දෙමළ_පිල්ම්_වලට_කැමතිඅයට
දෙමළ චිත්රපට ප්රියකරන ඔයාල වෙනුවෙන් අද මම ගෙනාව ලස්සසනම ලස්සන ආදර කතාවක්
ආදරය වෙනුවෙන් කල යුතු කැපවීම, ඇයගේ වෛරයටත් ආදරය කල තරුණයෙක් ගැන කියවෙන මේකෙ සිංහල කොපියක් ලංකාවෙ තිරගත වුනා ඒ තමයි ආදරේ නාමයෙන් චිත්ර පටිය ඉතිං ලංකාවෙ අය කොපි කරන්නෙ ගොඩක් හොද හින්ද වෙන්න ඇතිනෙ ඒත් අපේ එක ඒ ලගින්වත් තියන්න බෑ කියලයි මගෙනම් හැගීම කොහොම උනත් ඔයාලම බලල තීරණය කරන්නකො