ඔන්න එක ගමක හිටියා මිනිහෙක්, පොරට ගමේ මිනිස්සු කතා කරේ දෙයියා කියලා, උගේ ඇත්ත නම කවුරුවත් දැනන් හිටියේ නැහැ. මිනිහා බුරුස් පාරවල් දාලා කප් ගහපු එකෙක්, එහෙම කිව්වට දන්නෙ නැති අයටයි මේ කියන්නේ, බුරුස් පාරවල් දානවා කියන්නේ ගෑණු අය නාන ඒවා, එතකොට අර රෑට කරන නරක වැඩේ එහෙම කරන කොට හොරෙන් බලන් ඉන්න එකට.
ඔන්න කතාව මේකයි, ඔන්න දවසක් අර රෑට කරන නෝටි වැඩේ දෙන්නෙක් දවාලෙත් කරනවයි කියමුකෝ, ඕක ඉතිං දවල් කරන්න එපා කියලා නීතියක් තියෙනවයැ, ඔන්න පාර අයිනෙන් යන දෙයියාට අමුතු සද්දයක් ඇහිලා ගෙදර ජනේලෙ ගාවට කිට්ටු කරලා එහෙම බලනවා, ජනේලෙ වහලා, ඉතින් මිනිහා අමාරුවෙන් ජනේලෙට උඩින් තියෙන බීරලු වල එල්ලිලා ඇතුල බැලුවා, අම්මෝ ඇතුලේ ලොකු නෝටි වැඩක් යනවා, එල්ලිලා ඉන්නත් පට්ට අමාරුයි, ඒත් මේ වගේ වෙලාවට ඕවාගැන හිතන්න පුළුවන්යැ, ඔන්න මූ ඔහොම අමාරුවෙන් එල්ලිලා ඉන්න කොට අර දෙන්න කරන වැඩේ අන්තිම කොටසට (උපරිම තැනට) ආවා, ගෑනු කෙනාට ආතල් එක වැඩි කමටද මංදා මෙහෙම කියවුනා.
"මගෙ දෙයියොන්ට හොඳයිද මගෙ දෙයියෝ" කියලා.
ඉතිං අර එල්ලිලා ඉන්න එකාගෙත් නික් නේම් එක දෙයියෝනේ, ඌත් මේ දකින දේවල් නිසා වයර් මාරුවෙලා හිටියේ.
ඌටත් මෙහෙම කියවුනාලු.
"පොඩි ඉනිමං කෑල්ලක් තිබුනනම් පංකාදු පහයි ඕං" කියලා කිව්වලු.
එතනින් එහාට වෙච්ච දේවල් ඉතිං කට්ටිය හිතා ගන්න.