දෙයියන්ගේ නාමෙන් වැඳල කියන්නේ...වෘත්තීය
දෙයියන්ගේ නාමෙන් වැඳල කියන්නේ...වෘත්තීය තත්වයට ගරුත්වය නැති වන පරිදි වැටුප් ඉල්ලන්න එපා..
හැම වෘත්තියටම සාධාරණ වැටුපක් තියනවා..එ්ක නාස්ති කරන්න එපා...
මම මෙහෙම කිව්වේ...මම යන ඉන්ටව් වලදී ඉල්ලන වැටුප ඉතා සාධාරණ එකක්.,මෙහම කරන්නේ පුංචි/මධ්‍යම පරිමාණ කම්පැනි. ඉල්ලුවේ 40 ක් නම් 35 ක් වගේ දෙන්නද? කියලා අහනවා...බෑ කිව්වොතින් නම කපලා දානවා..
ඔයාලටත් වෙච්ච අත්දැකීම් මේ නූලෙන් බෙදාගමු ඒලකිරි සෙට් ඒක..