දෙයියොම'සාක්කි

NEWS1

Member
Mar 16, 2011
712
59
0
දෙයියොම'සාක්කි

මහනුවර විනිසුරු නිවස සොරු බිඳයි.:lol:

HORU.gif


මහනුවර මහාධිකරණ විනිසුරුවරයකුගේ නිවසට ඇතුළු වූ සොරුන් පිරිසක් මුදල් සහ භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි මහනුවර පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහාධිකරණ විනිසුරු නිවසේ ආරක්ෂක නිලධාරීන් නොසිටි මෙහොතක් බලා සොරු ඇතුළු වී ඇති බව පැවසේ.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පෙරේදා (මාර්තු 16) බවද වාර්තා වේ.

සොර මුල අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද පැවසේ.

ගත්තේ srilankamirror
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
බුම්ප් හොයපන්කෝ දැන් හොරු කවුද කියලා
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
බුම්ප් බලලා කමෙන්ට් එකක් වත් දාල යන්න
නිකම්ම යන එක හොදනහ නේද
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
amata kudu maraa poraval tikak

හොරාට නරක වේලාවකද කොහෙද ලබලා තියෙන්නේ :lol::lol::lol:
කරා වගේ නෙවෙයි අහුවුනොත්නම් ඇපත් නැහැ