Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමවුපිය_හිරිහැර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට,

පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ,

වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා,

මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා,

දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න,

අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල.

වයිෆ් මේ ප්රශ්නෙ හින්දා පට්ට ඩිප්රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්රෙස් එක කියලා.

අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක,

මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා,

මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන,

වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා.

පිස්සු හැදෙන කේස් බං මේවා නම්

[QUOTE="K_ZONE, post: 23778771, member: 207562"] [B][CENTER][SIZE="3"]මචො, ඔය සීන් එකමයි අපේ වයිෆ්ගෙත් අම්මට, පොඩ්ඩක් ඇත්නම් මැරෙන්න හදනවා, අන්කලයත් ඉන්න බැරිම තැන ඩිවොස් වෙලා ඉන්නෙ, වයිෆ් පව් මචන් මම ගෙදර නැති උනාම පට්ට කරදරයක් දෙන්නෙ, මට නැන්දා අම්මා පට්ට බයයි, මම ඒ විදියට තියන් ඉන්න හින්දා පොඩ්ඩක් කන්ට්රොල්, ඒත් මගෙන් කාලා බීලා, මම පඩි ගෙවන සවන්ට් ලට මෙයා සද්දෙ දානවා, මේ ලගදිත් මම කිව්වා සවන්ට්ස්ලට ෆ්රිජ් එක අස් කරන්න කියලා, මම කිව්වා තියෙන ඔක්කොම විසි කරලා දාන්න අලුතෙන් බඩු ගේමු කියලා, සෝයාසොස්, ඔයිස්ටර්සොස්, මස්ටර්ඩ් ක්රීම් එහෙම තිබ්බා හත් අවෘද්දක් විතර වෙන, සමහර ඒවා පුස් කාලා, ඕවා ගෙනාවෙ මම, ඒවගෙන් කැම හදන්නෙත් මම විතරයි, ඒත් ඕක විසි කරා කියලා අර අහින්සකයින්ට බැන්නා බං, මට නම් යකා නැග්ගා, දැන් පොඩි බබාලා ඉන්න නිසා ගෙදර එන හැමොම බලන්නෙ බබාලව, එක හැටිනෙ බං, ඒත් එයාට ඒකට මල, එයාගැන අහන්නෙ නැ කියලා, එක්කො එයා කොස්ස අරන් ඇවිත් ඔක්කොම ඉන්න තැන අතු ගානවා, නැත්නම් කාට හරි එතන වැඩ කරන්න කියලා බැන බැන ඉන්නවා, ලැජ්ජයි බං අනිත් මිනිස්සුන්ට මූන දෙන්න, අදත් උදේ මම ගෙදර ඉද්දි මම අදුරන සුද්දියෙක් ආවා ඒකිගෙ ලැප් එකේ වැඩක් කරගෙන යන්න, අපේ බබාලගෙ පන්තියෙ ලමයෙක් ගෙ අම්ම කෙනෙක්. මම ඒකි එක්ක වැඩ කර කර ඉද්දිත් නැන්දා අම්මා ඇවිත් අපි වැඩ කර කර ඉන්න මේසෙ පිහිදානවා, මකුනු දැල් කඩනවා මට මලේ මල. වයිෆ් මේ ප්රශ්නෙ හින්දා පට්ට ඩිප්රෙස් වෙලා ඉන්නෙ, එයත් මාත් එක්ක රන්ඩු වෙනවා ඔය ස්ට්රෙස් එක නිසා, මම ඉතින් තෙරුම් ගන්න නිසා හොදයි, වෙලාවකට කිසිම හෙතුවක් නැතුව රන්ඩුවෙලා මම ගුටි කන වෙලාවලු උනත් තියෙනවා, මම ඒකි පව් නිසා කොහොම හරි ඉවසන් ඉන්නවා මොකද මම දන්නවා ඒ කැගහන්නෙ එයා නෙමෙයි, අම්ම දෙන ස්ට්රෙස් එක කියලා. අපි ගේකුත් හැදුවා බං, ඒත් එකේ පදින්චියට යන්න විදියක් නැ, මේ ගැනි තනියම නිසා, ස'වන්ට්ස් ලා මේ ගැනි එක්ක ඉන්න කැමතිත් නැ, ඒ තරම් වද දෙනවා උන්ට, අපි ඉන්න නිසා තමයි එයාලත් ඉන්නෙ, අපි අපේ අලුත් ගෙදර යන්න ප්ලැන් කලොත් හැමොටම කොල් කරනවා මට කවෘත් නැ, මව බලාගන්න කවෘත් නැ කියලා. අපි ට්රිප් එකක් හරි ගියොත් එක එකාට කෝල් කරලා කියනවා ගෙදර කවුරුත් නැ, කන්නත් නැ අරක මේක, මේවා තමයි බං කරුම, මට නම් ඕන පුකක්, ඒත් වයිපරේ ගැන මාර දුකයි, ඔය ගැනි දෙන වද නිසා සතියකට පාරක් වත් අඩනවා, අපි දෙන්නට පොඩ්ඩක් වත් නිදහසෙ ඉන්න දෙන්නෙ නැ, ෆිල්ම් එකක් බැලුවොත් කෙදිරි ගගා එනවා පපුව රිදෙනවා පපුව අත ගාන්න කියලා, සමහර දවස් වලට උදේට අපි මල් පාත්ති හදනවා, ලව්බර්ඩ්ස් ලා ඉන්නවා උන්ගෙ කුඩුව සුද්ද කරනවා, එ වෙලාවට අපි දෙන්න හිනා වෙවි එහෙම හිටියොත් නාන්න යනවා ඇග අතුල්ලන්න කියලා එක්කන් යනවා, මේ දැනුත් කියනවා බඩ රිදෙනවාලු හොස්පිටල් නවතින්න ඕනලු, මාසෙකට පාරක් ඔය ආතල් එක දෙනවා, කලින් නම් ප්රයිවට් මයි දැම්මෙ, පස්සෙ අපිත් මෙයා කරන්නෙ බොරුවක් කියලා දන්න නිසා ගවමන්ට් විතරයි දාන්නෙ, හොස්පිටල් යන්නෙත් එයාට අමාරුයි කියලා ඔක්කොටම කෝල් කරලා, එත්කොට ඔක්කොමලා එයාව බලන්න එනවානෙ එක එක එවා අරගෙන, ඒවා කකා එන උන් එක්ක කය්ය ගහගෙන ඉන්න තමයි යන්නෙ, අපි වැඩ පාඩු කරගෙන, බබාලා ඉස්කෝලෙ යන්නෙත් නැතුව එවා බලන්න ඔන, වෙලාවකට හිතෙනවා බං මානසික රොගයක්ද කියලා. පිස්සු හැදෙන කේස් බං මේවා නම් :sorry::sorry: [/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom