Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ ජනතාව SF දිනවිය යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ ජනතාව SF දිනවිය යුතුයි

රට විනාශය කරා යන ගමන වළක්වා ගැනීමට දෙමළ ජනතාව ජෙනරාල් දිනවිය යුතුයි - සම්බන්ධන්       දේශීය    2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 07:46  රට විනාශය කරා යන ගමන වළක්වා ගැනීමට මෙම මැතිවරණයේ දී දෙමළ කතා කරන සියලු දෙනාම සරත් ෆොන්සේකා දිනවීම සඳහා ඡන්දය පාවිච්චි කළ යුතුයි යනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානය මගින් "ත්‍රිකුණාමලය දෙමළ භාෂාව කතා කරන ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කාටද?" යන මැයෙන් ත්‍රිකුණාමල නගර ශාලාවේදී ඉකුත් 20 වැනිදා පැවැත්වූ රුස්වීමකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සුළු ජාතීන්ගේ සිතුම් පැතුම් ගැන වචනයට පමණක් සීමාකර කටයුතු කරනවා. 2011 දක්වා ඔහුට බලයේ සිටීමට හැකි වුණත් කඩිනමින් ජනාධිපතිවරණය කැඳවූවා. යුද්ධය ඉවර කළ පමණින් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ සියලු ප්‍රශ්න ඉවරයි කියා හිතුවා.

දෙමළ ජනතාව ජනාධිපති අපේක්ෂකයන්ට විකිණෙන්නේ නැහැ. මහින්ද ජනාධිපතිවරයා සමගත් විපක්ෂ නායකයා ඇතුළු ජනරාල් ෆොන්සේකා සමගත් අපි කිහිප විටක් කතා කළා. රජය දෙමළ භාෂාව කතා කරන ජනතාව ගැන එතරම් වගකීමකින් කතා කළේ නෑ. දෙමළ ජාතික සන්ධානය ඡන්ද පදනමක් නොමැති බවට සිතුවා. උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ගැන පූර්ණ විශ්වාසයකින් කටයුතු කරනවා.

අද වාකරේ, කදිරවේලි, සාම්පූර්, කුච්චවෙලි ප්‍රදේශවල දමිළ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්කරලා. ලක්ෂ ගණනක් අනාථ කරලා. ජනතාවගේ ඉඩම් කොල්ල කාලා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා මේවාට යහපත් ප්‍රතිචාර. නමුත් හරිහැටි පිළිතුරක් ලැබුණේ නෑ. දැන් යුද්ධ අවශ්‍ය නෑ. 1983 ට කලින් පැවැති තත්ත්වය දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්‍රදේශවල ඇති කළ යුතුයි."

[QUOTE="AtulaSiriwardane, post: 6461044, member: 120286"] [b]දෙමළ ජනතාව SF දිනවිය යුතුයි[/b] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5325:2010-01-22-02-20-09&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]රට විනාශය කරා යන ගමන වළක්වා ගැනීමට දෙමළ ජනතාව ජෙනරාල් දිනවිය යුතුයි - සම්බන්ධන් [/URL][/SIZE] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5325%3A2010-01-22-02-20-09&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5325%3A2010-01-22-02-20-09&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MzI1OjIwMTAtMDEtMjItMDItMjAtMDkmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=6] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=6] 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 07:46 [/SIZE] [SIZE=6][IMG]http://lankatruth.com/sin/images/photos/Political/Parties/TNA/sambandan.jpg[/IMG]රට විනාශය කරා යන ගමන වළක්වා ගැනීමට මෙම මැතිවරණයේ දී දෙමළ කතා කරන සියලු දෙනාම සරත් ෆොන්සේකා දිනවීම සඳහා ඡන්දය පාවිච්චි කළ යුතුයි යනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානය මගින් "ත්‍රිකුණාමලය දෙමළ භාෂාව කතා කරන ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කාටද?" යන මැයෙන් ත්‍රිකුණාමල නගර ශාලාවේදී ඉකුත් 20 වැනිදා පැවැත්වූ රුස්වීමකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය. [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සුළු ජාතීන්ගේ සිතුම් පැතුම් ගැන වචනයට පමණක් සීමාකර කටයුතු කරනවා. 2011 දක්වා ඔහුට බලයේ සිටීමට හැකි වුණත් කඩිනමින් ජනාධිපතිවරණය කැඳවූවා. යුද්ධය ඉවර කළ පමණින් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ සියලු ප්‍රශ්න ඉවරයි කියා හිතුවා.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]දෙමළ ජනතාව ජනාධිපති අපේක්ෂකයන්ට විකිණෙන්නේ නැහැ. මහින්ද ජනාධිපතිවරයා සමගත් විපක්ෂ නායකයා ඇතුළු ජනරාල් ෆොන්සේකා සමගත් අපි කිහිප විටක් කතා කළා. රජය දෙමළ භාෂාව කතා කරන ජනතාව ගැන එතරම් වගකීමකින් කතා කළේ නෑ. දෙමළ ජාතික සන්ධානය ඡන්ද පදනමක් නොමැති බවට සිතුවා. උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ගැන පූර්ණ විශ්වාසයකින් කටයුතු කරනවා.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]අද වාකරේ, කදිරවේලි, සාම්පූර්, කුච්චවෙලි ප්‍රදේශවල දමිළ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්කරලා. ලක්ෂ ගණනක් අනාථ කරලා. ජනතාවගේ ඉඩම් කොල්ල කාලා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා මේවාට යහපත් ප්‍රතිචාර. නමුත් හරිහැටි පිළිතුරක් ලැබුණේ නෑ. දැන් යුද්ධ අවශ්‍ය නෑ. 1983 ට කලින් පැවැති තත්ත්වය දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්‍රදේශවල ඇති කළ යුතුයි."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom