Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ කොටින්ගේ යුද ටැංකිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව්වන ඊළාම් යුද්ධයේ අවසන් සමයේදී හමුදාවට දෙමළ කොටි පාවිච්චි කරපු යුද ටැංකියක් හම්බ වෙනවා.මේක ටී-55 වර්ගයේ එකක්.

යුද ටැංකිය පෙරළිලා තියෙන විදියට මේක යුද හමුදාවේ ගොඩබිම් ප්රහාරයකින් සිද්ධ වුන දෙයක් නෙමෙයි.ගුවන් හමුදාවේ බෝම්බ හෙළීමකට මේ යුද ටැංකිය ඉලක්ක වෙලා.

[MEDIA=youtube]jX-9wI5R-mw[/MEDIA]

මේකේ කාලතුවක්කුව එහෙම තියෙන බුබ්බුලාකාර කොත ගැලවිලා ගිහින්.ඒත් බඳට ලොකු හානියක් වෙලා නෑ.වළක වැටි තිබුණු යුද ටැංකිය පස්සේ ගොඩ අරන් කොත ආයෙත් සෙට් කරලා තියෙන පෝටෝස් ටිකක් මේ තියෙන්නේ.

මේ පෝටෝවල හැටියට ලොකු හානියක් වෙලා නෑ.ඒ කියන්නේ යුද ටැංකිය කෙළින්ම ගුවන් හමුදාවේ බෝම්බ ප්රහාරයකට අහුවෙලා නෑ කියන එකනේ.

ප්රවෘත්ති වාර්තාවේදී සමන් කුමාර රාම වික්රම කියනවා යුද ටැංකියේ නිෂ්පාදන වර්ෂය 1999 කියලා.මේක ලංකාවට ගෙන්වන්න ඇත්තේ 2001-2002 කාලයේදී කියලත් මිනිහා කියනවා.

එතනත් අපැහැදිලියි.

වීඩියෝ එකේ අන්තිම හරියේ යුද ටැංකියේ අත්පොත ගැන කියනවා.එතනදී සමන් කුමාර කියන දෙයක් තමයි යුද ටැංකිය චෙක් ජනරජයේ නිෂ්පාදනය කරපු එකක් කියන එක.

ටී-54/55 යුද ටැංකියේ උපත සිද්ධ වෙන්නේ සෝවියට් දේශයේ.මේකට තියෙන්නේ මි.මී. 100 කාලතුවක්කුවක්.ටී-55 යුද ටැංකි පස්සේ කාලේ සෝවියට් දේශයේ බලපත්ර යටතේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා.එහෙම යුද ටැංකි හදපු රටක් තමයි චෙකොස්ලෝවැකියාව.මේ රට 1993දී චෙක් ජනරජය ,ස්ලෝවැකියාව විදියට බෙදිලා යනවා.

ඔන්න ඔය චෙක් ජනරජය කියන රටෙන් තමයි ලංකාවේ යුද හමුදාව ටී-55 යුද ටැංකි මිලට ගන්නේ.මුලින්ම යුද ටැංකි ආනයනය කරන්නේ 1991 අවුරුද්දේ.

මේ තියෙන්නේ හමුදාවේ T-55A මොඩලයේ යුද ටැංකියක්.2009 ජනවාරි මාසේ කිලිනොච්චියේ පරන්තන් හන්දිය.

1991දී T-55A කියන මොඩල් එකේ යුද ටැංකි 25ක් ලංකාවට ගේනවා.

2000 අවුරුද්දේදී ලංකාව T-55AM2 මොඩල් එකේ යුද ටැංකි 36ක් ඇනවුම් කරනවා.2001 අවුරුද්ද ඇතුලත ඒ යුද ටැංකි 36 ලංකාවට ලැබෙන්නේ දෙවතාවකට යුද ටැංකි 11 සහ 25ක් විදියට.

එතකොට හමුදාවට තිබිලා තියෙන ටී-55 වර්ගයේ සියලුම යුද ටැංකි ගාණ - 25+36=61

ඔය විස්තර ටික තියෙන්නේ යුද හමුදාවේ වෙබ් අඩවියේ.

ඔය යුද ටැංකි 61ට අමතරව තවත් යුද ටැංකි 18ක් ලංකාවට ගෙන්වපු බව චෙක් ජනරජයේ අවි අලෙවිය ගැන හොයද්දී හම්බ වුනා.

ඒ විස්තරයේ හැටියට ඇනවුම ලැබිලා තියෙන්නේ 1995දී.1996-97 කාලයේදී තමයි මේ යුද ටැංකි 18 ලංකාවට භාර දීලා තියෙන්නේ. මුලින්ම 15ක් ඉන්පස්සේ 3ක්.

යුද හමුදාවට කොයි තරම් යුද ටැංකි අහිමි වෙලා තියෙනවද?

1993 නොවැම්බර් මාසයේ පුනරින් කඳවුරට දෙමළ කොටි ත්රස්තවාදියෝ පහර දෙනවා.ඒ වෙද්දී කඳවුරේ තිබිලා තියෙනවා මොඩලයේ යුද ටැංකි.උන් ඒවායින් යුද ටැංකි දෙකක් අල්ලගෙන.පස්සේ ගුවන් හමුදාව එක යුද ටැංකියක් බෝම්බ දාලා විනාශ කරනවා.අනිත් යුද ටැංකිය තමයිලු ඔය 2009 අවුරුද්දේ දෙමල කොටි කල්ලිය අවසන් සටන දක්වා පාවිච්චි කලා කියන්නේ.

දෙමළ කොටින්ගේ T-55 යුද ටැංකියක්

මේ තියෙන්නේ උඩ රූපේ තියෙන ටැංකියමද කියලා ඔප්පු කරන්න අමාරුයි.

පුනරින් ප්රහාරයේදී යුද ටැංකියක් සතුරෝ අතට පත් වුනා කියලා යුද හමුදාව පිළිගන්නවා.

විකිපීඩියා වෙබ් අඩවියේ තැනක තියෙනවා 2001 අවුරුද්දේදී දෙමළ කොටි ත්රස්තවාදියේ යුද ටැංකියක් අත්පත් කරගත්තා කියලා.මොන සටනේදී,කොතැනද මේක සිද්ධ වුනේ කියන එක පැහැදිලි නෑ.

අවසන් සටනේදී හම්බ වුනේ පරන්තන් වලදී කොටි අතට පත් වුන යුද ටැංකිය වෙන්න බැරිද?

පුවත් වාර්තාවට අනුව යුද ටැංකියේ නිෂ්පාදන වර්ෂය 1999.නිෂ්පාදන රට චෙක් ජනරජය

චෙක් රටේ T-55A යුද ටැංකි නිෂ්පාදනය 1967 ඉදලා 1982ක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ.T-55AM2 යුද ටැංකි නිෂ්පාදනය 1985 ඉදලා 1990 දක්වා සිද්ධ කලා කියලා කියනවා.

පෙනුමෙන් දෙමළ කොටි ත්රස්තවාදීන් අතේ තිබිලා තියෙන්නේ T-55A යුද ටැංකියක්.ඒක චෙක් රටේ හදපු එකක් නම් නිෂ්පාදන වර්ෂය 1999 වෙන්න බෑ.

හමුදාවේ T-55AM2 යුද ටැංකියක්.T-55A ,T-55AM2 මොඩල් දෙක පිටත පෙනුමෙන් ලේසියෙන් වෙන් කරලා හඳුනා ගන්න පුලුවන් (A)ලේසර් රේන්ජ් ෆයින්ඩර් ,(B)ඉදිරිපස අමතර ආරක්ෂක සන්නාහයෙනුයි.

ටැංකි දෙකේ සමානකමක් පේනවාද

මේ ගැන මොකක්ද අදහස?

1.කියනවා වගේ ටී-55 යුද ටැංකියක් කොටි වෙන රටකින් ගෙන්නුවද?

2.එහෙම නැත්නම් මේ හමුදාවේම ටී-55A යුද ටැංකියක්ද?

[QUOTE="Dr.Amdan, post: 26170826, member: 549909"] සිව්වන ඊළාම් යුද්ධයේ අවසන් සමයේදී හමුදාවට දෙමළ කොටි පාවිච්චි කරපු යුද ටැංකියක් හම්බ වෙනවා.මේක ටී-55 වර්ගයේ එකක්. යුද ටැංකිය පෙරළිලා තියෙන විදියට මේක යුද හමුදාවේ ගොඩබිම් ප්රහාරයකින් සිද්ධ වුන දෙයක් නෙමෙයි.ගුවන් හමුදාවේ බෝම්බ හෙළීමකට මේ යුද ටැංකිය ඉලක්ක වෙලා. [MEDIA=youtube]jX-9wI5R-mw[/MEDIA] මේකේ කාලතුවක්කුව එහෙම තියෙන බුබ්බුලාකාර කොත ගැලවිලා ගිහින්.ඒත් බඳට ලොකු හානියක් වෙලා නෑ.වළක වැටි තිබුණු යුද ටැංකිය පස්සේ ගොඩ අරන් කොත ආයෙත් සෙට් කරලා තියෙන පෝටෝස් ටිකක් මේ තියෙන්නේ. [IMG]https://i.imgur.com/w538RA7.jpg[/IMG] [IMG]https://i.imgur.com/C1AB7mG.jpg[/IMG] [IMG]https://i.imgur.com/UT5Y2Ex.jpg[/IMG] [IMG]https://i.imgur.com/2DGm3bX.jpg[/IMG] මේ පෝටෝවල හැටියට ලොකු හානියක් වෙලා නෑ.ඒ කියන්නේ යුද ටැංකිය කෙළින්ම ගුවන් හමුදාවේ බෝම්බ ප්රහාරයකට අහුවෙලා නෑ කියන එකනේ. ප්රවෘත්ති වාර්තාවේදී සමන් කුමාර රාම වික්රම කියනවා යුද ටැංකියේ නිෂ්පාදන වර්ෂය 1999 කියලා.මේක ලංකාවට ගෙන්වන්න ඇත්තේ 2001-2002 කාලයේදී කියලත් මිනිහා කියනවා. එතනත් අපැහැදිලියි. වීඩියෝ එකේ අන්තිම හරියේ යුද ටැංකියේ අත්පොත ගැන කියනවා.එතනදී සමන් කුමාර කියන දෙයක් තමයි යුද ටැංකිය චෙක් ජනරජයේ නිෂ්පාදනය කරපු එකක් කියන එක. ටී-54/55 යුද ටැංකියේ උපත සිද්ධ වෙන්නේ සෝවියට් දේශයේ.මේකට තියෙන්නේ මි.මී. 100 කාලතුවක්කුවක්.ටී-55 යුද ටැංකි පස්සේ කාලේ සෝවියට් දේශයේ බලපත්ර යටතේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා.එහෙම යුද ටැංකි හදපු රටක් තමයි චෙකොස්ලෝවැකියාව.මේ රට 1993දී චෙක් ජනරජය ,ස්ලෝවැකියාව විදියට බෙදිලා යනවා. ඔන්න ඔය චෙක් ජනරජය කියන රටෙන් තමයි ලංකාවේ යුද හමුදාව ටී-55 යුද ටැංකි මිලට ගන්නේ.මුලින්ම යුද ටැංකි ආනයනය කරන්නේ 1991 අවුරුද්දේ. [IMG]https://i.imgur.com/qwTIoGC.jpg[/IMG] [B]මේ තියෙන්නේ හමුදාවේ T-55A මොඩලයේ යුද ටැංකියක්.2009 ජනවාරි මාසේ කිලිනොච්චියේ පරන්තන් හන්දිය.[/B] 1991දී T-55A කියන මොඩල් එකේ යුද ටැංකි 25ක් ලංකාවට ගේනවා. 2000 අවුරුද්දේදී ලංකාව T-55AM2 මොඩල් එකේ යුද ටැංකි 36ක් ඇනවුම් කරනවා.2001 අවුරුද්ද ඇතුලත ඒ යුද ටැංකි 36 ලංකාවට ලැබෙන්නේ දෙවතාවකට යුද ටැංකි 11 සහ 25ක් විදියට. එතකොට හමුදාවට තිබිලා තියෙන ටී-55 වර්ගයේ සියලුම යුද ටැංකි ගාණ - 25+36=61 ඔය විස්තර ටික තියෙන්නේ යුද හමුදාවේ වෙබ් අඩවියේ. ඔය යුද ටැංකි 61ට අමතරව තවත් යුද ටැංකි 18ක් ලංකාවට ගෙන්වපු බව චෙක් ජනරජයේ අවි අලෙවිය ගැන හොයද්දී හම්බ වුනා. ඒ විස්තරයේ හැටියට ඇනවුම ලැබිලා තියෙන්නේ 1995දී.1996-97 කාලයේදී තමයි මේ යුද ටැංකි 18 ලංකාවට භාර දීලා තියෙන්නේ. මුලින්ම 15ක් ඉන්පස්සේ 3ක්. [B]යුද හමුදාවට කොයි තරම් යුද ටැංකි අහිමි වෙලා තියෙනවද?[/B] 1993 නොවැම්බර් මාසයේ පුනරින් කඳවුරට දෙමළ කොටි ත්රස්තවාදියෝ පහර දෙනවා.ඒ වෙද්දී කඳවුරේ තිබිලා තියෙනවා මොඩලයේ යුද ටැංකි.උන් ඒවායින් යුද ටැංකි දෙකක් අල්ලගෙන.පස්සේ ගුවන් හමුදාව එක යුද ටැංකියක් බෝම්බ දාලා විනාශ කරනවා.අනිත් යුද ටැංකිය තමයිලු ඔය 2009 අවුරුද්දේ දෙමල කොටි කල්ලිය අවසන් සටන දක්වා පාවිච්චි කලා කියන්නේ. [IMG]https://i.imgur.com/dVTSPpe.jpg[/IMG] [B]දෙමළ කොටින්ගේ T-55 යුද ටැංකියක්[/B] [IMG]https://i.imgur.com/5KFl0CX.jpg[/IMG] [B]මේ තියෙන්නේ උඩ රූපේ තියෙන ටැංකියමද කියලා ඔප්පු කරන්න අමාරුයි.[/B] පුනරින් ප්රහාරයේදී යුද ටැංකියක් සතුරෝ අතට පත් වුනා කියලා යුද හමුදාව පිළිගන්නවා. විකිපීඩියා වෙබ් අඩවියේ තැනක තියෙනවා 2001 අවුරුද්දේදී දෙමළ කොටි ත්රස්තවාදියේ යුද ටැංකියක් අත්පත් කරගත්තා කියලා.මොන සටනේදී,කොතැනද මේක සිද්ධ වුනේ කියන එක පැහැදිලි නෑ. [B]අවසන් සටනේදී හම්බ වුනේ පරන්තන් වලදී කොටි අතට පත් වුන යුද ටැංකිය වෙන්න බැරිද?[/B] පුවත් වාර්තාවට අනුව යුද ටැංකියේ නිෂ්පාදන වර්ෂය 1999.නිෂ්පාදන රට චෙක් ජනරජය චෙක් රටේ[B] T-55A[/B] යුද ටැංකි නිෂ්පාදනය 1967 ඉදලා 1982ක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ.[B]T-55AM2[/B] යුද ටැංකි නිෂ්පාදනය 1985 ඉදලා 1990 දක්වා සිද්ධ කලා කියලා කියනවා. පෙනුමෙන් දෙමළ කොටි ත්රස්තවාදීන් අතේ තිබිලා තියෙන්නේ T-55A යුද ටැංකියක්.ඒක චෙක් රටේ හදපු එකක් නම් නිෂ්පාදන වර්ෂය 1999 වෙන්න බෑ. [IMG]https://i.imgur.com/ycJzsj1.jpg[/IMG] [B]හමුදාවේ T-55AM2 යුද ටැංකියක්.T-55A ,T-55AM2 මොඩල් දෙක පිටත පෙනුමෙන් ලේසියෙන් වෙන් කරලා හඳුනා ගන්න පුලුවන් (A)ලේසර් රේන්ජ් ෆයින්ඩර් ,(B)ඉදිරිපස අමතර ආරක්ෂක සන්නාහයෙනුයි.[/B] [IMG]https://i.imgur.com/nabEBPf.jpg[/IMG] [B]ටැංකි දෙකේ සමානකමක් පේනවාද [/B] මේ ගැන මොකක්ද අදහස? 1.කියනවා වගේ ටී-55 යුද ටැංකියක් කොටි වෙන රටකින් ගෙන්නුවද? 2.එහෙම නැත්නම් මේ හමුදාවේම ටී-55A යුද ටැංකියක්ද? [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom