දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා!!!

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1651555206621.png

    දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම ඒක ලෝක දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි දෙමළ ජනතාවට රටක් නැතිකම.
    මේක තරමක් අලුත් ප්‍රශ්නයක්. ඉස්සර කාලේ දෙමළ ජනතාවට රටවල් දෙකක් තිබුණා. එකක් තමයි චෝළ රට. අනිත් එක තමයි පාණ්ඩ්‍යය රට. ඒත් 1857 දී (මීට අවුරුදු 165 කට කලින්) එංගලන්තේ සුදු මහත්තුරු ඉන්දියාව කියන රට හදපු එකෙන් ඒ චෝළ, පාණ්ඩ්‍යය රටවල් දෙක නැතිවුණා. ඒවා අලුතින් හදපු රටේ කොටසක් බවට පත්වුණා.
    ඊට පස්සේ “දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි දෙක” කොටුවුණේ “මදුරාසි ජනපදය” (මැඩ්රාස් ප්‍රසිඩන්සි) කියන පරිපාලන ප්‍රදේශයට. එංගලන්තේ සුදු මහත්තුරු ආපහු ගියත් “ඔක්‍යුපයිඩ් චෝළ” සහ “ඔක්‍යුපයිඩ් පාණ්ඩ්‍යය” එහෙම ම ඉන්දියාව කියන රට ඇතුළේ හිරවුණා. 1947 දී ඒවා අයත් පාලන ප්‍රදේශය “මදුරාසි පළාත” කියලා නම් කළා. ඊටත් අවුරුදු හයකට පස්සේ (1956 දී) තමයි දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි දෙකට (ඉපැරැණි චෝළ සහ පාණ්ඩ්‍යය බල ප්‍රදේශයට) ඒ මදුරාසි පළාත (ප්‍රාන්තය) සීමාකළේ. තවත් අවුරුදු 13 ක් ගතවුණාම (1969 දී) ඒ ප්‍රාන්තයට “තමිළ්නාඩුව” (දෙමළ රට) කියන නම ලැබුණා.
    හැබැයි නමට “නාඩුවක්” (රටක්) වුනාට තමිළ්නාඩුව කියන්නේ ඉන්දියාව කියන රටේ ප්‍රාන්තයක් විතරයි. ඉතින් ලෝක දෙමළ ජනතාවට තමන්ගේ රටවල් දෙක ආපහු ලැබුණේ නෑ.
    මෙහෙම කළා කියලා ඉන්දියාවට ගහලා මේ රටවල් දෙක ඉල්ලගන්න බෑ. ඉන්දියාව කියන්නේ මහ දැවැන්ත, බලගතු රටක්. ඉතින් එහෙම යෝධයෙක් එක්ක හැප්පෙන්නේ කොහොම ද? එහෙම දෙයක් ගැන හිතන එකත් මෝඩකමක්.
    එහෙම නම් මොකක්ද කරන්න ඕන? ලේසි තැනක් හොයාගෙන එතෙන්ට ගහලා රටක් හදාගන්න ඕන. සිරිලංකාව කියන්නේ එහෙම තැනක්. සිරිලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ තමන්ට ම ගහගන්න ජාතියක්. ඉතින් එහෙම පිරිසක් ඉන්න රටකට ගහන එක අමාරු නෑ.
    තමිළ්නාඩුවේ දෙමළ ජනගහනය කෝටි හතක් (මිලියන 70 ක්) විතර ඇති. සිරිලංකාවේ සම්පූර්ණ ජනගහනය කෝටි දෙකයි (මිලියන 20 යි). ඒ අතරින් මිලියන තුනක් දෙමළ. ඒ කියන්නේ තමිළ්නාඩුවේ දෙමළ මිනිස්සු ලක්‍ෂ 700 ක් ඉන්නවා. සිරිලංකාවේ දෙමළ මිනිස්සු ලක්‍ෂ 30 ක් ඉන්නවා. ලක්‍ෂ 700 ට වඩා ලක්‍ෂ 30 ගොඩක් පුංචියි.
    කොහොම වුනත් මේ ගැහිල්ල අමාරු නෑ. මේ ගැහිල්ලට සපෝට් කරන්නත් සෑහෙන පිරිසක් ඉන්නවා. එංගලන්තේ සුදු මහත්තුරු, අනිත් බටහිර රටවල්වල මහත්තුරු මේ වැඩේට උඩින් ම සපෝට්. ඉන්දියාව වුනත් මේකට විරුද්ධ නෑ. මේකට සපෝට් කරන එවුන් පිරිසක් සිරිලංකාවෙනුත් හොයාගන්න පුළුවන්. ඉතින් මොකට ද පස්ස ගහන්නේ?
    ලෝක දෙමළ ජනතාවගේ රටක් නැති ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම තියෙන්නේ සිරිලංකාවේ. ඒ අරමුණට එක පියවරකින් යන්න අමාරුයි තමයි. ඉතින් එහෙම නම් කරන්න ඕන පියවර කීපයකින් ඒ වැඩේ කරන එක. පළාත් සභා කියන්නේ ඒ වෙනුවෙන් තියපු එක පියවරක්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවේ සපෝට් එක ලැබුණා. ඉන්දියාව මැදිහත් වුණේ නැතිනම් සිංහල ජාතිවාදියෝ දණගස්සන්න බැරිවෙනවා.
    එංගලන්තේ සුදු මහත්තුරු මැදිහත් වෙලා නෝර්වේ රට ඉස්සරහහට දම්මලා සටන් විරාම ගිවිසුමකුත් අත්සන් කෙරෙව්වා. යම් යම් අවුල් හින්දා ඒ වැඩේ වැරැදුණා තමයි. ප්‍රභාකරන් මහත්තයාත් දිවංගත වුණා තමයි. ඒත් ඒ ගැන දුක්වෙන්න ඕන නෑ.
    සිංහල එවුන් තමන්ගේ එවුන්ට ම ගහන හින්දා ඒ හතුරා ඉක්මනින් ම දුර්වලවෙනවා. ඉතින් උන්ට ගහන එක අමාරු නෑ. තව වටයකින් වැඩේ පටන් ඇරගෙන පියවරෙන් පියවර ඉස්සරහට ගියාම හරි. මොන විදිහකින් හරි දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නය (රටක් නැති ප්‍රශ්නය) විසඳගන්න පුළුවන් වෙයි.
    - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    Baiya
    View attachment 169550

    Nice try bai patiyo - 2
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270

    අනිවා මේ සින්හල කියාගෙන පපුවට ගහගන්න හොර කල්ලතෝණි මිත්‍යදුස්ටික රැලක් රටේ මිනිස්සුන්ට කන්න තියෙන සල්ලි හොරකන් කරල රට හිගමනට දාල තියෙන්නෙත් ඔය ප්ලෑන් වලම කොටසකට තමා.
     
    • Like
    Reactions: topkollek

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකට අපිට නම් ඉන්න රටක් තියෙනවා හැබැයි කන්න දෙයක් තමයි නැත්තේ 😁😁😁 අවුරුද්දේ දවස් තුන්සිය හැටපහෙන් පෙබරවාරි හතර වෙනිදා විතරක් අභිමානවත් ලෙස නිදහස් දිනය සමරලා ඉතුරු දවස් තුන්සිය හැට හතරෙම කල්පනා කරන්නේ කොහොමද හොද රටකට පනින්නේ කියලා 😁😁
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අම්මෝ erozan bump කරලා, හෙට වෙනකන් විතරනේ ඔක්කොම
     
    • Dislike
    Reactions: Qnjb_54

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රට බන්කොලොත් කරපු එවුන් රටේ ඒකීය බාවය ගැන කතා කරනව තරන් තව විහිලුවක් තියෙනවද බන්. රටේ අනාගත පරපුරට පොශදායී ආහාර වේලක් ගන්න බැරි නන්, හොද අධ්‍යාපනයක්/ රැකියාවක් ගන්න නැත්නන් ඒ රට ඉතුරුවෙයිද බන්.

    අන්න දෙමල්ලු වෙන රටක් ඉල්ලන එක කෙසේ වෙතත් උන් පවුල් පිටින් ඉන්දියාවට පයිනව හෝ ගාල මෙහෙ කන්න නෑ කියල.

    #gohomegota
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මොන රටවල්ද බන් පොලිස් සහ ඉඩම් බලතල ටිකවත් දීල දාහන්. ඕක දීගන්න කැමති නැති නිසා මනස්ගාත බිල්ලො නොමව.

    උද්ඝෝෂණයක් කරද්දි, එහෙම නැත්තම් තමන්ගෙ වසමෙ යම් ඉල්ලීමක් වෙනුවෙන් විරෝධතාවක් කරන හැම පාරම තමන්ට නොතේරෙන භාෂාවක් කතා කරන පොලිස් නිලධාරීන් වට කරගන්නවනම්, තුවක්කු ඇරගත්ත stf බයික් සර්කල් කරනව නම්..මොකක් හෝ සංවර්ධන කටයුත්තක් කරන්න ගිහාම ඒකෙ අපෘවල් එක දෙන්නෙ කොහෙවත් ඉන්න දකුණෙ මනුස්සයෙක් නම්. උන්ට පිස්සුද බන් එහෙම බල්ලො වගේ ජීවත් වෙන්න. සිරාවටම අපි වාත වෙනව වැඩියි ඒ මිනිස්සුන්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපරාදෙ බන් උබලගෙ ෆොනී තනියෙන් යුජ්ජ කොරේ... උබලගෙ ෆොනීයත් කැමතිද බන් ඉඩම් පොලිස් බලතල දෙන්ඩ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    උඹ එදත් ෆොනී ගැන මගෙන් ඇහුව. ෆොනී මගේ එකෙක්??? කොයිල්ද වස්තුවේ. මම යුද්ධෙ කරපු විදිහටත් විරුද්ධ උන දේශද්‍රෝහියෙක්...මාවයි වෙන කවුරු හරි පටලගෙනද. නැත්තන් මේකෙ ඉන්න බේසික් ටොයියොත් එක්ක ඇරගෙනම ට්‍රැක්ද දැන්.
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    මොන රටවල්ද බන් පොලිස් සහ ඉඩම් බලතල ටිකවත් දීල දාහන්. ඕක දීගන්න කැමති නැති නිසා මනස්ගාත බිල්ලො නොමව.

    උද්ඝෝෂණයක් කරද්දි, එහෙම නැත්තම් තමන්ගෙ වසමෙ යම් ඉල්ලීමක් වෙනුවෙන් විරෝධතාවක් කරන හැම පාරම තමන්ට නොතේරෙන භාෂාවක් කතා කරන පොලිස් නිලධාරීන් වට කරගන්නවනම්, තුවක්කු ඇරගත්ත stf බයික් සර්කල් කරනව නම්..මොකක් හෝ සංවර්ධන කටයුත්තක් කරන්න ගිහාම ඒකෙ අපෘවල් එක දෙන්නෙ කොහෙවත් ඉන්න දකුණෙ මනුස්සයෙක් නම්. උන්ට පිස්සුද බන් එහෙම බල්ලො වගේ ජීවත් වෙන්න. සිරාවටම අපි වාත වෙනව වැඩියි ඒ මිනිස්සුන්ට.
    aniwa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    හැම එක ජාතියකටම එක රටක් තියෙන්න ඕනෙ කියලා කොහෙද තියෙන්නේ? ඉන්දියාවෙම කොච්චර ජාතීන් ඉන්නවද? අන්න ඒ වගේ එකට සමගියෙන් ඉන්න කියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ එදත් ෆොනී ගැන මගෙන් ඇහුව. ෆොනී මගේ එකෙක්??? කොයිල්ද වස්තුවේ. මම යුද්ධෙ කරපු විදිහටත් විරුද්ධ උන දේශද්‍රෝහියෙක්...මාවයි වෙන කවුරු හරි පටලගෙනද. නැත්තන් මේකෙ ඉන්න බේසික් ටොයියොත් එක්ක ඇරගෙනම ට්‍රැක්ද දැන්.
    ඊලම දෙන්නෙ නැ , බලන් උන්නට වැඩක් වෙන්නෙ නැ..🤭🤭
     
    • Love
    Reactions: lovethebomb

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    India wala Tamilnadu state government ekata tiyenawa wage balayak dunnot mokada ? Etakota ratawal dekak one nane?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    India wala Tamilnadu state government ekata tiyenawa wage balayak dunnot mokada ? Etakota ratawal dekak one nane?
    ඒ අහවල් පකටද???? හරිනම් පළාත් සබත් අහෝසි කරන්ඩ ඕන කිසීම තේරුමක් නැ බොරු වියදමක් විතරයි..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා.. Ow.
    Uludupiti mila hodatama wadi dan nam.Pan piti dala Thosey kanna ba
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ අහවල් පකටද???? හරිනම් පළාත් සබත් අහෝසි කරන්ඩ ඕන කිසීම තේරුමක් නැ බොරු වියදමක් විතරයි..
    Apima tamai Sinhala only panath genella wade kagena tiyenne.
    Dan itin ekata mokak hari karanna wenawa