දෙමළ කොටින්ගේ යුද ටැංකිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,389
    1
    26,400
    113
    සිව්වන ඊළාම් යුද්ධයේ අවසන් සමයේදී හමුදාවට දෙමළ කොටි පාවිච්චි කරපු යුද ටැංකියක් හම්බ වෙනවා.මේක ටී-55 වර්ගයේ එකක්.

    යුද ටැංකිය පෙරළිලා තියෙන විදියට මේක යුද හමුදාවේ ගොඩබිම් ප්‍රහාරයකින් සිද්ධ වුන දෙයක් නෙමෙයි.ගුවන් හමුදාවේ බෝම්බ හෙළීමකට මේ යුද ටැංකිය ඉලක්ක වෙලා.




    මේකේ කාලතුවක්කුව එහෙම තියෙන බුබ්බුලාකාර කොත ගැලවිලා ගිහින්.ඒත් බඳට ලොකු හානියක් වෙලා නෑ.වළක වැටි තිබුණු යුද ටැංකිය පස්සේ ගොඩ අරන් කොත ආයෙත් සෙට් කරලා තියෙන පෝටෝස් ටිකක් මේ තියෙන්නේ.

    w538RA7.jpg


    C1AB7mG.jpg


    UT5Y2Ex.jpg


    2DGm3bX.jpg


    මේ පෝටෝවල හැටියට ලොකු හානියක් වෙලා නෑ.ඒ කියන්නේ යුද ටැංකිය කෙළින්ම ගුවන් හමුදාවේ බෝම්බ ප්‍රහාරයකට අහුවෙලා නෑ කියන එකනේ.

    ප්‍රවෘත්ති වාර්තාවේදී සමන් කුමාර රාම වික්‍රම කියනවා යුද ටැංකියේ නිෂ්පාදන වර්ෂය 1999 කියලා.මේක ලංකාවට ගෙන්වන්න ඇත්තේ 2001-2002 කාලයේදී කියලත් මිනිහා කියනවා.

    එතනත් අපැහැදිලියි.



    වීඩියෝ එකේ අන්තිම හරියේ යුද ටැංකියේ අත්පොත ගැන කියනවා.එතනදී සමන් කුමාර කියන දෙයක් තමයි යුද ටැංකිය චෙක් ජනරජයේ නිෂ්පාදනය කරපු එකක් කියන එක.


    ටී-54/55 යුද ටැංකියේ උපත සිද්ධ වෙන්නේ සෝවියට් දේශයේ.මේකට තියෙන්නේ මි.මී. 100 කාලතුවක්කුවක්.ටී-55 යුද ටැංකි පස්සේ කාලේ සෝවියට් දේශයේ බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා.එහෙම යුද ටැංකි හදපු රටක් තමයි චෙකොස්ලෝවැකියාව.මේ රට 1993දී චෙක් ජනරජය ,ස්ලෝවැකියාව විදියට බෙදිලා යනවා.

    ඔන්න ඔය චෙක් ජනරජය කියන රටෙන් තමයි ලංකාවේ යුද හමුදාව ටී-55 යුද ටැංකි මිලට ගන්නේ.මුලින්ම යුද ටැංකි ආනයනය කරන්නේ 1991 අවුරුද්දේ.

    qwTIoGC.jpg

    මේ තියෙන්නේ හමුදාවේ T-55A මොඩලයේ යුද ටැංකියක්.2009 ජනවාරි මාසේ කිලිනොච්චියේ පරන්තන් හන්දිය.


    1991දී T-55A කියන මොඩල් එකේ යුද ටැංකි 25ක් ලංකාවට ගේනවා.

    2000 අවුරුද්දේදී ලංකාව T-55AM2 මොඩල් එකේ යුද ටැංකි 36ක් ඇනවුම් කරනවා.2001 අවුරුද්ද ඇතුලත ඒ යුද ටැංකි 36 ලංකාවට ලැබෙන්නේ දෙවතාවකට යුද ටැංකි 11 සහ 25ක් විදියට.

    එතකොට හමුදාවට තිබිලා තියෙන ටී-55 වර්ගයේ සියලුම යුද ටැංකි ගාණ - 25+36=61

    ඔය විස්තර ටික තියෙන්නේ යුද හමුදාවේ වෙබ් අඩවියේ.

    ඔය යුද ටැංකි 61ට අමතරව තවත් යුද ටැංකි 18ක් ලංකාවට ගෙන්වපු බව චෙක් ජනරජයේ අවි අලෙවිය ගැන හොයද්දී හම්බ වුනා.

    ඒ විස්තරයේ හැටියට ඇනවුම ලැබිලා තියෙන්නේ 1995දී.1996-97 කාලයේදී තමයි මේ යුද ටැංකි 18 ලංකාවට භාර දීලා තියෙන්නේ. මුලින්ම 15ක් ඉන්පස්සේ 3ක්.


    යුද හමුදාවට කොයි තරම් යුද ටැංකි අහිමි වෙලා තියෙනවද?

    1993 නොවැම්බර් මාසයේ පුනරින් කඳවුරට දෙමළ කොටි ත්‍රස්තවාදියෝ පහර දෙනවා.ඒ වෙද්දී කඳවුරේ තිබිලා තියෙනවා මොඩලයේ යුද ටැංකි.උන් ඒවායින් යුද ටැංකි දෙකක් අල්ලගෙන.පස්සේ ගුවන් හමුදාව එක යුද ටැංකියක් බෝම්බ දාලා විනාශ කරනවා.අනිත් යුද ටැංකිය තමයිලු ඔය 2009 අවුරුද්දේ දෙමල කොටි කල්ලිය අවසන් සටන දක්වා පාවිච්චි කලා කියන්නේ.

    dVTSPpe.jpg

    දෙමළ කොටින්ගේ T-55 යුද ටැංකියක්

    5KFl0CX.jpg

    මේ තියෙන්නේ උඩ රූපේ තියෙන ටැංකියමද කියලා ඔප්පු කරන්න අමාරුයි.


    පුනරින් ප්‍රහාරයේදී යුද ටැංකියක් සතුරෝ අතට පත් වුනා කියලා යුද හමුදාව පිළිගන්නවා.

    විකිපීඩියා වෙබ් අඩවියේ තැනක තියෙනවා 2001 අවුරුද්දේදී දෙමළ කොටි ත්‍රස්තවාදියේ යුද ටැංකියක් අත්පත් කරගත්තා කියලා.මොන සටනේදී,කොතැනද මේක සිද්ධ වුනේ කියන එක පැහැදිලි නෑ.


    අවසන් සටනේදී හම්බ වුනේ පරන්තන් වලදී කොටි අතට පත් වුන යුද ටැංකිය වෙන්න බැරිද?

    පුවත් වාර්තාවට අනුව යුද ටැංකියේ නිෂ්පාදන වර්ෂය 1999.නිෂ්පාදන රට චෙක් ජනරජය

    චෙක් රටේ T-55A යුද ටැංකි නිෂ්පාදනය 1967 ඉදලා 1982ක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ.T-55AM2 යුද ටැංකි නිෂ්පාදනය 1985 ඉදලා 1990 දක්වා සිද්ධ කලා කියලා කියනවා.

    පෙනුමෙන් දෙමළ කොටි ත්‍රස්තවාදීන් අතේ තිබිලා තියෙන්නේ T-55A යුද ටැංකියක්.ඒක චෙක් රටේ හදපු එකක් නම් නිෂ්පාදන වර්ෂය 1999 වෙන්න බෑ.

    ycJzsj1.jpg

    හමුදාවේ T-55AM2 යුද ටැංකියක්.T-55A ,T-55AM2 මොඩල් දෙක පිටත පෙනුමෙන් ලේසියෙන් වෙන් කරලා හඳුනා ගන්න පුලුවන් (A)ලේසර් රේන්ජ් ෆයින්ඩර් ,(B)ඉදිරිපස අමතර ආරක්ෂක සන්නාහයෙනුයි.

    nabEBPf.jpg

    ටැංකි දෙකේ සමානකමක් පේනවාද



    මේ ගැන මොකක්ද අදහස?

    1.කියනවා වගේ ටී-55 යුද ටැංකියක් කොටි වෙන රටකින් ගෙන්නුවද?

    2.එහෙම නැත්නම් මේ හමුදාවේම ටී-55A යුද ටැංකියක්ද?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,370
    113
    1993 කොටි උන්ගේ විශාලතම මෙහෙයුම කරනවා. ( පූනරින්) අවුරුද්දක් විතර සැලසුම් කරලා කරපු දෙයක් ඒක.
    ඒකෙදි යුද ටැංකි 2ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 5ක් කොටි අතට පත් වෙනවා. කොටි කියන විදිහට එක් ටැංකියක් සහ යාත්‍රා 2ක් ඩැමේජ් වෙලා තිබුන නිසා අතහැරියා කියනවා. එකක් ගුවන් හමුදාවෙන් විනාශ කළා වෙන්නත් පුළුවන්.
    ඔයාගේ ලිපියේ විස්තර කරලා තියෙන්නේ ඉතුරු වුනු ඒ ටැංකිය තමයි 2009 වෙනකන්ම කොටි පාවිච්චි කරලා තියෙන්නේ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,178
    113
    96
    හෝමාගම
    මගෙ අදහස ඕක ආමි එකේම එකක්.

    සාමාන්යෙන් යුද ටැන්කියක්, ප්‍රහාරක ජෙට් එකක්, මිලිටරි හෙලිකොප්ටර් එකක් වගේ දෙයක් ආන්ඩුවකින් ආන්ඩුවකට මිසක් ආන්ඩුවකින් සන්විදානෙකට දෙන්නෙ නෑ.

    ඒක ඕව හදන ඕනම රටක් පිලිපදින ප්‍රොටොකොල් එකක්. ඕනෙ එකක්. US, Russia, UK, Italy, EU

    මූල්ය ආදාර, training opportunities, light arms, LMG, RPG, portable SAMS, light vehicles, mines, explosives වගේ ඒවා දුන්නට අරව ( F14/15, MI24, MIG 29, M1 ABrahms, S300/400, T 55/72/90)දෙන්නෙ නෑ.

    උදාහරන

    ඇමෙරිකාව ඇෆ්ගන් mujahidiin උන්ට දුන්නෙ නෑ
    රුසියා එවුන් සිරියන් කැරලි එවුන්ට දීල නෑ
    සවුදි එවුන් ISIS එකාලට දීල නෑ
    ඉන්දියාව කොටින්ට දුන්නෙ නෑ

    පාට්ස් උනත් එහෙම එක එකාට දෙන්නෙ නෑ, අනික කොටස් විදියට ගෙනල්ල ෆිට් කරගන්න තරන් දැනුමක් කොටින්ට ඇති කියල හිතන්න අමාරුයි, ආමි එකටත් බැරුව ඇති.

    මම 100% නැහැයි කියන්නෙ නෑ, ඒත් බොහෝවිට නෑ.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    1991දී T-55A කියන මොඩල් එකේ යුද ටැංකි 25ක් ලංකාවට ගේනවා.

    2000 අවුරුද්දේදී ලංකාව T-55AM2 මොඩල් එකේ යුද ටැංකි 36ක් ඇනවුම් කරනවා.2001 අවුරුද්ද ඇතුලත ඒ යුද ටැංකි 36 ලංකාවට ලැබෙන්නේ දෙවතාවකට යුද ටැංකි 11 සහ 25ක් විදියට.

    එතකොට හමුදාවට තිබිලා තියෙන ටී-55 වර්ගයේ සියලුම යුද ටැංකි ගාණ - 25+36=61

    ඔය යුද ටැංකි 61ට අමතරව තවත් යුද ටැංකි 18ක් ලංකාවට ගෙන්වපු බව චෙක් ජනරජයේ අවි අලෙවිය ගැන හොයද්දී හම්බ වුනා.

    ඒ විස්තරයේ හැටියට ඇනවුම ලැබිලා තියෙන්නේ 1995දී.1996-97 කාලයේදී තමයි මේ යුද ටැංකි 18 ලංකාවට භාර දීලා තියෙන්නේ. මුලින්ම 15ක් ඉන්පස්සේ 3ක්.

    1991 ජනපති ප්‍රේමදාස හමුදාවට යුදටැංකි 25 ගෙනවා
    1995 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 18 ගෙනවා
    2000 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 36 ගෙනවා
    එතනින් එහාට යුද්දේ දිනනකම් වෙන ඒවා ගෙන්නේ නෑ
    යුද්දයේ ඉතිහාසය නොදන්න උන්ට හිතන්න යමක් !
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,251
    93
    1991 ජනපති ප්‍රේමදාස හමුදාවට යුදටැංකි 25 ගෙනවා
    1995 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 18 ගෙනවා
    2000 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 36 ගෙනවා
    එතනින් එහාට යුද්දේ දිනනකම් වෙන ඒවා ගෙන්නේ නෑ
    යුද්දයේ ඉතිහාසය නොදන්න උන්ට හිතන්න යමක් !
    itin nawattanna tibbane e dawas welama udde🤣🤣
     
    • Like
    Reactions: Dr.Amdan

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මගෙ අදහස ඕක ආමි එකේම එකක්.

    සාමාන්යෙන් යුද ටැන්කියක්, ප්‍රහාරක ජෙට් එකක්, මිලිටරි හෙලිකොප්ටර් එකක් වගේ දෙයක් ආන්ඩුවකින් ආන්ඩුවකට මිසක් ආන්ඩුවකින් සන්විදානෙකට දෙන්නෙ නෑ.

    ඒක ඕව හදන ඕනම රටක් පිලිපදින ප්‍රොටොකොල් එකක්. ඕනෙ එකක්. US, Russia, UK, Italy, EU

    මූල්ය ආදාර, training oppertunities, light arms, LMG, portable SAMS, light vehicles, mines, explosives වගේ ඒවා දුන්නට අරව ( F14/15, MI24, MIG 29, M1 ABrahms, S300/400, T 55/72/90)දෙන්නෙ නෑ.

    උදාහරන

    ඇමෙරිකාව ඇෆ්ගන් mujahidiin උන්ට දුන්නෙ නෑ
    රුසියා එවුන් සිරියන් කැරලි එවුන්ට දීල නෑ
    සවුදි එවුන් ISIS එකාලට දීල නෑ
    ඉන්දියාව කොටින්ට දුන්නෙ නෑ

    පාට්ස් උනත් එහෙම එක එකාට දෙන්නෙ නෑ, අනික කොටස් විදියට ගෙනල්ල ෆිට් කරගන්න තරන් දැනුමක් කොටින්ට ඇති කියල හිතන්න අමාරුයි, ආමි එකටත් බැරුව ඇති.

    මම 100% නැහැයි කියන්නෙ නෑ, ඒත් බොහෝවිට නෑ.

    mona boru kathawak da ? me industry eka run wenna nam aniwa me weapons eliyata denna one (terrorist lata) saha ratawal athara issues ethi wenna one. hariyata anti virus hadana unma virus hadanawa kiyala seka karanawa wage. medicine hadana unma wena wena leda hadanawa wage mun karannath ekai.

    mekata hodama example eka ada una. ada USA attack karanawa Syria wala attack ekakata. Trump karaya inna kam harima aduwen attack walata giye. namuth Biden lawa backup karanne weapon manufacturing karana un. eka thama obama inna kaleth une (Uta peace award dunnata)

    Aniwa Biden innaa kale ayith USA war walata petalenawa. ratawal wala issues ethi karanawa. LTTE unta weapons weapon training eka dunne india walain. thawa support eka dunna Tamil Diaspora eke support eka ethuwa EU countries walin. man hithanne me tank eka cease fire agreement eka kale mona hari sellamak dala genapu ekak.

    hebei uba kiwwa wage podi sekayak thiyanawa eka parak elephant pass waladi apita kela wenakota tank tikakun nethi una kiwwa. ape un ewa kiyanne ne hariyata. hebei LTTE ekata norway wage EU countries walin technical and technological support eka dunna

    Weapon manufacturers lata ewa ganne kawda adala ne. unge business eke sales unta one. officially denne ne kiwwata yatin denawa. nettam un survive wenne kohomada (Specially Soviet union eken kedichcha ratawal owa denawa)
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    itin nawattanna tibbane e dawas welama udde🤣🤣

    war ekata facilitate karana eka unata e kale hitima army commanders lawa dannawa ethine. ara daluwatta kiyala buwek ne hitiye. u thama security council eke kiyala thiyenne war eken meka iwara karanna be kiyala. itin war ekak president la karai da. mata mathakai chandrika kale sehema wars giya. hamudawa e kale popular target dinana ekane kale. mata mathakai Riviresa mission eka. Jayasikuru ehema. hema president kenek ma u hari kiyala hithuwa widiyata war ekata support kara
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,410
    113
    මම හිතාගෙන උන්නෙ ඉට කලින් මලා කියල
    උඹලා මොනාද බන් ඉතිහාසය ගැන දන්නේ.උඹේ වයස කීයද දැන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,280
    113
    Malabe
    උඹලා මොනාද බන් ඉතිහාසය ගැන දන්නේ.උඹේ වයස කීයද දැන්.
    එක එකා මළ දවස් මතකෙ තියනවනම් හොදයිනෙ ඉතින්..
     
    • Dislike
    Reactions: beam_tech

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,370
    113
    මම උඩ කියපු කතාව කොටියෙක්ම තහවුරු කරපු දෙයක්.
    1993 පූනරින් සටනේදී (operation frog) කියන එකේදී තමයි ඔය සීන් එක වුණේ.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,169
    113
    panadura
    1991 ජනපති ප්‍රේමදාස හමුදාවට යුදටැංකි 25 ගෙනවා
    1995 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 18 ගෙනවා
    2000 ජනපති චන්ද්‍රිකා හමුදාවට යුදටැංකි 36 ගෙනවා
    එතනින් එහාට යුද්දේ දිනනකම් වෙන ඒවා ගෙන්නේ නෑ
    යුද්දයේ ඉතිහාසය නොදන්න උන්ට හිතන්න යමක් !
    බොරු කිය්න්න එපා බන්.වතුරෙ යන්න පුලුවන් යුද ටැංකි අහල තියෙනවද ඒවා ගෙන්නුව 2006න් පස්සෙ.මන් එකක් දැක්ක.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,370
    113
    mona boru kathawak da ? me industry eka run wenna nam aniwa me weapons eliyata denna one (terrorist lata) saha ratawal athara issues ethi wenna one. hariyata anti virus hadana unma virus hadanawa kiyala seka karanawa wage. medicine hadana unma wena wena leda hadanawa wage mun karannath ekai.

    mekata hodama example eka ada una. ada USA attack karanawa Syria wala attack ekakata. Trump karaya inna kam harima aduwen attack walata giye. namuth Biden lawa backup karanne weapon manufacturing karana un. eka thama obama inna kaleth une (Uta peace award dunnata)

    Aniwa Biden innaa kale ayith USA war walata petalenawa. ratawal wala issues ethi karanawa. LTTE unta weapons weapon training eka dunne india walain. thawa support eka dunna Tamil Diaspora eke support eka ethuwa EU countries walin. man hithanne me tank eka cease fire agreement eka kale mona hari sellamak dala genapu ekak.

    hebei uba kiwwa wage podi sekayak thiyanawa eka parak elephant pass waladi apita kela wenakota tank tikakun nethi una kiwwa. ape un ewa kiyanne ne hariyata. hebei LTTE ekata norway wage EU countries walin technical and technological support eka dunna

    Weapon manufacturers lata ewa ganne kawda adala ne. unge business eke sales unta one. officially denne ne kiwwata yatin denawa. nettam un survive wenne kohomada (Specially Soviet union eken kedichcha ratawal owa denawa)
    මේ කතාව හරියට හරි. මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වටිනා දෙයක්.
    යුරෝපයේ එල්.ටී.ටී. එක වෙනුවෙන් ක්‍රියාකාරකම් මෙහෙයවෙනවා. නෙදියවන් කියන හිටපු කොටියා මෙහෙයවන්නෙ. සටනින් දිනන්න බැරි වුනු ඊළම දේශපාලනිකව ගැනීම එක අරමුණක්. මේකෙදි හම්බකරගන්නෙ ඔය TNA සහ ඒ පිටිපස්සේ ඉන්න බළල් අත් සහ ඇමෙරිකාව, එංගලන්තයේ දැන් නැවත බලය තියන ලිබරල් කියාගන්න ආයුධ වෙළෙන්දන් තමා.

    මේ තියෙන්නේ කොටියෙක්ම කියන කතාවක්.

    56EDA4A5-0A40-42BC-9904-807E949BBE63.jpeg


    සජබ. ජෙප්පො සහ නිරාගමිකයෝ කියාගන්න උන් කඩේ යන්නෙ කාටද කියන දේ පැහැදිලියි නේද?

    මේකට තව කතාවක් එකතු කරන්න ඕන. 1993 පූනරින් සටනේදී අනාථ වෙලා හිටපු හමුදාව බේරගන්න ගුවන් හමුදාවට බැරිවුන නිසා නාවික හමුදාව ඉතා භයානක සටනකින් පස්සේ පුනරින් කඳවුරට ඇතුල් වෙලා කෑම්ප් එක බේරාගන්නවා.
    මේ මෙහෙයුම දියත්කලේ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න විරුවා.

    මේ තියෙන්නේ යහපාලන රජය එතුමාට සලකපු ආකාරය

    170A5617-01CE-4E9D-88A5-47FAD9273DBD.jpeg

    මේ තියෙන්නේ ගුවන් හමුදාව විසින් විනාශ කරන ලද අපේම යුද ටැංකිය
    1276A935-E8C2-4B7C-A377-C4CD851BD26A.jpeg

    ------ Post added on Feb 27, 2021 at 3:06 AM
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    මේ කතාව හරියට හරි. මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වටිනා දෙයක්.
    යුරෝපයේ එල්.ටී.ටී. එක වෙනුවෙන් ක්‍රියාකාරකම් මෙහෙයවෙනවා. නෙදියවන් කියන හිටපු කොටියා මෙහෙයවන්නෙ. සටනින් දිනන්න බැරි වුනු ඊළම දේශපාලනිකව ගැනීම එක අරමුණක්. මේකෙදි හම්බකරගන්නෙ ඔය TNA සහ ඒ පිටිපස්සේ ඉන්න බළල් අත් සහ ඇමෙරිකාව, එංගලන්තයේ දැන් නැවත බලය තියන ලිබරල් කියාගන්න ආයුධ වෙළෙන්දන් තමා.

    මේ තියෙන්නේ කොටියෙක්ම කියන කතාවක්.

    View attachment 114673

    සජබ. ජෙප්පො සහ නිරාගමිකයෝ කියාගන්න උන් කඩේ යන්නෙ කාටද කියන දේ පැහැදිලියි නේද?

    මේකට තව කතාවක් එකතු කරන්න ඕන. 1993 පූනරින් සටනේදී අනාථ වෙලා හිටපු හමුදාව බේරගන්න ගුවන් හමුදාවට බැරිවුන නිසා නාවික හමුදාව ඉතා භයානක සටනකින් පස්සේ පුනරින් කඳවුරට ඇතුල් වෙලා කෑම්ප් එක බේරාගන්නවා.
    මේ මෙහෙයුම දියත්කලේ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න විරුවා.

    මේ තියෙන්නේ යහපාලන රජය එතුමාට සලකපු ආකාරය

    View attachment 114676
    මේ තියෙන්නේ ගුවන් හමුදාව විසින් විනාශ කරන ලද අපේම යුද ටැංකිය
    View attachment 114677
    ------ Post added on Feb 27, 2021 at 3:06 AM
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,405
    113

    මේ වීඩියෝ එක තමයි මාත් හෙව්වේ. ඔන්න යහපාලන ආණ්ඩුව කාලේ ඔය කියන විරුවා නාවික හමුදාවේ වැඩ ඇඳුමෙන් ඇවිත් හම්බන්තොට වර්ජනයේ යෙදුන පොහොට්ටු වෘත්තීය සමිතිකාරයොන්ට නෙළුව විදිය. අර දිග හෑල්ලක් දාපු ගොබ්බයා පව්.