දෙමෝදර පාලම 1995 ෆිල්ම් එකේ action බලපන්කො..😮

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,263
    47,112
    113
    ඒ කාලේ හැටියට හොදටම හොදයිනේ..:love: මේකේ 2වැනි ෆිල්ම් එක AI වලින් කරලා තියෙන්නේ ගාමිණි ෆොන්සේකා ගේ කැරැක්ටර් එකම දාලා..තව මාස 5කින් වගේ එයි හෝල් වලට..:cool:



    Demodara-Palama-sri-lanka-Sinhala-film-1565.jpg

    SUMMARY



    Demodara Palama / දෙමෝදර පාලම
    Film No : 808
    Released Date : 1995-06-09
    Colorimeter : Colour
    Video Format : 35 mm
    Category :


    Main Actor : Gamini Fonseka
    Main Actress : Sabeetha Perera
    Director : Dinesh Priyasad
    Producer : W. Vinil
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    Caරි ආතල් උට්ටෝ... වෙඩි විස්සක් විතර තියලා පිහියෙනුත් ඇන්නට පස්සේ තවත් පැයකට විතර පස්සේ අන්තිම වචන ටිකත් කියලා මැරෙන සීන් තිබුණු කාලේ..
     
    • Haha
    Reactions: AnuradhaRa