දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ සහායත් ගෝඨ
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන විමුක්ති කොටි ( TMVP ) පක්ෂයේ සහාය ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාව මඩකලපුවේ දේවස්ථානයක් තුළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 09 වනදා අත් අඩංගුවට ගන්නා ලද පිල්ලෙයාන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
කෙසේවෙතත් ඔහුගේ පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 48,000ක් ලබා ගැනීමට සමත්ව තිබිණි.
LNW