දෙමළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දෙමළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණය

    යහපාලන ටෝය්යන්ට දැන් අතල් ද ?

    දෙමළ ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඕනෑ - උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කරගනී

    දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් විසිනි.

    මෙම යෝජනාව ඊයේ උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබේ.

    2009 දී සිදු වූ මහා ජන ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බව මෙහි සඳහන් වේ.

    මෙම යෝජනාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද යෑවීමට නියමිතය.

    මෙම පරීක්‍ෂණය අන්තර්ජාතික යුද අධිකරණය හරහා සිදුවිය යුතු බව විග්නේෂ්වරන් අවධාරණය කර ඇත.

    --------------------------------------------------------
    කොටි හිතවාදීන් ලවා මේ ටික කර ගන්නද, අපේ රණවිරුවෝ ජීවිත පූජා කරගෙන රට බෙරලා දුන්නේ? හැකි තරම් Share කරලා මේ මහා ව්‍යසනයට එරෙහිව ජනමතය ගොඩනගමු.
    --------------------------------------------------------

    http://www.divaina.com/2015/02/11/news20.html


     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සහජීවනේ බල්ලො. උතුර අපි ටැමිල් අයට දෙනව ඇයි උඹ මොකක් කරන්නද..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    me gana hariyata danna kenek meke innawada ? me yana thaaleta giyoth dawasakata uthura apen wen wena eka wenwenawamai. dan api kiyamuko eekiya ratak thula police balathala samaga sampurna swayang palanayak uthurata dunna kiyala. ethakota monawada wenne ? tika kaalayak eekiya rata thula indala wenama ratak sandaha antharjaathika madihath weem samaga referendum ekak thiyanna ida kada thiyenawa neda ? godak ratawal me widihata kadila thiyenawa. me prashnaya virus ekak wage. denakan ape ratata sethak wenne naha. dawasin dawasa prashna wadi wenawa misak adu wenne naha. loketa erehi wela thani maargayaka apita yanna baha. UN kiyana de ahuwe naththam arthika sampaadaka watenawa. ethakota monawada wenne ? ape rata gana mata dukai. uthura denakan me prashnen apita galaweemak naha kiyalai mata hithinne. wen wenne nathuwa eekiyawa inna puluwan nam loku deyak. api balamu min idiriyata monawada wenne kiyala ? me prahsneta my3ta wath mahindatawath dos kiyala wadak naha. UN ekata erehiwa wada karala ape lankawe anaagathaya apita nathi karaganna baha.
     
    Last edited:

    BaalaMassina

    Member
    Feb 11, 2015
    22
    2
    0
    ඌව්. ඔව්.. ඉක්මන් කරලා කාල්ටන් හාමුව ගේමු අගමැතිකමට..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යහපාලන ටෝය්යන්ට දැන් අතල් ද ?

    ඉතින් යකෝ උබත්

    ටෝය්යෙක් නේ. :lol:
     

    Similar threads