දෙයියෝ කුල්ලට වඩින හැට්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    සමහර දේවාලවල දෙයියෝ කුල්ලට වඩිනවා දැකලා ඇති.

    කලින් ලෑස්තියක් නම් තිබ්බේ නෑ. ඒත් අපිත් නිකමට වගේ කරලා බැලුවා.

    පුදුමයි! දෙයියෝ අපේ කුල්ලටත් වැඩියා. 🤐

    😁
    https://m.facebook.com/story.php?st...HthaSZBHNhFmZmHAgrjVmXnRQl&id=100063811905558

    හාස්කමක් නෙවෙයි, මේක psychological effect එකක්.
    A සිදුවීම හරියටම පැහැදිලි කරනවා මගේ මිත්‍රයා, මනෝවිද්‍යා උපදේශක Keshara Dissanayake.

    මිථ්‍යාව පස්සේ යන අය මේක අන්තිම වෙනකන් බලලා ඉන්න. 🌚😌

    මානසික බලයෙන් පොල්ගෙඩියක් ඇත්තටම චලනය කරන හැටි මෙතනින් බලන්න.


    ඔයාලත් ගෙදරදි අත්හදා බලන්න. ❤️


    දෙයියෝ කුල්ලට වඩිනවා

    https://m.facebook.com/story.php?st...HthaSZBHNhFmZmHAgrjVmXnRQl&id=100063811905558
     
    • Like
    Reactions: gangsterz