දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ සහායත් ගෝ&#3496

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ සහායත් ගෝ&#3496

    නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන විමුක්ති කොටි ( TMVP ) පක්ෂයේ සහාය ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාව මඩකලපුවේ දේවස්ථානයක් තුළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 09 වනදා අත් අඩංගුවට ගන්නා ලද පිල්ලෙයාන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

    කෙසේවෙතත් ඔහුගේ පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 48,000ක් ලබා ගැනීමට සමත්ව තිබිණි.

    image_1a679a29fd.jpg

    LNW
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකීය ශ්‍රී ලoකාවක් තුල ජීවත් වෙන්ඩ කැමති ඕනම කෙනෙක්ට එකතුවෙන්ඩ පුලුවන් කිසීම ගැටලුවක් නැ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒකීය ශ්‍රී ලoකාවක් තුල ජීවත් වෙන්ඩ කැමති ඕනම කෙනෙක්ට එකතුවෙන්ඩ පුලුවන් කිසීම ගැටලුවක් නැ..
    ඒකීය ශ්‍රිලන්කාවක් තුල ෂරියා ලෝ අවුලක් නැද්ද බොස්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකීය ශ්‍රිලන්කාවක් තුල ෂරියා ලෝ අවුලක් නැද්ද බොස්?

    ඒකීය ශ්‍රී ලoකාවක් තුල වහබ්වාදයට සහ ශරියා නීතියට ඉඩක් නැ.. වහබවාදී අන්තවාදීන්ව පොහොට්ටුවට ගනු නොලැබේ..:no::no:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒකීය ශ්‍රී ලoකාවක් තුල වහබ්වාදයට සහ ශරියා නීතියට ඉඩක් නැ.. වහබවාදී අන්තවාදීන්ව පොහොට්ටුවට ගනු නොලැබේ..:no::no:
    එහෙනම් සබ්රි සර් ඉන්නේ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඒකීය ශ්‍රිලන්කාවක් තුල ෂරියා ලෝ අවුලක් නැද්ද බොස්?

    Ekiya bawa piligan na Sharia law walin
    Sharia law kiyanne wenveema. Wenama law, culture, palath oney
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහලද මුස්ලිම්ද දෙමළද කියල නෙවෙයි. :confused::baffled:
    මොකා වුනත් ඉන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් යටතේද නැද්ද කියන එක. :yes::D:yes:
    කිසිම විදියක අන්තවාදයකට (දෙමළ, මුස්ලිම්, බෞද්ධ) ඉඩ නොතියන සෘජු නායකත්වයක් යටතේ කවුරු හිටියත් රටට ප්‍රශ්නයක් නෑ. :cool::yes::cool:
    ඒ නායකත්වය සජිත් හරි ගෝඨාභය හරි දෙනවනං එච්චරයි. :D
    ඒ දෙන්නගෙන් එහෙම කරන්න පුළුවන් කෙලින් කොන්දක් තියෙන්නෙ කාටද කියල දෙන්නගෙම ඉතිහාසය හාරල බැලුවම හිතාගන්න පුළුවන්නේ. ;):P:D
    :yes::cool:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මිනිහ වහබ්වාදියෙක් නෙමේනෙ..
    කොහොමද දන්නේ? ඌ වහබ්වාදී නැතිනම් මදුමාදවගේ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරන්න තිබ්බ අයිතියට ඇයි ඌට දඩුවම් කලේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහොමද දන්නේ? ඌ වහබ්වාදී නැතිනම් මදුමාදවගේ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරන්න තිබ්බ අයිතියට ඇයි ඌට දඩුවම් කලේ.

    එහෙම දෙයක් නැ, මුස්ලිම් උන්ව කපල මුහුදට දන්ඩද බැනෙ..උනුත් ජීවත් වෙන්ඩ ඔනෙ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම දෙයක් නැ, මුස්ලිම් උන්ව කපල මුහුදට දන්ඩද බැනෙ..උනුත් ජීවත් වෙන්ඩ ඔනෙ..
    මදු කිව්වේ නැහැ මුස්ලිම් උන්ව මරමු කියලා. ෂරියා එපා කියලා එයා කිව්වේ.. මොකක්ද සබ්රි නනට තුච්ච වෙන්න මදු කරපු වරද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මදු කිව්වේ නැහැ මුස්ලිම් උන්ව මරමු කියලා. ෂරියා එපා කියලා එයා කිව්වේ.. මොකක්ද සබ්රි නනට තුච්ච වෙන්න මදු කරපු වරද?

    ඊට වැඩිය දෙයක් කීව ආයෙ කතාව අහල ඉදපන්, මඩෙන් නෙමේ ගොඩින් වරෙන්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඊට වැඩිය දෙයක් කීව ආයෙ කතාව අහල ඉදපන්, මඩෙන් නෙමේ ගොඩින් වරෙන්..
    මොකක්ද කිව්ව කතාව. තුච්ච දේ මොකක්ද පක්ෂෙන් එලවන්න තරම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකක්ද කිව්ව කතාව. තුච්ච දේ මොකක්ද පක්ෂෙන් එලවන්න තරම්.

    කතාව හොයන් අහපන් බන්, අනික පක්ශෙන් එලෝල නැ තනතුරු වලින් ඉල්ලා අස්වෙලා එච්චරයි..