දෙමහල් නිවසක් අඩුවට​....

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    දෙමහල් නිවසක් අඩුවට​....

    මේක හදන්න කියක් යයිද​?..
     

    Attachments

    • FB_IMG_1446449201471.jpg
      FB_IMG_1446449201471.jpg
      50.4 KB · Views: 246

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නියමිත ප්‍රමිතියට slab, concrete දාල, කොස් වලින් උළුවහු, ජනෙල් දාල නියමෙට ගෙවල් හදනවනම් රු කෝටිය පනනිවා තට්ටු දෙකේ ගෙයකට. අරහෙන් මෙහෙන් ගහල දානවනම් ඔය ලාභෙට කර ගන්න පුලුවන්. හැබැයි වැඩි කල් ඉන්න ලැබෙන්නේ නැ..