මොන රෙප්ද සහෝ... රේප් වගේද සින්දුව. ඊයේ මුලින්ම ඇහැවුවේ...එවෙලේ ඉදලා තාම මයිල් කෙලින් වෙලා තියෙන්නේ. (මයිල් විතරයි හොදේ) කොහොම උනත් ගොඩාක් ස්තුතියි.
පොඩ්ඩක් කිබුලගේ නූල පැත්තේ ගියේ නැද්ද ? අලුත් ඒවා වගයක් තියනවා.

BUMPඑකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ
මේක බුදුන්ගේ දේශය තොපට හරම්
අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්[/B][/COLOR]