දෙයියෝ සාක්කි ටෙලිනට්‍ය..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න තවත් පට්ට ලස්සන පරණ ටෙලි නාට්‍යක් බලන අයට.. ජාතික රූපවාහිනියේ විකාශණය වුන ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුමින්ද සිරිසේන වැනි ප්‍රවීණ කලා කරුවන් විසින් රංගනයේ නිරත වුන තුසිත දෙවුලොවින් මිනිස් ලෝකෙට අතරමන් වූ දෙවිවරු සොයා පැමිනි දෙව්වරුන්ගේ අර්ථවත් කතාව වන දෙයියෝ සාක්කි ටෙලිනට්‍ය..

    පහල උපුටා ගැනීමකි..
    සංකල්පය ගැන කියනවා නම් දිව්‍යලෝකයේ ඉදලා දෙව්වරු තුන්දෙනෙක් මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිත් ලෞකිකත්වයට ලොල් වෙලා, ස්ත්‍රී ඇසුරට වැටිලා, එයාලගෙ ධ්‍යාන චිත්ත බලය නැතිවෙලා යනවා. ඉතින් මෙයාලට ආයිත් දිව්‍යලෝකෙට යන්න බැරි වෙනවා. කර කියා ගන්න දෙයක් නැති නිසා මෙයාලට සිද්ධ වෙනවා මනුෂ්‍ය ලෝකයේ කොටුවෙලා ඉන්න.
    මේ තුන්දෙනාම ටිකක් මැදි වයසෙ දෙව්වරු. ගමන් කරනකොට දකුණු අත උස්සලා, ආශිර්වාද කරන ස්වරූපයෙන් තමයි යන්නෙ. ඒ කාලෙ නම් මේ ටෙලිනාට්‍යයට විරුද්ධවත් මතයක් ගොඩ නැගුනා. දෙව්වරුන්ට අපහාස කරනවා කියලා. දේව චරිත ත්‍රිත්වයට රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන කියන මහත්වරු. තේමා ගීතයත් ඉස්තරම්. ගායනා කරලා තියෙන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මේ කතාවෙන් පස්සෙත් කොටස් දෙකක්ම ආවා. එක කොටසක තිබුණෙ මේ දෙව්වරුන්ව හොයන්න, දිව්‍යලෝකයෙන් දේවතාවියන් තුන් දෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වෙන්නෙ මේ දෙව්වරුන්ට වුණු දේම තමයි. ඊළග කොටසෙ මේ කණ්ඩායම් දෙක හොයන්න, තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් තවත් තරුණ දේව කණ්ඩායමක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වුණේ කලින් කණ්ඩායම්වලට වුණු සිද්ධියම තමයි. හැබැයි මේ කොටස් දෙක නම් සාර්ථක වුණේ නෑ.

    1

    2

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    3JVKG4n.png
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මේකෙ තුන් වෙනි කොටස තමයි මට මතක. වන්නිනායක කියල මහත්මියක්ද කොහෙද අධ්‍යක්ෂණය කරේ. සහන් රන්වලයි තව නලුවො දෙන්නෙකුයි හිටියෙ. රෑපවාහිනියට එකතුවෙලා කියමුද ආයෙ දාන්න කියලා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    තව ටික කාලෙකින් ලස්සන පරණ ටෙලි නාට්‍ය කියලා ශෙයා වෙන්න තියෙන්නෙ දෙවනි ඉනිම, සන්ගීතේ වගේ ඒවා නේද
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බලාපොරොත්තුවෙන් හිටපු කතාවක් ස්තූතියි
    මේකෙන් පස්සේ ආපු සුරගනන් ඇවිත්, දේව දරුවෝ කතා දෙකම බලාපොරොත්තු වෙන් ඉන්නවා
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මෙන්න තවත් පට්ට ලස්සන පරණ ටෙලි නාට්‍යක් බලන අයට.. ජාතික රූපවාහිනියේ විකාශණය වුන ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුමින්ද සිරිසේන වැනි ප්‍රවීණ කලා කරුවන් විසින් රංගනයේ නිරත වුන තුසිත දෙවුලොවින් මිනිස් ලෝකෙට අතරමන් වූ දෙවිවරු සොයා පැමිනි දෙව්වරුන්ගේ අර්ථවත් කතාව වන දෙයියෝ සාක්කි ටෙලිනට්‍ය..

    පහල උපුටා ගැනීමකි..
    සංකල්පය ගැන කියනවා නම් දිව්‍යලෝකයේ ඉදලා දෙව්වරු තුන්දෙනෙක් මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිත් ලෞකිකත්වයට ලොල් වෙලා, ස්ත්‍රී ඇසුරට වැටිලා, එයාලගෙ ධ්‍යාන චිත්ත බලය නැතිවෙලා යනවා. ඉතින් මෙයාලට ආයිත් දිව්‍යලෝකෙට යන්න බැරි වෙනවා. කර කියා ගන්න දෙයක් නැති නිසා මෙයාලට සිද්ධ වෙනවා මනුෂ්‍ය ලෝකයේ කොටුවෙලා ඉන්න.
    මේ තුන්දෙනාම ටිකක් මැදි වයසෙ දෙව්වරු. ගමන් කරනකොට දකුණු අත උස්සලා, ආශිර්වාද කරන ස්වරූපයෙන් තමයි යන්නෙ. ඒ කාලෙ නම් මේ ටෙලිනාට්‍යයට විරුද්ධවත් මතයක් ගොඩ නැගුනා. දෙව්වරුන්ට අපහාස කරනවා කියලා. දේව චරිත ත්‍රිත්වයට රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන කියන මහත්වරු. තේමා ගීතයත් ඉස්තරම්. ගායනා කරලා තියෙන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මේ කතාවෙන් පස්සෙත් කොටස් දෙකක්ම ආවා. එක කොටසක තිබුණෙ මේ දෙව්වරුන්ව හොයන්න, දිව්‍යලෝකයෙන් දේවතාවියන් තුන් දෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වෙන්නෙ මේ දෙව්වරුන්ට වුණු දේම තමයි. ඊළග කොටසෙ මේ කණ්ඩායම් දෙක හොයන්න, තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් තවත් තරුණ දේව කණ්ඩායමක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වුණේ කලින් කණ්ඩායම්වලට වුණු සිද්ධියම තමයි. හැබැයි මේ කොටස් දෙක නම් සාර්ථක වුණේ නෑ.

    1

    2

    anith katha 2 nadda

    meka okkoma baluwa