දෙයියොම'සාක්කි
මහනුවර විනිසුරු නිවස සොරු බිඳයි.
මහනුවර මහාධිකරණ විනිසුරුවරයකුගේ නිවසට ඇතුළු වූ සොරුන් පිරිසක් මුදල් සහ භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි මහනුවර පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මහාධිකරණ විනිසුරු නිවසේ ආරක්ෂක නිලධාරීන් නොසිටි මෙහොතක් බලා සොරු ඇතුළු වී ඇති බව පැවසේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පෙරේදා (මාර්තු 16) බවද වාර්තා වේ.
සොර මුල අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පැවසේ.
ගත්තේ srilankamirror