දෙමව්පියන් දවසින් දවස වයසට යනවා. අද කලේ වෛද්‍ය විද්‍යාව දියුණු නිඅ මිනිස්සුන්ගේ ආයුෂ වැඩියි. මේක ලියන්න හිතුනේ මේ නුල දැක්කහම
මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා - rochel1977
මම දන්න යහළුවන්, හිතමිතුරන් ට වෙච්ච දෙයක් ගැන තමයි මේකෙන් කෙටියෙන් කතා කරන්නේ. දෙමව්පියන්, ලගම හිතවතුන් බරපතල විදියට ලෙඩ උනාම ඉස්පිරිතාලයකට අරන් යනවා (සමහර වෙලාවට පුද්ගලික ඒවාට).
සමහර අවස්ථාවලිදී අපිට තීරණය කරන්න වෙනවා ඔහුගේ හෝ අයගේ ජීවිතය තවදුරටත් ගෙනියනවද කියල. ඔබ අතේ වෙන්න පුළුවන් තීරණය රැදී තිබෙන්නේ. මේ තීරණයට හේතු මේවා වෙන්න පුළුවන්.
(1) මරණාසන්න වී අධික වේදනාවෙන් පෙලීම හෝ
(2) ප්‍රතිකාර කල තබාගත හැකි, නමුත් අධික වියදම් වීම හෝ
(3) බේරාගත නොහැකි වීම
මගේ යාලුවෙක් ගේ අම්ම වකුගඩු නරක් වෙලා පුද්ගලික රෝහලක නැවතිලා බෙහෙත් ගත්ත. සිහිය හොදයි; හොදින් කතාබහ කරනවා. වකුගඩුව කරන වැඩේ machine එකකකින් කිසි ප්‍රස්නයක් නැතිව කරන්න පුළුවන්. එත් දවසකට ලක්ෂ ගානක් යනවා වැඩේට. ඒ නිසා එය අකමැත්තෙන් නමුත් machine එකෙන් අයින් කරන්න කියල අත්සන් කල. මේ එක උදාහරණයක් විතරයි. තව සියුම් උදාහරණ ගොඩක් තියෙනවා. සමහර වෙලාවට හොද කරන්න පුළුවන් උනත් වියදම වැඩි නිසාත් වයස නිසාත් යම් කිසි තීරණයක් ගන්න වෙනවා; ප්‍රයෝගිකව.
සමහරු තර්ක කරනවා අපිට කාගෙවත් ජීවිතයක් නැති කරන්න අයිතියක් නැහැ. එහෙම කරොත් ආනන්තරීය පාපකර්මයක් කියල.
මේක හරි පටලැවිල්ලක්. සංවේදී කාරණාවක්. කට්ටිය මොකද මේ ගැන හිතෙන්නේ?

Last edited: