දෙමිනිසුන්

sudunone

Member
May 23, 2009
3,781
121
0
එළ කතාව. ඔය අනුන් කළ වැඩවලට ලකුණු දාගන්න උදවිය අනුන් කළ වැඩවල වැරදිත් හොයනවා. හැබැයි එයාල අතින් වැරදි වෙන්නෙත් නෑ- මොකද, වැරැද්දක්, අතපසුවීමක් වෙන්නෙත් වැඩක් කරන මිනිහ අතින්මනෙ. ඉතින් බැණුම් අහන්නෙත් වැඩ කරන මිනිහම තමයි අන්තිමට. :D