Really true bro:yes::yes:;)
Elcid Member Dec 22, 2009 4,123 331 0 36 in a mathematical formula Mar 20, 2010 #41 Really true bro Reactions: RuZZa
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 25, 2010 #43 එළ කතාව. ඔය අනුන් කළ වැඩවලට ලකුණු දාගන්න උදවිය අනුන් කළ වැඩවල වැරදිත් හොයනවා. හැබැයි එයාල අතින් වැරදි වෙන්නෙත් නෑ- මොකද, වැරැද්දක්, අතපසුවීමක් වෙන්නෙත් වැඩක් කරන මිනිහ අතින්මනෙ. ඉතින් බැණුම් අහන්නෙත් වැඩ කරන මිනිහම තමයි අන්තිමට.
එළ කතාව. ඔය අනුන් කළ වැඩවලට ලකුණු දාගන්න උදවිය අනුන් කළ වැඩවල වැරදිත් හොයනවා. හැබැයි එයාල අතින් වැරදි වෙන්නෙත් නෑ- මොකද, වැරැද්දක්, අතපසුවීමක් වෙන්නෙත් වැඩක් කරන මිනිහ අතින්මනෙ. ඉතින් බැණුම් අහන්නෙත් වැඩ කරන මිනිහම තමයි අන්තිමට.