Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]169550[/ATTACH]

දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම ඒක ලෝක දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය තමයි දෙමළ ජනතාවට රටක් නැතිකම.

මේක තරමක් අලුත් ප්‍රශ්නයක්. ඉස්සර කාලේ දෙමළ ජනතාවට රටවල් දෙකක් තිබුණා. එකක් තමයි චෝළ රට. අනිත් එක තමයි පාණ්ඩ්‍යය රට. ඒත් 1857 දී (මීට අවුරුදු 165 කට කලින්) එංගලන්තේ සුදු මහත්තුරු ඉන්දියාව කියන රට හදපු එකෙන් ඒ චෝළ, පාණ්ඩ්‍යය රටවල් දෙක නැතිවුණා. ඒවා අලුතින් හදපු රටේ කොටසක් බවට පත්වුණා.

ඊට පස්සේ “දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි දෙක” කොටුවුණේ “මදුරාසි ජනපදය” (මැඩ්රාස් ප්‍රසිඩන්සි) කියන පරිපාලන ප්‍රදේශයට. එංගලන්තේ සුදු මහත්තුරු ආපහු ගියත් “ඔක්‍යුපයිඩ් චෝළ” සහ “ඔක්‍යුපයිඩ් පාණ්ඩ්‍යය” එහෙම ම ඉන්දියාව කියන රට ඇතුළේ හිරවුණා. 1947 දී ඒවා අයත් පාලන ප්‍රදේශය “මදුරාසි පළාත” කියලා නම් කළා. ඊටත් අවුරුදු හයකට පස්සේ (1956 දී) තමයි දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි දෙකට (ඉපැරැණි චෝළ සහ පාණ්ඩ්‍යය බල ප්‍රදේශයට) ඒ මදුරාසි පළාත (ප්‍රාන්තය) සීමාකළේ. තවත් අවුරුදු 13 ක් ගතවුණාම (1969 දී) ඒ ප්‍රාන්තයට “තමිළ්නාඩුව” (දෙමළ රට) කියන නම ලැබුණා.

හැබැයි නමට “නාඩුවක්” (රටක්) වුනාට තමිළ්නාඩුව කියන්නේ ඉන්දියාව කියන රටේ ප්‍රාන්තයක් විතරයි. ඉතින් ලෝක දෙමළ ජනතාවට තමන්ගේ රටවල් දෙක ආපහු ලැබුණේ නෑ.

මෙහෙම කළා කියලා ඉන්දියාවට ගහලා මේ රටවල් දෙක ඉල්ලගන්න බෑ. ඉන්දියාව කියන්නේ මහ දැවැන්ත, බලගතු රටක්. ඉතින් එහෙම යෝධයෙක් එක්ක හැප්පෙන්නේ කොහොම ද? එහෙම දෙයක් ගැන හිතන එකත් මෝඩකමක්.

එහෙම නම් මොකක්ද කරන්න ඕන? ලේසි තැනක් හොයාගෙන එතෙන්ට ගහලා රටක් හදාගන්න ඕන. සිරිලංකාව කියන්නේ එහෙම තැනක්. සිරිලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ තමන්ට ම ගහගන්න ජාතියක්. ඉතින් එහෙම පිරිසක් ඉන්න රටකට ගහන එක අමාරු නෑ.

තමිළ්නාඩුවේ දෙමළ ජනගහනය කෝටි හතක් (මිලියන 70 ක්) විතර ඇති. සිරිලංකාවේ සම්පූර්ණ ජනගහනය කෝටි දෙකයි (මිලියන 20 යි). ඒ අතරින් මිලියන තුනක් දෙමළ. ඒ කියන්නේ තමිළ්නාඩුවේ දෙමළ මිනිස්සු ලක්ෂ 700 ක් ඉන්නවා. සිරිලංකාවේ දෙමළ මිනිස්සු ලක්ෂ 30 ක් ඉන්නවා. ලක්ෂ 700 ට වඩා ලක්ෂ 30 ගොඩක් පුංචියි.

කොහොම වුනත් මේ ගැහිල්ල අමාරු නෑ. මේ ගැහිල්ලට සපෝට් කරන්නත් සෑහෙන පිරිසක් ඉන්නවා. එංගලන්තේ සුදු මහත්තුරු, අනිත් බටහිර රටවල්වල මහත්තුරු මේ වැඩේට උඩින් ම සපෝට්. ඉන්දියාව වුනත් මේකට විරුද්ධ නෑ. මේකට සපෝට් කරන එවුන් පිරිසක් සිරිලංකාවෙනුත් හොයාගන්න පුළුවන්. ඉතින් මොකට ද පස්ස ගහන්නේ?

ලෝක දෙමළ ජනතාවගේ රටක් නැති ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම තියෙන්නේ සිරිලංකාවේ. ඒ අරමුණට එක පියවරකින් යන්න අමාරුයි තමයි. ඉතින් එහෙම නම් කරන්න ඕන පියවර කීපයකින් ඒ වැඩේ කරන එක. පළාත් සභා කියන්නේ ඒ වෙනුවෙන් තියපු එක පියවරක්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ සපෝට් එක ලැබුණා. ඉන්දියාව මැදිහත් වුණේ නැතිනම් සිංහල ජාතිවාදියෝ දණගස්සන්න බැරිවෙනවා.

එංගලන්තේ සුදු මහත්තුරු මැදිහත් වෙලා නෝර්වේ රට ඉස්සරහහට දම්මලා සටන් විරාම ගිවිසුමකුත් අත්සන් කෙරෙව්වා. යම් යම් අවුල් හින්දා ඒ වැඩේ වැරැදුණා තමයි. ප්රභාකරන් මහත්තයාත් දිවංගත වුණා තමයි. ඒත් ඒ ගැන දුක්වෙන්න ඕන නෑ.

සිංහල එවුන් තමන්ගේ එවුන්ට ම ගහන හින්දා ඒ හතුරා ඉක්මනින් ම දුර්වලවෙනවා. ඉතින් උන්ට ගහන එක අමාරු නෑ. තව වටයකින් වැඩේ පටන් ඇරගෙන පියවරෙන් පියවර ඉස්සරහට ගියාම හරි. මොන විදිහකින් හරි දෙමළ මිනිස්සුන්ගේ ප්රශ්නය (රටක් නැති ප්රශ්නය) විසඳගන්න පුළුවන් වෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

[QUOTE="xcorat, post: 27663977, member: 555034"] [ATTACH type="full"]169550[/ATTACH] දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම ඒක ලෝක දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය තමයි දෙමළ ජනතාවට රටක් නැතිකම. මේක තරමක් අලුත් ප්‍රශ්නයක්. ඉස්සර කාලේ දෙමළ ජනතාවට රටවල් දෙකක් තිබුණා. එකක් තමයි චෝළ රට. අනිත් එක තමයි පාණ්ඩ්‍යය රට. ඒත් 1857 දී (මීට අවුරුදු 165 කට කලින්) එංගලන්තේ සුදු මහත්තුරු ඉන්දියාව කියන රට හදපු එකෙන් ඒ චෝළ, පාණ්ඩ්‍යය රටවල් දෙක නැතිවුණා. ඒවා අලුතින් හදපු රටේ කොටසක් බවට පත්වුණා. ඊට පස්සේ “දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි දෙක” කොටුවුණේ “මදුරාසි ජනපදය” (මැඩ්රාස් ප්‍රසිඩන්සි) කියන පරිපාලන ප්‍රදේශයට. එංගලන්තේ සුදු මහත්තුරු ආපහු ගියත් “ඔක්‍යුපයිඩ් චෝළ” සහ “ඔක්‍යුපයිඩ් පාණ්ඩ්‍යය” එහෙම ම ඉන්දියාව කියන රට ඇතුළේ හිරවුණා. 1947 දී ඒවා අයත් පාලන ප්‍රදේශය “මදුරාසි පළාත” කියලා නම් කළා. ඊටත් අවුරුදු හයකට පස්සේ (1956 දී) තමයි දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි දෙකට (ඉපැරැණි චෝළ සහ පාණ්ඩ්‍යය බල ප්‍රදේශයට) ඒ මදුරාසි පළාත (ප්‍රාන්තය) සීමාකළේ. තවත් අවුරුදු 13 ක් ගතවුණාම (1969 දී) ඒ ප්‍රාන්තයට “තමිළ්නාඩුව” (දෙමළ රට) කියන නම ලැබුණා. හැබැයි නමට “නාඩුවක්” (රටක්) වුනාට තමිළ්නාඩුව කියන්නේ ඉන්දියාව කියන රටේ ප්‍රාන්තයක් විතරයි. ඉතින් ලෝක දෙමළ ජනතාවට තමන්ගේ රටවල් දෙක ආපහු ලැබුණේ නෑ. මෙහෙම කළා කියලා ඉන්දියාවට ගහලා මේ රටවල් දෙක ඉල්ලගන්න බෑ. ඉන්දියාව කියන්නේ මහ දැවැන්ත, බලගතු රටක්. ඉතින් එහෙම යෝධයෙක් එක්ක හැප්පෙන්නේ කොහොම ද? එහෙම දෙයක් ගැන හිතන එකත් මෝඩකමක්. එහෙම නම් මොකක්ද කරන්න ඕන? ලේසි තැනක් හොයාගෙන එතෙන්ට ගහලා රටක් හදාගන්න ඕන. සිරිලංකාව කියන්නේ එහෙම තැනක්. සිරිලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ තමන්ට ම ගහගන්න ජාතියක්. ඉතින් එහෙම පිරිසක් ඉන්න රටකට ගහන එක අමාරු නෑ. තමිළ්නාඩුවේ දෙමළ ජනගහනය කෝටි හතක් (මිලියන 70 ක්) විතර ඇති. සිරිලංකාවේ සම්පූර්ණ ජනගහනය කෝටි දෙකයි (මිලියන 20 යි). ඒ අතරින් මිලියන තුනක් දෙමළ. ඒ කියන්නේ තමිළ්නාඩුවේ දෙමළ මිනිස්සු ලක්ෂ 700 ක් ඉන්නවා. සිරිලංකාවේ දෙමළ මිනිස්සු ලක්ෂ 30 ක් ඉන්නවා. ලක්ෂ 700 ට වඩා ලක්ෂ 30 ගොඩක් පුංචියි. කොහොම වුනත් මේ ගැහිල්ල අමාරු නෑ. මේ ගැහිල්ලට සපෝට් කරන්නත් සෑහෙන පිරිසක් ඉන්නවා. එංගලන්තේ සුදු මහත්තුරු, අනිත් බටහිර රටවල්වල මහත්තුරු මේ වැඩේට උඩින් ම සපෝට්. ඉන්දියාව වුනත් මේකට විරුද්ධ නෑ. මේකට සපෝට් කරන එවුන් පිරිසක් සිරිලංකාවෙනුත් හොයාගන්න පුළුවන්. ඉතින් මොකට ද පස්ස ගහන්නේ? ලෝක දෙමළ ජනතාවගේ රටක් නැති ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම තියෙන්නේ සිරිලංකාවේ. ඒ අරමුණට එක පියවරකින් යන්න අමාරුයි තමයි. ඉතින් එහෙම නම් කරන්න ඕන පියවර කීපයකින් ඒ වැඩේ කරන එක. පළාත් සභා කියන්නේ ඒ වෙනුවෙන් තියපු එක පියවරක්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ සපෝට් එක ලැබුණා. ඉන්දියාව මැදිහත් වුණේ නැතිනම් සිංහල ජාතිවාදියෝ දණගස්සන්න බැරිවෙනවා. එංගලන්තේ සුදු මහත්තුරු මැදිහත් වෙලා නෝර්වේ රට ඉස්සරහහට දම්මලා සටන් විරාම ගිවිසුමකුත් අත්සන් කෙරෙව්වා. යම් යම් අවුල් හින්දා ඒ වැඩේ වැරැදුණා තමයි. ප්රභාකරන් මහත්තයාත් දිවංගත වුණා තමයි. ඒත් ඒ ගැන දුක්වෙන්න ඕන නෑ. සිංහල එවුන් තමන්ගේ එවුන්ට ම ගහන හින්දා ඒ හතුරා ඉක්මනින් ම දුර්වලවෙනවා. ඉතින් උන්ට ගහන එක අමාරු නෑ. තව වටයකින් වැඩේ පටන් ඇරගෙන පියවරෙන් පියවර ඉස්සරහට ගියාම හරි. මොන විදිහකින් හරි දෙමළ මිනිස්සුන්ගේ ප්රශ්නය (රටක් නැති ප්රශ්නය) විසඳගන්න පුළුවන් වෙයි. - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom