දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eththeii... balala mallen eliyata pennada........ ehuwe ekek gen.. wena ekek uthtara deeela.......... wede nondida manda:baffled::baffled::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
    නොන්ඩි නෙමෙයි මචන්, තෙරුමක් නැති නිසා කියන්නේ.උබ ඌට රිප්ලයි කරනවා මම් දැකලම නැති නිසයි කිව්වේ.මම ඉස්සර ඌත් එක්ක ඔහොම ඇර ගත්ත ඔය දෙමල කේස් කියවද්දි, මම විතරක් නෙමෙයි, ගොඩක් එලකිරි උන්, අන්තිමට අපි තෙරුම් ගත්තා ignore කිරීම තමා විසදුම කියලා.ඉවරයක් නැ බන්.බොරුවට එල්ලෙල්න්න එපා.ඌ මාසෙකට සරයක් විතර ඇවිත් මේකේ හත්පොලේ ගාලා යනවා.දන්න උන් නිකන් ඉන්නවා, අලුත් උන් දන්නෙ නැති උන් තමා මූත් එක්ක කතාවට යන්නේ.උබට කිව්වේ ඒ නිසයි.තරහකට උබත් එක්ක ගේමකට නෙමෙයි..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eeye apita mara nondiya ne.....................

    balapng ek polling station eke wechcha deyak.


    උබ්ලටත් කවුරුහරි එකෙක්ගේ පිටේ එල්ලිලා වැඩේ කරගන්න තියනවානම් ඊට එහා දෙයක් නැ.. මුස්ලිම් උබලා හැමදාම කලේ ඔකමයි.. වැඩක් නැ කියලා..
    :no::no::no:
     

    senal3

    Banned
    Aug 20, 2013
    17
    0
    0
    ගැනු හොරා පොරවෙලා දේශනාවල් තියනවා.. දැන් හම්බ කරගන්න එකක් කොරපිය.. ඊලම ගත්තම උබලට බිස්නස් නැ.. රට ගැන කතාව නම screw sl.. අනාත සින්හල කුකුලෙක්..
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    lankawe demala un dan godak christian welane,, ehew un gana mona kathada,, salli walata amma wunath wikunai
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    නිදහස් සිත

    මනුස්සයොන්ගෙ ජීවිත වල නිදහස
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    උබ හිතුවද තමිල්නාඩු දෙමල්ලු ගානට අපිවත්.. මේක අපි හදන්නේ සින්ගප්පුරුව තාලෙට.. උබලට බැරි ක්‍රමේට.. මොලේ තියනවනම් දෙමල මිනිහට වැඩක් කරන්න පුලුවේන්නම් සින්හල එකාටත් අපි විසා දෙන්න ලැස්තියි ඊලාම් රටේ.. බලපන් තව අවුරුදු 5ක් යන තැන තොපිට යාපනේ එන්න විසා ගන්න ඔනා නැද්ද කියලා.. හැබැයි, යාපනේ මිනිහට එන්ගලන්තේ, ඇමෙරිකාවේ යන්න විසා වේවිය තත්වෙට අපි උතුර ගේනවා.. එතකොට බලලා අඩපල්ලා..

    :rofl::rofl::rofl::rofl:
    joke section eke danna one machan mewwa :rofl::rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නොන්ඩි නෙමෙයි මචන්, තෙරුමක් නැති නිසා කියන්නේ.උබ ඌට රිප්ලයි කරනවා මම් දැකලම නැති නිසයි කිව්වේ.මම ඉස්සර ඌත් එක්ක ඔහොම ඇර ගත්ත ඔය දෙමල කේස් කියවද්දි, මම විතරක් නෙමෙයි, ගොඩක් එලකිරි උන්, අන්තිමට අපි තෙරුම් ගත්තා ignore කිරීම තමා විසදුම කියලා.ඉවරයක් නැ බන්.බොරුවට එල්ලෙල්න්න එපා.ඌ මාසෙකට සරයක් විතර ඇවිත් මේකේ හත්පොලේ ගාලා යනවා.දන්න උන් නිකන් ඉන්නවා, අලුත් උන් දන්නෙ නැති උන් තමා මූත් එක්ක කතාවට යන්නේ.උබට කිව්වේ ඒ නිසයි.තරහකට උබත් එක්ක ගේමකට නෙමෙයි..

    ela ela kolla thank you kiwwata.....
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ජයග්‍රහනයෙන් පසු ප්‍රථම මාධ්‍ය හමුව

    1229301378sumanthiran2.jpg


    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ සියලු බලතල උතුරු පළාත් සභාවට අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු අනූව ක්‍රියා කළ යුතු බවයි.

    13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා යැයි පොරොන්දු දුන්නේ අපි නොව ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද හෙතෙම කීවේය.

    ඊට එහා ගිය බලය බෙදීමක් ගැන පොරොන්දු දුන්නේද අපි නොව ගරු ජනාධිපතිතුමා යැයි ‍ඔහු අවධාරණය කළේය.

    ආණ්ඩුවේ සිටින ඇතැම් නියෝජිතයින් කිහිප දෙනෙකු ඊට විරුද්ධව කතා කළද ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතු බව ඔහු පැවසීය.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Hikz...election eka win kara kiyala monawa karannada bunz...TNA eka win karapu eka kamak na kiyamauko...Api balamu eyala promise una widihata wada karadida kiyala...methana ka gahana FAKE demalaya danne na wage kohomada weda sidda wenne kiyala....Sri Lankawe President da puluwan bun North Council eka oni welwaka wisuruwanna...TNA eka wenama country ekak kiyana concept eka genawoth MR aniwa eyage unlimited powers use karala council eka wisuranawa...TNA eka foreign countries walin salli enawane...Eva enne central bank eka through nisa monitor wenwa..Kisima country ekaking direct funds ganna ba Gov eke approval eka natiwa..mataka atine Eastern council eke ehema case ekak una..project ekakata direct funds aragena tibila eka hold kala.....TNA eka win karapu eka hodai..tamil ayata eken hodak wenwa nam..eth Elam concept eka kawadawath karanna ba..karanna denneth na....Hema ekatama Geneva giya kiyala ganna ba..Eka me moda minissu danne na.....SRI LANKAN President MR TNA eke modayanta wada idiriyen inne..Eya dannawa kohomath TNA eka win karanawa kiyala..Eka nisa tamai api kawadawath ahapu nati ratawala tours dagena connection hada ganne...Kohomath ape help ekata Russia and China innawa..India kiyanna sure karanna bari minissu...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    tawa deyak kiyanna oni..Maath UNP kenek mcn..mage uncle UN eken election ekata illuwa..Eth metanadi mama MR ta support karanne eyata witarai puluwan konda kelin tiyagena decision ganna....Gov eke mona taram dushana wancha unath me wage prshnayakadi api hamoma ekathu wenna oni..UNP eka hama election ekakma paradinne me nisa...Eyala boradiye maalu banna hadanawa....UNP eka kawadawath game minihage hithata tattu karala balanne na...Army soldiers une gam wala minissu..Colombo 7 sallikarayo newei..War eken marune gama wala kollo..Saliikara puththu newei..ehema eke kawadawath game miniha rata bedanna denne na...UNP eke boru sobana witarai.....me wage prashanekadi api hamoma unite wenna oni..Nattan ayeth civil war ekak tamai....ekata kamathi Sinhalayoo oni taram innawa..war eka wikunagena kanna...
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔහොම ලොකුවට තමා කිව්වෙ, උතුරේ දිනන්නෙත් නැ කියලා.. දැන් කො?? ඊලම ගත්තමත් කියපන්කො.. අපි උතුර හදනවා තොපිට උන ගැනෙන්න.. ආසියාවේ ආස්චර්ය Republic of Tamil Eelam...

    පල පල පොන්නයා කෑනොගහ....
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඇමරිකානු අත පෙවිම

    American+Flag+Wallpaper+%25281%2529.jpg


    වඩා යහපත් සිවිල් පරිපාලනයක් සඳහා ත් යුද්ධය නිම වී සිව් වසරකට පසු සංහිඳියාව ඇති කිරීම සඳහාත් ප්‍රචණ්ඩත්වයෙන් හා බිය ගැන්වීම්වලින් තොර වූ ක්‍රියාවලියක් උතුරු පළාතට අවශ්‍ය බව ද කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

    ඒ සඳහා මෙම මැතිවරණය හොඳ ආරම්භයක් වී ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

    කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පෙන්වා දෙන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකට ම ලැබිය යුතු සාමය හා ආත්ම ගරුත්වය අත්විඳිමින් ජීවත්වීම සඳහා අවශ්‍ය ඉඩ සැලසීම ඉතා වැදගත් බව ය.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔක ඉතින් උබලා කවදා ඉදන් කියනවද? මුස්ලිම් උන්ටත් කිව්වනේ.. කො ඔය මස් කඩ දාගෙන මේ තාම ඉන්නේ.. නුවර මස් කඩ වැහුවනම් මම් කොහොමද අද මේ හරක් ඩෙවල් එක කන්නේ ක්වීන්ස් එකේ.. ඔව්වා බොරු ආලවට්ටන්නේ ඒ වෙලාවට..

    මෙන්න බලල පැන්න මල්ලෙන් එලියට.
    මු තම්බි වෙXX පුතෙක්..
    නියම දෙමල මිනිහ හරක් මස් කන්නෙ නෑ
    :P
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උතුර දෙමළුන්ගේ නිජ බිමයි කියා හෝ නැගෙනහිර මරක්කලයාගේ නිජබිම කියා හෝ සිතීමටවත් ඉඩ නොලැබෙන පරිදි ඒ දෙපලාතේම බොහෝ දුෂ්කරතා විදගෙන ඉන්නා සිංහලයින් මර්ධනය නොකර වර්ධනය කිරීම අනාගතයේ අප කාට කාටත් වැදගත් බව දැන්වත් ආණ්ඩුව තේරුම්ගත යුතුයි.!
    මේක තමයි වැදගත්ම දේ :yes:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    නීතියට පිටින් කිසිවක් කරන්නේ නෑලු
    September 23, 2013 06:55 am

    48824630755-L.jpg


    cartoon-of-the-day-23_09_2013.jpg


    නීතියට පටහැනි කිසිවක් සිදු නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ මහඇමති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

    උතුරු පළාත් සභාව පවත්වා ගෙන යාම සදහා ආණ්ඩුවේ සහයෝගය නව පක්ෂය බලපොරොත්තු වන බව සී.වී.විග්නේශ්වරන් මහතා සදහන් කළේය.

    එහෙත් ආණ්ඩුව සමඟ සන්ධාන වීමට තවත් බලාපොරොත්තු නොවන බව ද ඒ මහතා කියා සිටියේය.

    යාපනය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ජාවක දී සී.වී.විග්නේශ්වරන් මහතා මෙම අදහස් පළ කළේය.

    මේ අතර ආණ්ඩුව සෙසු පක්ෂ වල බලපෑම මත 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියහ.

    ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් ආණ්ඩුව බලපෑම් එල්ල කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    විග්නේෂ්වරන් දැන් ප‍්‍රභාකරන් වගේ

    ඒ වගේම තමයි දැන් දෙමළ ජාතික සන්ධානය බලාගෙන ඉන්නේ උතුරේ බලය අල්ල ගත්තා වගේම, මුස්ලිම් ජනතාවත් කොහොම හරි රවට්ටගෙන නැගෙනහිරත් අල්ල ගන්න. ඊළඟට පොලිස්, ඉඩම් බලතල පාචිච්චි කරලා රජය සමඟ සම්මත ඇතිකරගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ එන මහ මැතිවරණයේදී සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන හා බෞද්ධ ආදී වශයෙන් බලවේග නිර්මාණය වෙලා සිංහල සමාජයේ ඡන්ද පදනම බෙදා දමයි. ඒ සමඟම දෙමළ හා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධීව ඡන්දය ප්‍රකාශ කරලා මන්ත්‍රීධූර 113, 114 ක අස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය වෙයි කියලා. ටී.එන්.ඒ. එක අද හිතාගෙන ඉන්නවා එහෙම අස්ථාවරව ගොඩනැගෙන සන්ධාන ආණ්ඩුව ප්‍රාණ ඇපයට අරගෙන ස්වයං පාලන අයිතිය තමන් සතු කරගන්න. ඒක තමයි ටී.එන්.ඒ එකේ මාර්ග සිතියම වෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා අපේ රණවිරුවන් ජීවිත පුදලා රැකදුන් මේ සාමය, අද ලැබිලා තියෙන මේ දේශපාලන ස්ථාවරභාවය නැවත ආපස්සට යන්න නොදී රැකගන්න
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    විග්නේෂ්වරන් දැන් ප‍්‍රභාකරන් වගේ

    ඒ වගේම තමයි දැන් දෙමළ ජාතික සන්ධානය බලාගෙන ඉන්නේ උතුරේ බලය අල්ල ගත්තා වගේම, මුස්ලිම් ජනතාවත් කොහොම හරි රවට්ටගෙන නැගෙනහිරත් අල්ල ගන්න. ඊළඟට පොලිස්, ඉඩම් බලතල පාචිච්චි කරලා රජය සමඟ සම්මත ඇතිකරගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ එන මහ මැතිවරණයේදී සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන හා බෞද්ධ ආදී වශයෙන් බලවේග නිර්මාණය වෙලා සිංහල සමාජයේ ඡන්ද පදනම බෙදා දමයි. ඒ සමඟම දෙමළ හා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධීව ඡන්දය ප්‍රකාශ කරලා මන්ත්‍රීධූර 113, 114 ක අස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය වෙයි කියලා. ටී.එන්.ඒ. එක අද හිතාගෙන ඉන්නවා එහෙම අස්ථාවරව ගොඩනැගෙන සන්ධාන ආණ්ඩුව ප්‍රාණ ඇපයට අරගෙන ස්වයං පාලන අයිතිය තමන් සතු කරගන්න. ඒක තමයි ටී.එන්.ඒ එකේ මාර්ග සිතියම වෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා අපේ රණවිරුවන් ජීවිත පුදලා රැකදුන් මේ සාමය, අද ලැබිලා තියෙන මේ දේශපාලන ස්ථාවරභාවය නැවත ආපස්සට යන්න නොදී රැකගන්න


    ආණ්ඩුවේ ගොඩක් දේවල් මමත් අනුමත කරන්නේ නෑ තමයි... එත් මම හිතන්නේ නෑ අපේ කට්ට කයිරාටික ආණ්ඩුව නිකන් බලාගෙන ඉඳියි කියල මචන්... අනිවා දැන් ඉඩම් බලතල තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවටනේ. ඉතින් ගත්ත දේ ආපහු දීල සිය දිවි හානි කරගනියිද මේ ආණ්ඩුව... මොකද හිතන්නේ...