දෙමුද ගේමක්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උඹ වගේ අදහස් තියෙන ඒ එක්කම එහෙම්මම ක්‍රියාත්මක කරන එල කොල්ලෙක් හිටියා බන් මම වැඩකරපු එකතනක

මු හෙද්ලයිට් ගහගෙන ආවොත් අරුගේ සයිඩ් කන්නාඩිය කැඩෙන්න අල්ලනවා කියහන්කෝ
මුට ඇඟට කපාගෙන ඉස්සර් කෙරුවොත් මුත් එකම කරනවා අයි දශමෙන් වගේ උගේ වාහනේ ගෑවී නොගෑවී
කොට කොට යනවා නම් අරුට පුළුවන් තරම් හොන් ගහලා අමු තිත්ත කුණුහරුපෙන් බයිනවා

මම උ එක්ක යද්දී හෙන බයේ යන්නේ
එකපාරක් කන්ටේනරයක් එක්ක ගේම ඉල්ලුවා
මු කන්ටෙනරේට ඉස්සර කරලා ටිකක් වේගෙන් ගිහින් එකපාරට බ්රේක් කරනවා
කන්ටෙනරේ එකා බුදු අමාරුවෙන් second එකට දාගන්නවා 10-12 වගේ ඉදගෙන ඉතින් හිතපන්කෝ ඔහොම 3-4 පාරක් වුනහම
කොහොමහරි එකට මන් හොදවයින් බැනුම් ඇහුවේ
මොකද කලර් ලයිට් එකේදී උන් මගේ සයිඩ් එකට ආවා
අම්මෝ බන් ජීවිතේට අහපු නැති කුණුහරුප

ඊළඟ පාර මේකා දිෆෙන්දරයක් එක්ක අරගත්තා උගේ ඇඟට කපුවා කියලා
එක වැඩිදුර යන්න කලින් ශේප් කරගථ්ථාඅ

ඔන්න ඔහොමයි ඉතින් වුණේ

ලංකාවේ වැරැද්ද බන් මිනිස්සු ආත්මර්ත්කාමියි
උබට ඔහොම කරන්න ගිහින් අවුලක් දැම්මොත් වෙන කවුරුවත් අඩුම ගානේ මාද්‍ය වත් බලන්නේ නැහැ බන්
එහෙම සීන් එකකුත් තියෙනවා

ලංකාවේ ඔහොම තග දාන්නනම් දේශපාලකයෙක් වත් ගේමක් නැතිව මරලා දාන්න තරම් පවර් එකක් තියෙන එකක් වෙන්න ඕනේ
 
DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :shocked:mokakda ban wahane?
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    :yes: up
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689

    ඔවු, මම කිවේ මචන් මේකේ ඉවරයක් නැනේ. මුන් මේක හැමදාම වැඩි කරනවා විතරය්නේ. තව ටික දවසකින් පාරක බැහැල යන්න වෙන්නේ නෑ මුන් පාරේ යනකොට. අගමැතියයි, ජනාධිපතියිනම් කමක් නෑ කියමුකෝ, මේකේ ඉන්න හැතිකරේ ඔක්කොම එහෙමනේ යන්නේ.:growl::growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔවු, මම කිවේ මචන් මේකේ ඉවරයක් නැනේ. මුන් මේක හැමදාම වැඩි කරනවා විතරය්නේ. තව ටික දවසකින් පාරක බැහැල යන්න වෙන්නේ නෑ මුන් පාරේ යනකොට. අගමැතියයි, ජනාධිපතියිනම් කමක් නෑ කියමුකෝ, මේකේ ඉන්න හැතිකරේ ඔක්කොම එහෙමනේ යන්නේ.:growl::growl:

    මෙහෙ මිනිස්සුන්ගේ එකමුතුවක් නැහැ බන්
    එකයි හැම එකාම සාමාන්‍ය මිනිහගේ ඔලුවට අත හෝදන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113

    මෙහෙ මිනිස්සුන්ගේ එකමුතුවක් නැහැ බන්
    එකයි හැම එකාම සාමාන්‍ය මිනිහගේ ඔලුවට අත හෝදන්නේ
    :yes::yes::yes: munuth eka danna handa thama mehema raganne bn...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ට්‍රැෆික් එකේ වාහන අස්සෙන් දාගෙන යන දේශපලුවගේ පොලිසියේ උන් 2ට බනින සිද්දිය දැකල හිතුනේ. :rolleyes:

    අපි ඕවගේ වෙලාවට දේශපලුවම මුනට මුණ බැන්නොත් මොකද, ඕකුන්ට කවුරුවත් කතා කරන්නේ නැති නිසානේ ඔච්චර උඩ ගිහින් ඉන්නේ... ඕවගේ සිද්දි වෙනකොටවත් ඕකුන් ටිකක් අහසින් බිමට බහිනේ. මමනම් ආය ඒ වගේ අවස්ථාවක් අවොත් හොදවයින් 2ක් කියල එන්නේ.:yes::yes::rolleyes:

    puluwan nam video ekak gahala dapan apitath balanna
    :lol: