දෙමව්පියන්ගෙන් වෙන්වීම 😢

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    soo...

    a) පව්ලේ එකෙක් උඹට කරදර කළා.
    b) උඹේ අම්ම තාත්ත උඹව backup කලේ නැහැ
    c) උඹ ඒ වගේ යක්කුන්ව ඕනේ නැහැ කියල දාල ගියා.

    මට පේන විදිහට උඹ තමා නියම පිරිමියා.
    ඒත් මට ජීවිතේ මුල් ම සෙක්ස් එක්ස්පීරියන්ස් එක විදියට ඒ වගේ දෙයක් උණ එක අමතක කරන්න බෑ බං
    මාර දුකයි ඒ ගැන😒
    ඒ දේ නිසා මට පිරිමි ගැනත් සෙක්ස් ෆීලින්ස් එනවා. ආදරෙ නම් නැහැ කවදාවත්.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒත් මට ජීවිතේ මුල් ම සෙක්ස් එක්ස්පීරියන්ස් එක විදියට ඒ වගේ දෙයක් උණ එක අමතක කරන්න බෑ බං
    මාර දුකයි ඒ ගැන😒
    ඒ දේ නිසා මට පිරිමි ගැනත් සෙක්ස් ෆීලින්ස් එනවා. ආදරෙ නම් නැහැ කවදාවත්.
    අඩෝ ..වයස කීයේදිද උනේ? මොකද්ද වුනේ..දාපං. අපි උබව පර්සනලි දන්නේ නෑනේ.ඒනිසා අවුලක් නෑනේ
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ඒත් මට ජීවිතේ මුල් ම සෙක්ස් එක්ස්පීරියන්ස් එක විදියට ඒ වගේ දෙයක් උණ එක අමතක කරන්න බෑ බං
    මාර දුකයි ඒ ගැන😒
    ඒ දේ නිසා මට පිරිමි ගැනත් සෙක්ස් ෆීලින්ස් එනවා. ආදරෙ නම් නැහැ කවදාවත්.

    ඉතින් සෙක්ස් feelings ආව කියමු. ඉතින් මොකෝ? feelings ආව කියල උඹ මොකුත් කරන්න යන්නේ නැහැ නේ?
    ඕක වැඩිපුර ගණන් ගන්න ඕනේ නැහැ.

    ගොඩක් කොල්ලෝ gay නැහැ කිව්වට ඔය වගේ thoughts සමහර වෙලාවට එනවා. ගණන් ගන්න දෙයක් නෙමෙයි.
     
    • Sad
    Reactions: sriyasas

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    6 වසරෙදි හොස්ටල් එකට ගියාම ගෙදර එන්නේ වාර නිවාඩුවට
    මුල් දවස් වල හෙන අවුල් ටික දවසකින් අවුලක් නෑ
    දැන් නම් මාසෙකට 2පාරක් යනවා channeling වලට එක්කන් එන්න
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අඩෝ ..වයස කීයේදිද උනේ? මොකද්ද වුනේ..දාපං. අපි උබව පර්සනලි දන්නේ නෑනේ.ඒනිසා අවුලක් නෑනේ
    මම නූලක් දාලා ඇති හිටපන්කො ඒකෙ ලින්ක් එක එවන්නම්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ado :( moko den thathwe ube? sampornenma e seen walata gihinda inne..monawa unath aulak ganna epa
    එහෙම කාත් එක්කවත් කරන්න ගියේ නෑ බං. මට කරන්න අවුල්. ඒත් සෙක්ස් ෆීලින්ස් එනවා. වෙලාවකට හිතෙනවා වෙන රටකට ගිහින් ඒ විදියට ම ඉන්න.
    ඒ උනාට කෙල්ලෙක් පැටියො කිව්වොත් එහෙම මට හිතෙනවා ඇයි මං කොල්ලො ගැන හිතන්නෙ කියල.
    වෙන රටකට ගිහින් කොල්ලෙක් එක්ක හිටියත් මට ලව් කරන්න බෑ උන්ට උන් එක්ක හුරතල් වෙන්න බෑ.
    තුරුල් වෙන්න හුරතල් වෙන්න ඕන උනාම කෙල්ලො මතක් වෙනවා
     
    • Sad
    Reactions: Gwynbleidd

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙම කාත් එක්කවත් කරන්න ගියේ නෑ බං. මට කරන්න අවුල්. ඒත් සෙක්ස් ෆීලින්ස් එනවා. වෙලාවකට හිතෙනවා වෙන රටකට ගිහින් ඒ විදියට ම ඉන්න.
    ඒ උනාට කෙල්ලෙක් පැටියො කිව්වොත් එහෙම මට හිතෙනවා ඇයි මං කොල්ලො ගැන හිතන්නෙ කියල.
    වෙන රටකට ගිහින් කොල්ලෙක් එක්ක හිටියත් මට ලව් කරන්න බෑ උන්ට උන් එක්ක හුරතල් වෙන්න බෑ.
    තුරුල් වෙන්න හුරතල් වෙන්න ඕන උනාම කෙල්ලො මතක් වෙනවා
    :( ubata ara nedeyonge seen eken passeda mehema une? nethnam iskole kaaleth me seen eka thibbada? campus da uba?
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    729
    93
    Colombo
    19i after ALs awa Colombo, Job ekai Higher studies patan gaththa. dan awurudu 6i ehema loku awulak danune na mulin purudu una tika tika,
    Habai gedara bed eka wage wena ekak na kohewath. Habai dannam gedara, Job eka Work From home digatama, Uni eka godak ewa Online :yes::yes::yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    උබලා දෙමව්පියන්ගෙන් ඈත්වුනේ වයස කීයෙදිද? ඒ මොනහේතුවක් උඩද?
    19 di

    Job ekak karanna awe . first 03 weeks mata depression + home sick haduna. allagena hitiya kohomari. passe purudu una :-) udaw karannwath kauruth hitiye na malliwa iskole yawwe / gedarata kanna bonna dnna okkoma bara mama thaniyama karata gatte karannama deyak nathi hinda.eka nisa mage higher education okkoma kadakappal una.dn e okkoma iwarai life eka restart krala thiyenne . going forward stronger than ever 😍