දෙයියෝ සාක්කි 😲😲😲😲

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    මේක හදලා තිබ්බ විදිහට එච්චරකල් තිබ්බ එකත් පුදුමයි.
    සිංහලු ඔච්චර මෝඩද පහලින් සපෝර්ට් එකක් නැතුව කන්දට හේත්තු කරලා හදන්නෙ. ඔය වගේම කන්දට හේත්තු කරපු ගෙයක් වැටිලා තමයි අර දරු පවුලක්ම චප්ප උනේ.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බාසුයි, architect දෙන්න engineer ට හොරෙන් ගේ හදල
    බාස් තමයි ඔක්කොම කරන්නෙ

    ලන්කාවෙ බාස්ල 9 කනු දාල බර්ජ් කලීෆ උනත් හදයි, උන් හිතන් ඉන්නෙ 9 කොන්ක්‍රීට් කනු, බීම් දැම්මම ඔක්කොම හරි කියල
    ඒක ඇත්ත
    උන්ට භූමියේ පිහිටීම පසේ සොභාවය අදාල නෑ
    යටට වලක් හාරල කනු දැම්මාම ඔක්කොම හරි කියල හිතන්නෙ
    ඉතින් කුට්ටිය පිටින් ගලවගෙන යනව
     
    • Sad
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    318652602_1359175231553976_2034620767286642954_n.jpg


    156239363_5363576200349876_7042618385860619313_n.jpg

    ------ Post added on Nov 27, 2024 at 6:01 PM

    bump
    ------ Post added on Nov 28, 2024 at 1:26 AM
     
    • Like
    Reactions: Jihadi john