දෙයියෝ සාක්කි 😲😲😲😲
Jihadi john Well-known member Aug 22, 2024 4,083 8,182 113 Nov 27, 2024 #1 Reactions: Ysa Karu, SiEHRA and Flappybird
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Nov 27, 2024 #2 Jihadi john said: Click to expand... මේක හදලා තිබ්බ විදිහට එච්චරකල් තිබ්බ එකත් පුදුමයි. සිංහලු ඔච්චර මෝඩද පහලින් සපෝර්ට් එකක් නැතුව කන්දට හේත්තු කරලා හදන්නෙ. ඔය වගේම කන්දට හේත්තු කරපු ගෙයක් වැටිලා තමයි අර දරු පවුලක්ම චප්ප උනේ. Reactions: Mugen, rumesh.fbi, Wadakaru and 2 others
Jihadi john said: Click to expand... මේක හදලා තිබ්බ විදිහට එච්චරකල් තිබ්බ එකත් පුදුමයි. සිංහලු ඔච්චර මෝඩද පහලින් සපෝර්ට් එකක් නැතුව කන්දට හේත්තු කරලා හදන්නෙ. ඔය වගේම කන්දට හේත්තු කරපු ගෙයක් වැටිලා තමයි අර දරු පවුලක්ම චප්ප උනේ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,070 113 Nov 27, 2024 #3 නුවර නන් ගොඩක් ගෙවල් ඔහොම තමා තියෙන්නේ. Reactions: Naughtykolla48
C cstasy Well-known member Aug 31, 2022 2,624 1 5,926 113 Nov 27, 2024 #4 බාසුයි, architect දෙන්න engineer ට හොරෙන් ගේ හදල Reactions: rumesh.fbi, Wadakaru, Naughtykolla48 and 1 other person
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,127 9,420 113 Nov 27, 2024 #5 ලන්කාවෙ බාස්ල 9 කනු දාල බර්ජ් කලීෆ උනත් හදයි, උන් හිතන් ඉන්නෙ 9 කොන්ක්රීට් කනු, බීම් දැම්මම ඔක්කොම හරි කියල Reactions: Mugen, Heshan Daminda, rumesh.fbi and 2 others
ලන්කාවෙ බාස්ල 9 කනු දාල බර්ජ් කලීෆ උනත් හදයි, උන් හිතන් ඉන්නෙ 9 කොන්ක්රීට් කනු, බීම් දැම්මම ඔක්කොම හරි කියල
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Nov 27, 2024 #6 columns 4k udada a ge thiyenne?
a2mdb Well-known member Sep 12, 2013 3,967 5,633 113 Nov 27, 2024 #7 පව් බං. මනුස්සයෙක්ගෙ හීනයක්නෙ ඉතිං... Reactions: san** and Flappybird
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Nov 27, 2024 #8 cstasy said: බාසුයි, architect දෙන්න engineer ට හොරෙන් ගේ හදල Click to expand... බාස් තමයි ඔක්කොම කරන්නෙ තොත්ත බබා said: ලන්කාවෙ බාස්ල 9 කනු දාල බර්ජ් කලීෆ උනත් හදයි, උන් හිතන් ඉන්නෙ 9 කොන්ක්රීට් කනු, බීම් දැම්මම ඔක්කොම හරි කියල Click to expand... ඒක ඇත්ත උන්ට භූමියේ පිහිටීම පසේ සොභාවය අදාල නෑ යටට වලක් හාරල කනු දැම්මාම ඔක්කොම හරි කියල හිතන්නෙ ඉතින් කුට්ටිය පිටින් ගලවගෙන යනව Reactions: Honda.putha
cstasy said: බාසුයි, architect දෙන්න engineer ට හොරෙන් ගේ හදල Click to expand... බාස් තමයි ඔක්කොම කරන්නෙ තොත්ත බබා said: ලන්කාවෙ බාස්ල 9 කනු දාල බර්ජ් කලීෆ උනත් හදයි, උන් හිතන් ඉන්නෙ 9 කොන්ක්රීට් කනු, බීම් දැම්මම ඔක්කොම හරි කියල Click to expand... ඒක ඇත්ත උන්ට භූමියේ පිහිටීම පසේ සොභාවය අදාල නෑ යටට වලක් හාරල කනු දැම්මාම ඔක්කොම හරි කියල හිතන්නෙ ඉතින් කුට්ටිය පිටින් ගලවගෙන යනව
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Nov 27, 2024 #9 ------ Post added on Nov 27, 2024 at 6:01 PM bump ------ Post added on Nov 28, 2024 at 1:26 AM Reactions: Jihadi john