Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ-කාන්තාවකගේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ-කාන්තාවකගේ...

අහිංසක දෙමළ කාන්තාවකගේ දිවි බේරූ ලංවිම සේවක මහතාගේ කතාව.

මේ සිදුවීම සිදුවූයේ රක්වාන කන්දකුඹුරේය. මා ඒ සමයේ විදුලි බිල්පත් නිකුත් කිරීමට අදාලව එම ප්රදේශයේ රාජකාරී කරනු ලැබුවෙමි. අති දුෂ්කර ප්රදේශයක් වූ රක්වාන කන්දකුඹුර ප්රදේශයේ පිහිටා ඇත්තේ හෙදර්ලි තේ වතු යායයි. නාගරික ප්රදේශවල මෙන් ලඟින් ලඟින් නිවාස පිහිටා නොමැති එම භූමි භාගයේ බිල්පත් 40ක් පමණ නිකුත් කළ මා, තේ වතු යායේම පිහිටා තිබූ ගලක් මත වාඩි වී විනාඩි 10ක් පමණ ගිමන් හැරියෙමි. ඉනික්බිති නැවත රාජකාරියේ යෙදීමට තේ වත්තට පහළින් වූ එක් කුඩා නිවසක් වෙත ලඟා වූයෙමි. බැලූ බැල්මටම නිවසේ කිසිවෙක් නැති බව අවබෝධ වූ මා එහි සුනඛයින් සිටිත්දැයි පරික්ෂා කර මනු පුවරුව (මීටරය) සවිකර තිබූ නිවසේ පිටුපස දෙසට පියමන් කළෙමි.

මා එහි යන විට මනු පුවරුව අසලම, ගෙහිමි දමිල ජාතික කාන්තාව සිටි අතර, ඇය බෝතලයක මූඩිය විවෘත කර යමක් කටේ හලාගැනීමට සැරසෙමින් සිටි යාය. මම එක් වරම උගුර පෑදුවෙමි. ඒත් සමගම ඇය කරනට ගිය ක්රියාව නවතා මා දෙස බැලුවාය. 'මොනවාද ඔය බෝතලයේ' යන්න මගේ පළමු ප්රශ්ණය විය.

ඒ ප්රශ්ණයත් සමගම ඇය මහා හඬින් හඬා වැටෙන්නට පටන් ගත්තාය. 'කෝ ඔය බෝතලය මට දෙන්න'යි මා පැවසුවේ ඇයට අත දිගු කරමිනි. ඇය හඬා වැටෙමින්ම බෝතලය මා අත තැබුවාය. බෝතලය ලද විගස එහි ලේබලය පිරික්ෂා කළ මගේ සර්වාංගයම කම්පනයට ලක් විය. 'ග්රැමොක්සෝන්' යනුවෙන් එහි සඳහන්ව තිබිණි. ග්රැමොක්සෝන් යනු බෝග වගා කටයුතුවලදී භාවිත කරනු ලබන උග්ර විෂ සහිත වල් නාශකයකි. මේ අනපේක්ෂිත සිදුවීමෙන් මහත් කම්පනයකට ලක්වූ මා හට ශරීරයේම අප්රාණික තත්ත්වයක් දැනෙන්ට වූ නමුත් ඉතා අමාරුවෙන් වචන ගළපා වස බීමට සැරසුනේ ඇයිදැයි ඇයගෙන් කාරුණිකව විමසුවෙමි.

කැඩුනු සිංහලෙන් ඇය දුන් පිළිතුරෙන් මා ඉතා සංවේගයට පත් වූයෙමි.

'මාත්තියා මගේ මුනියා බාබර් කෙනෙක්, මාගේ ගම නුවරඑළිය. අපේ ගමේ බාබර් සාප්පුවේ වැඩ කරන කාලයේ මුනියා මාත් එක්ක යාළු වුණා. එක දවසක මුනියා මට පැනලා යන්න කතා කළා. අදරේ නිසා මම මගේ අම්මා, අප්පා, සහෝදරයා සේරම දාලා මුනියා එක්ක පැනලා ආවා. අපි හොඳට හිටියේ මාත්තියා'

කතාව නැවතූ ඇය කාන්තාව නැවතත් ඉකි ගසමින් අඬයි. 'ඔව් කියන්න' මම ඇයව දිරිමත් කළෙමි.

'අපි පැනලා ආවට මුනියගෙ නංගි කෙමති නෑ. මට අරියට වෙනස් කම් කළා. එයා අපේ ගෙදර එන්නේ නෑ. එක දවසක් නංගි අපේ ගෙදර ආවා. එදා මට හොඳට කතා කරලා යන්න පිටත් වෙන වෙලාවේ අක්කා අපේ අය්යා වෙනත් ගෑණු කෙනෙක් තියාගෙන ඉන්නවා ඔබ දන්නෙ නැද්ද කීවා.'

හැඬු කඳුලින් මා දෙස බලමින් ඇය නැවත කතා කරන්නට වූවාය. 'මගේ ජීවිතයම එපා වුනා මාත්තියා, රාත්රියේ මුනියාගේ බෙල්ල කපන්න මම කෙත්ත (කැත්ත) අතට ගත්තා, ඒ වෙලාවේ මාගේ ළමයි දෙදෙනා හොඳට නිදි. ඔවුන්ගේ අහිංසක මූණු දැකලා මම අදහස වෙනස් කළා. රේ (රෑ) මට නින්ද ගියේ නේ. උදේ ළමයි ඉස්කෝලෙ ගියෙ වෙලාවේ මම තනියම ගෙදර, මට ලොකු පාළුවක් දැනුණා. මම මගේ අම්මා, අප්පා, සහෝදරයා සේරම දාලා ආවා... අන්තිමේ මට මගේ මුණියත් නැති වුණා... මාත්තියා ඒකයි මම වස බොන්න හැදුවේ... මම වැරදිද මාත්තියා..'' ඇය මහා හයියෙන් විලාප දෙමින් කියයි.

කතාව අතරින් ඇයගේ ඇස් දෙක රතු වී දිලිසෙයි. ක්රෝධයෙන් වෛරයෙන් හා විරහවෙන් ඇයගේ මුළු ශරීරයම වෙළී තිබිණ. සිදුවී ඇති දේ වැටහුණු මට මහා දුකක් දැනුණි. 'නංගි, ඔයාට හොඳට සිංහල තේරෙනවා ද?' , 'ඔව් අය්යා' , 'එහෙනම් මම කියන දේ හොඳින් තේරුම් ගන්න ඔයාගේ මහත්තයාගේ නංගි ඔයා එක්ක තරහයි නේද?' , 'ඔව් අය්යා' , 'එහෙනම් ඇයි එයා කීවා කියලා ඔයා ඇයි ඔය වගේ මෝඩ වැඩක් කරගන්න හැදුවේ?' , 'බලන්න නංගිගේ දරුවෝ දෙන්නා, මේ සිද්ධිය නිසා නංගි ආපහු කලබල වෙන්න එපා, මහත්තයාට පෙරටත් වඩා හොඳින් සලකන්න. කාලයට ඉඩ දෙන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවන්ගේ අධ්යාපන කටයුතුත් හොඳින් කරන්න, දරුවෝ දෙන්නාත්, මහත්තයාත් එක්ක කෝවිල් යන්න, කෝවිලේදී ප්රශ්ණය සාමිට කියන්න, සාමි ප්රශ්ණය විසඳා දෙයි'

අපගේ කතාව පැය දෙකක පමණ කාලයක් පැවතින. 'මාත්තියා මට දෙවි කෙනෙක් වගේ පිහිට වුණා. කෝවිලට ගිහින් සාමිට කියලා මම මේක විසඳා ගන්නම්, මාත්තියාට දෙවි පිහිටයි' කියූ ඇය මට වඳින්නට සැරසෙයි. 'එපා නංගි මම ගිහින් එන්නම්' කියා ඇයට සමුදුන් මම නැවත රාජකාරී ආරම්භ කළෙමි.

ඊලඟ නිවසට ගිය මා මනුව අසලට යාමට පෙර පෑන අතට ගැනීමට සැරසුණා පමණි. වස බෝතලය තාමත් මගේ අතේ බව අතේය. බෝතලය කලිසම් සාක්කුවේ දමාගත් මා එම නිවසේ බිල්පත නිකුත් කර එන ගමනේදී වස බෝතලය විසිකර දැමුවෙමි.

කෙසේ නමුත් ඊලඟ මාසයේ සිට වාර්ෂික මනු කියවීම් ස්ථාන මාරුවීම හේතුවෙන් මා වෙනත් ප්රදේශයක රාජකාරී සඳහා ගිය අතර, සිදුවීමට අදාල ප්රදේශයේ බිල්පත් නිකුත් කිරීමට එහි ගිය අපගේ ලංවිම සේවක මහතාට ඇය සිදුවීම පිළිබඳ පවසා තිබුණි. ප්රශ්ණය කෝවිලේදී විසඳාගත් බවත්, ඔවුන් දැන් සතුටික් දිවි ගෙවන බවත්, පරණ මාත්තියාට ඒ බව දැනුම් දෙන ලෙසත් ඇය ඉල්ලා තිබිණ.

මාගේ සහෝදර සේවක මහතා මේ බව දැනුම් දෙන විට මාගේ සිතට මහත් සතුටක් දැනුණි. අපට රාජකාරියට අමතරව කෙතරම් දේ සිදු කළ හැකි ද! අවශ්ය වන්නේ යහපත් සිතුවිළි සහ කැපවීම පමණි. ඔවුන්ගෙන් පළි ගැනීමට තැත් කල විසකුරු සහෝදරියට කුමක් වූවාදැයි මම අදටත් නොදනිමි.

ජයතිලක බණ්ඩා දුක්ගන්නාරාළ (ලං.වි.ම විශ්රාමික)

2018 පෙබරවාරි - මාර්තු | 'ලංවීම' නිල පුවත් පත ඇසුරිනි.

මෙම ලිපිය ෆේස්බුක් මත ෂෙයා කරන්න: https://www.facebook.com/CeylonElectricityBoard/photos/a.422059671321657/909270945933858/

Ceylon Electricity Board - CEB Official Social Media Pages.

Facebook https://www.facebook.com/CeylonElectricityBoard

Twitter https://twitter.com/www_ceb_lk

YouTube https://www.youtube.com/c/CeylonElectricityBoardCEB?sub_confirmation=1

Instagram https://www.instagram.com/ceylonelectricityboard/

LinkedIm https://www.linkedin.com/company/ceylon-electricity-board-ceb/

ElaKiri Message Board http://www.elakiri.com/forum/member.php?u=556116

[QUOTE="Ceylon Electricity Board, post: 23736967, member: 556116"] [b]දෙමළ-කාන්තාවකගේ...[/b] [SIZE="3"]අහිංසක දෙමළ කාන්තාවකගේ දිවි බේරූ ලංවිම සේවක මහතාගේ කතාව. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/43760067_909270952600524_3718690441311289344_n.jpg?_nc_cat=102&oh=b0ef8479dad5b0d182f80818e6121d62&oe=5C606756[/IMG] මේ සිදුවීම සිදුවූයේ රක්වාන කන්දකුඹුරේය. මා ඒ සමයේ විදුලි බිල්පත් නිකුත් කිරීමට අදාලව එම ප්රදේශයේ රාජකාරී කරනු ලැබුවෙමි. අති දුෂ්කර ප්රදේශයක් වූ රක්වාන කන්දකුඹුර ප්රදේශයේ පිහිටා ඇත්තේ හෙදර්ලි තේ වතු යායයි. නාගරික ප්රදේශවල මෙන් ලඟින් ලඟින් නිවාස පිහිටා නොමැති එම භූමි භාගයේ බිල්පත් 40ක් පමණ නිකුත් කළ මා, තේ වතු යායේම පිහිටා තිබූ ගලක් මත වාඩි වී විනාඩි 10ක් පමණ ගිමන් හැරියෙමි. ඉනික්බිති නැවත රාජකාරියේ යෙදීමට තේ වත්තට පහළින් වූ එක් කුඩා නිවසක් වෙත ලඟා වූයෙමි. බැලූ බැල්මටම නිවසේ කිසිවෙක් නැති බව අවබෝධ වූ මා එහි සුනඛයින් සිටිත්දැයි පරික්ෂා කර මනු පුවරුව (මීටරය) සවිකර තිබූ නිවසේ පිටුපස දෙසට පියමන් කළෙමි. මා එහි යන විට මනු පුවරුව අසලම, ගෙහිමි දමිල ජාතික කාන්තාව සිටි අතර, ඇය බෝතලයක මූඩිය විවෘත කර යමක් කටේ හලාගැනීමට සැරසෙමින් සිටි යාය. මම එක් වරම උගුර පෑදුවෙමි. ඒත් සමගම ඇය කරනට ගිය ක්රියාව නවතා මා දෙස බැලුවාය. 'මොනවාද ඔය බෝතලයේ' යන්න මගේ පළමු ප්රශ්ණය විය. ඒ ප්රශ්ණයත් සමගම ඇය මහා හඬින් හඬා වැටෙන්නට පටන් ගත්තාය. 'කෝ ඔය බෝතලය මට දෙන්න'යි මා පැවසුවේ ඇයට අත දිගු කරමිනි. ඇය හඬා වැටෙමින්ම බෝතලය මා අත තැබුවාය. බෝතලය ලද විගස එහි ලේබලය පිරික්ෂා කළ මගේ සර්වාංගයම කම්පනයට ලක් විය. 'ග්රැමොක්සෝන්' යනුවෙන් එහි සඳහන්ව තිබිණි. ග්රැමොක්සෝන් යනු බෝග වගා කටයුතුවලදී භාවිත කරනු ලබන උග්ර විෂ සහිත වල් නාශකයකි. මේ අනපේක්ෂිත සිදුවීමෙන් මහත් කම්පනයකට ලක්වූ මා හට ශරීරයේම අප්රාණික තත්ත්වයක් දැනෙන්ට වූ නමුත් ඉතා අමාරුවෙන් වචන ගළපා වස බීමට සැරසුනේ ඇයිදැයි ඇයගෙන් කාරුණිකව විමසුවෙමි. කැඩුනු සිංහලෙන් ඇය දුන් පිළිතුරෙන් මා ඉතා සංවේගයට පත් වූයෙමි. 'මාත්තියා මගේ මුනියා බාබර් කෙනෙක්, මාගේ ගම නුවරඑළිය. අපේ ගමේ බාබර් සාප්පුවේ වැඩ කරන කාලයේ මුනියා මාත් එක්ක යාළු වුණා. එක දවසක මුනියා මට පැනලා යන්න කතා කළා. අදරේ නිසා මම මගේ අම්මා, අප්පා, සහෝදරයා සේරම දාලා මුනියා එක්ක පැනලා ආවා. අපි හොඳට හිටියේ මාත්තියා' කතාව නැවතූ ඇය කාන්තාව නැවතත් ඉකි ගසමින් අඬයි. 'ඔව් කියන්න' මම ඇයව දිරිමත් කළෙමි. 'අපි පැනලා ආවට මුනියගෙ නංගි කෙමති නෑ. මට අරියට වෙනස් කම් කළා. එයා අපේ ගෙදර එන්නේ නෑ. එක දවසක් නංගි අපේ ගෙදර ආවා. එදා මට හොඳට කතා කරලා යන්න පිටත් වෙන වෙලාවේ අක්කා අපේ අය්යා වෙනත් ගෑණු කෙනෙක් තියාගෙන ඉන්නවා ඔබ දන්නෙ නැද්ද කීවා.' හැඬු කඳුලින් මා දෙස බලමින් ඇය නැවත කතා කරන්නට වූවාය. 'මගේ ජීවිතයම එපා වුනා මාත්තියා, රාත්රියේ මුනියාගේ බෙල්ල කපන්න මම කෙත්ත (කැත්ත) අතට ගත්තා, ඒ වෙලාවේ මාගේ ළමයි දෙදෙනා හොඳට නිදි. ඔවුන්ගේ අහිංසක මූණු දැකලා මම අදහස වෙනස් කළා. රේ (රෑ) මට නින්ද ගියේ නේ. උදේ ළමයි ඉස්කෝලෙ ගියෙ වෙලාවේ මම තනියම ගෙදර, මට ලොකු පාළුවක් දැනුණා. මම මගේ අම්මා, අප්පා, සහෝදරයා සේරම දාලා ආවා... අන්තිමේ මට මගේ මුණියත් නැති වුණා... මාත්තියා ඒකයි මම වස බොන්න හැදුවේ... මම වැරදිද මාත්තියා..'' ඇය මහා හයියෙන් විලාප දෙමින් කියයි. කතාව අතරින් ඇයගේ ඇස් දෙක රතු වී දිලිසෙයි. ක්රෝධයෙන් වෛරයෙන් හා විරහවෙන් ඇයගේ මුළු ශරීරයම වෙළී තිබිණ. සිදුවී ඇති දේ වැටහුණු මට මහා දුකක් දැනුණි. 'නංගි, ඔයාට හොඳට සිංහල තේරෙනවා ද?' , 'ඔව් අය්යා' , 'එහෙනම් මම කියන දේ හොඳින් තේරුම් ගන්න ඔයාගේ මහත්තයාගේ නංගි ඔයා එක්ක තරහයි නේද?' , 'ඔව් අය්යා' , 'එහෙනම් ඇයි එයා කීවා කියලා ඔයා ඇයි ඔය වගේ මෝඩ වැඩක් කරගන්න හැදුවේ?' , 'බලන්න නංගිගේ දරුවෝ දෙන්නා, මේ සිද්ධිය නිසා නංගි ආපහු කලබල වෙන්න එපා, මහත්තයාට පෙරටත් වඩා හොඳින් සලකන්න. කාලයට ඉඩ දෙන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවන්ගේ අධ්යාපන කටයුතුත් හොඳින් කරන්න, දරුවෝ දෙන්නාත්, මහත්තයාත් එක්ක කෝවිල් යන්න, කෝවිලේදී ප්රශ්ණය සාමිට කියන්න, සාමි ප්රශ්ණය විසඳා දෙයි' අපගේ කතාව පැය දෙකක පමණ කාලයක් පැවතින. 'මාත්තියා මට දෙවි කෙනෙක් වගේ පිහිට වුණා. කෝවිලට ගිහින් සාමිට කියලා මම මේක විසඳා ගන්නම්, මාත්තියාට දෙවි පිහිටයි' කියූ ඇය මට වඳින්නට සැරසෙයි. 'එපා නංගි මම ගිහින් එන්නම්' කියා ඇයට සමුදුන් මම නැවත රාජකාරී ආරම්භ කළෙමි. ඊලඟ නිවසට ගිය මා මනුව අසලට යාමට පෙර පෑන අතට ගැනීමට සැරසුණා පමණි. වස බෝතලය තාමත් මගේ අතේ බව අතේය. බෝතලය කලිසම් සාක්කුවේ දමාගත් මා එම නිවසේ බිල්පත නිකුත් කර එන ගමනේදී වස බෝතලය විසිකර දැමුවෙමි. කෙසේ නමුත් ඊලඟ මාසයේ සිට වාර්ෂික මනු කියවීම් ස්ථාන මාරුවීම හේතුවෙන් මා වෙනත් ප්රදේශයක රාජකාරී සඳහා ගිය අතර, සිදුවීමට අදාල ප්රදේශයේ බිල්පත් නිකුත් කිරීමට එහි ගිය අපගේ ලංවිම සේවක මහතාට ඇය සිදුවීම පිළිබඳ පවසා තිබුණි. ප්රශ්ණය කෝවිලේදී විසඳාගත් බවත්, ඔවුන් දැන් සතුටික් දිවි ගෙවන බවත්, පරණ මාත්තියාට ඒ බව දැනුම් දෙන ලෙසත් ඇය ඉල්ලා තිබිණ. මාගේ සහෝදර සේවක මහතා මේ බව දැනුම් දෙන විට මාගේ සිතට මහත් සතුටක් දැනුණි. අපට රාජකාරියට අමතරව කෙතරම් දේ සිදු කළ හැකි ද! අවශ්ය වන්නේ යහපත් සිතුවිළි සහ කැපවීම පමණි. ඔවුන්ගෙන් පළි ගැනීමට තැත් කල විසකුරු සහෝදරියට කුමක් වූවාදැයි මම අදටත් නොදනිමි. ජයතිලක බණ්ඩා දුක්ගන්නාරාළ (ලං.වි.ම විශ්රාමික) 2018 පෙබරවාරි - මාර්තු | 'ලංවීම' නිල පුවත් පත ඇසුරිනි.[/SIZE] [SIZE="4"][COLOR="Blue"][B]මෙම ලිපිය ෆේස්බුක් මත ෂෙයා කරන්න: [url]https://www.facebook.com/CeylonElectricityBoard/photos/a.422059671321657/909270945933858/[/url][/B][/COLOR][/SIZE] ************ [B]Ceylon Electricity Board - CEB Official Social Media Pages. [/B] Facebook [url]https://www.facebook.com/CeylonElectricityBoard[/url] Twitter [url]https://twitter.com/www_ceb_lk[/url] YouTube [url]https://www.youtube.com/c/CeylonElectricityBoardCEB?sub_confirmation=1[/url] Instagram [url]https://www.instagram.com/ceylonelectricityboard/[/url] LinkedIm [url]https://www.linkedin.com/company/ceylon-electricity-board-ceb/[/url] ElaKiri Message Board [url]http://www.elakiri.com/forum/member.php?u=556116[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom