්‍ෂකයන්ට වැඩි පක්ෂපාතීත්වයක් දක්වා කටයුතු කිරීම හේතුවෙන් ගැටලූවක් උද්ගත වී ඇති බැව් ද පැවසේ.
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    පර දෙමළුනේ තොපි එක පාරක් ඉල්ලන් කෑවා වගේ කෑ ගහන්න එපා මේක චන්දයක් අවරුදු 4 ට බලය උරගා බැලීමක් තොපි නටගෙන අවොත් සියලුම පළාත් සභා අහෝසි කරන්න අපේ සිංහල රටේ සිංහල ජනාධිපති තුමාට පූර්ණ බල තල තියනවා කියන එක ගැන හොඳින් හිතට අරගෙන මෙතන කතා කරපන් , අර පෙරුමාල් ද මොකාද කියන නපුන්සක බල්ලටයි කියන්නේ තෝ සිංහලුන්ට කියල පුකේ ඇරගන්න හදන්න එපා තොගේ අම්මට තාත්තට ඉඳන්ම පුකේ අරිනවා බලාගනින් පකයා.........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    විග්නේෂ්වරන් දැන් ප‍්‍රභාකරන් වගේ

    ඒ වගේම තමයි දැන් දෙමළ ජාතික සන්ධානය බලාගෙන ඉන්නේ උතුරේ බලය අල්ල ගත්තා වගේම, මුස්ලිම් ජනතාවත් කොහොම හරි රවට්ටගෙන නැගෙනහිරත් අල්ල ගන්න. ඊළඟට පොලිස්, ඉඩම් බලතල පාචිච්චි කරලා රජය සමඟ සම්මත ඇතිකරගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ එන මහ මැතිවරණයේදී සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන හා බෞද්ධ ආදී වශයෙන් බලවේග නිර්මාණය වෙලා සිංහල සමාජයේ ඡන්ද පදනම බෙදා දමයි. ඒ සමඟම දෙමළ හා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධීව ඡන්දය ප්‍රකාශ කරලා මන්ත්‍රීධූර 113, 114 ක අස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය වෙයි කියලා. ටී.එන්.ඒ. එක අද හිතාගෙන ඉන්නවා එහෙම අස්ථාවරව ගොඩනැගෙන සන්ධාන ආණ්ඩුව ප්‍රාණ ඇපයට අරගෙන ස්වයං පාලන අයිතිය තමන් සතු කරගන්න. ඒක තමයි ටී.එන්.ඒ එකේ මාර්ග සිතියම වෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා අපේ රණවිරුවන් ජීවිත පුදලා රැකදුන් මේ සාමය, අද ලැබිලා තියෙන මේ දේශපාලන ස්ථාවරභාවය නැවත ආපස්සට යන්න නොදී රැකගන්න


    ඒවා පල්ලි කෝවිල් චර්ච් කඩන්න කලින් හිතන්න තිබුනේ... නාන සාරලා චූන් කරපු වෙලේ චූන් එකට පල්ලි කෝවිල් කඩලා දැන් රට බේරගන්නලු... 83 දීත් කලේ ඕකනේ..
    තව තවත් නානසාරලා බිහිවේවා.!!!
    තව තවත් රටේ නැති සේනා ඇති වේවා.!!!
    අන්තිමට මහ ජාතියට කාට එකතුවෙන්නද කියල නොදන්න තරමට කල්ලි ජාතිය බේරගන්න කියාගෙන ඉදිරිපත්වෙයි.... සුලුජාතීන් තමන්ගේ ගමනේ....
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉඩම් අයිතිය පළාත් සභාවටයි… ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්න බෑලු

    z62.jpg


    පළාත් සභා වල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මීට පෙර දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් පළාත් සභාවලට ඉඩම් අයිතිය ඇති බවට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි.

    එහෙත් අලුත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉඩම් අයිතිය ඇත්තේ මධ්‍යම රජයට බවත් එම තීන්දුව මීට කලින් දී ඇති නඩු තීන්දුවලට පටහැණි බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    “පළාත් සභාවලට බලය තියෙනවා කියල කියල තියෙන්නේ. බලය නැහැ කියල නැහැ” යනුවෙනුයි කලින් දී ඇති නඩු තීන්දු ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ.

    මේ නිසා ඒ සම්බන්ධයෙන් ගත හැක්කේ කුමන ක්‍රියා මාර්ගයක් ද යන්න ගැන තම පක්ෂය අවධානය යොමු කොට තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නයක් ආර්.සම්බන්ධන් සඳහන් කළේය.

    අග විනිසුරු මොහාන් පීරිස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දී ඇති නඩු තීන්දුව, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම සහ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම මගින් අර්ථ ගැන්වෙන අයිතීන් අභිබවා යන බව ඔහු පෙන්වා දෙයි.
     
    Aug 31, 2011
    399
    43
    0

    සිoහල බෞද්ධ අය එන්න

    ලoකාවේ සෑම ජනකොටසක්ම,ආගමිකයන්ම තමන්ට අනන්යතාවයක් තියාගන්න..එක ආරක්ශා කරන්න උත්සාහ කරනවා..එගොල්ලන්ගේ ජාතියේ අනාගතය ගැන සිතනව,,සැලසුම් කරනවා..
    එත් සිoහල බෞද්ධ අපි අනික් අයට අපේ ජාතිය විනාස කරන්න දීල බලන් ඉන්නවා

    නොයෙක් අන්තවාදී ආගම් වල වියාපාරිකයන් හිතාමතාම අනුග්‍රහය දක්වල සින්හල දරුවන් වල්මත් කරල අධයාපනය විනාස කරල සින්හල ජාතිය 2025 වෙනකොට නන්නත්තර උන තරුන තරුනියන් ඉන්න ජාතියක් කරන්න හදනව.
    එගොල්ලො ගොඩක් ටාර්ගෙට් කරන්නෙ පොඩි දරුවන්,ඉගෙනගන්න ලමයි

    දන් පිටරට වලටත් තමන් කරපු මෝඩ වැඩ නිසා සමජය වල්මත් උන බව තේරිල ඉවරයි

    සිරස එකේ කරන ගොඩක් රියලිටි කියාගන්න ප්‍රොග්‍රම් මෙවගේ

    පොඩ්ඩන්ට පුලුවන් කියන ප්‍රොග්‍රම් එක ලොකු විනාසයක් ලමා මනසට,ඔවුන්ගෙ ඉගෙනීමට..
    ලමයි අශීලාචර විදිහට නටවන එක ලමා අපචාරයක්
    පොඩි ගැහනු ලමයි අඩනිරුවත පේන විදිහට අන්දල වැඩිහිටි කැබරේ ඩාන්සර්ස් වගෙ නටවන එක වැරදියි
    රාගය ගැන,මත්පැන් ගැන,ගන්ජා බිපු ඒව ගැන කිය වෙන සින්දු කියවන එක වැරදි

    දෙමල කෙනා,,හින්දු කෙන..ඉස්ලාම් කෙනා තමන්ගෙ ජාතිය ගැන උනන්දුවෙනව වගේ අපිත් අපේ සින්හල බෞද්ධ කම රැක ගනිමු..
    අනුන්ගෙ පල්ලි වලට ගහන්න අවශය නැහැ..වෙනත් ජතීන්ට ගරහන්න ඕනෙ නැහැ
    අපේ දරුවන් විනාස කරන,වල්මත් කරන එවුන්ට එරෙහි වෙමු

    රන්ජන් ට කොරින් ට චින්ති ට රොනී ට මහරාජල ට
    ඔබේ දරුව සල්ලාලයෙක් ගණිකාවක් කරන්න ඉඩදෙනවද?

    රන්ජන් ට කොරින් ට චින්ති ට රොනී ට මහරාජල ට
    ඔබේ දරුවගේ අධයාපනය විනාස කරන්න ඉඩ දෙනවද?
    ඔබට ඔබේ රට ජාතිය ආගම තව දුරටත් අවශය ද නැද්ද??
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉඩම් බලතල වලට අධිකරණ තීන්දුවක් ආවා. පොලිස් බලතල වලටත් මේ වගේම නූල් සූත්තරයක් දායි. උතුරේ මහ ඇමතිතුමා හිටපු නඩුකාර උන්නාන්සේ කෙනෙක් නිසා අධිකරණ තීන්දුවකට පයින් ගහන එකක් නෑ. කොහොම උනත් උතුරේ ජනතාව කියනවා නම් ආණ්ඩුව එපා කියලා උන් තෝරාපත් කරගත්තු පළාත් ආණ්ඩුවත් එක්ක ඉන්න කියමු. හැබැයි ඒ අලුත් පළාත් ආණ්ඩුවට රටේ ස්වෛරීභාවයට එරෙහි වෙන්න බෑ කියන කොන්දේසිය උඩ පමණයි.

    විග්නේෂ්වරන් මහත්තයා අනිත් දෙමළ දේශපාලුවන්ට වඩා ටිකක් හොඳයි. අඩුම තරමේ කාලයක් ලංකාවේ අනිත් ජාතින් එක්ක ජීවත් වෙලා තියෙනවා (බහුතරයක් දෙමළ නායකයෝ තමන්ගේ ජීවිත කාලේ වැඩිහරියක් හිටියේ යාපනේ ඊට පස්සේ පිටරට. කොටි නැතිවුනාට පස්සෙයි ආයෙත් ලංකාවට ආවේ. )