Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දෙරණේ හෙණ නොවදින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙරණේ හෙණ නොවදින්න

හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..! දිලිත් ජයවීරගේ දෙරණ අයිස්ක්රීම් වෙළෙන්දාටත් පොලු තියයි..!!

දෙරණ නාලිකාවේ කණ්ඩායමක් තමාගෙන් රුපියල් හාරදහස් හත්සීයක (4700/-) ණයට අයිස්ක්රීම් කා මුදල් නොදී පොලු තබා මඟ හැරගිය බව පා පැදියකින් ගොස් අයිස්ක්රීම් විකුණා දරු පවුල ජීවත් කරවන කන්තලේ භාතියගම පදිංචි පණස් දෙහැවිරිදි වී.ජේ. චන්ද්රරත්න මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

ඔහු පවසූ පරිදි සිද්ධිය සැකවින් මෙසේය

තැනින්තැන ගොස් සංගීත සංදර්ශණ පවත්වන දෙරණ නාලිකාවේ කණ්ඩායමක් පසුගිය ජූලි මස 22 දා කන්තලේ නගරයේ සංගීත සංදර්ශණයක් පවත්වා තිබේ. ඊට දින තුනකට කලින් වේදිකාව ඉදිකිරීම සඳහා එම නාළිකාවට සම්බන්ධ පිරිසක් කන්තලේට පැමිණ ඇත. එදින සිට සංගීත සංදර්ශණය අවසන්වෙන තුරුම චන්ද්රරත්න සිය අයිස්ක්රීම් බයිසිකලයද අසල ස්ථානයක නවත්වාගෙන වෙළදාම් කරන්නට පටන්ගත්තේ එහි යහමින් මිනිසුන් ගැවසුන නිසාය. මේ දවස් තුනේම දෙරණ කණ්ඩායම චන්ද්රරත්නගෙන් ණයට අයිස්ක්රීම් කා ඇත්තේ 'යනකොට දෙන්නම්' පොරොන්දුව මතය

“අපට සල්ලි ලැබේන්නේ සංගීත සංදර්ශණය ඉවරවුනාමයි. හැම තැනකම එහෙම තමයි. අපි අයියට යනකොට සල්ලි දෙන්නම් විසි තුන වෙනිදා හරියටම හතරට විතර මෙතෙන්ටම එන්නකෝ අපේ ගාන පොතේ ලියා ගන්නකෝ.“ යනුවෙන් දෙරණ කණ්ඩායම චන්ද්රරත්නට පවසා ඇත.

සංගිත සංදර්ශණය අවසන්විය. පසුදා සවස තුන හමාරට කී වේලාවටත් පැය භාගයකට කලින් චන්ද්රරත්න එම ස්ථානයට පැමිණියේ ණය මුදල ලබා ගැනීමටය. ඒ වන විටත් දෙරණ කණ්ඩායම වේදිකාවත් ගලවාගෙන පිට වී ගොසින් ය.

“උන් මගෙන් දවස් තුනට රුපියල් හාරදහස් හත්සීයක ණයට අයිස්ක්රීම් කෑවා. මාධ්ය ආයතනයකින් ආපු කට්ටියක් නිසා මමත් උන්ව විශ්වාස කළා. අන්තිමේදී සල්ලි නොදී පැනලා ගියා. මං වගේ අහිංසකයෙකුට මෙහෙම කළාට උන්ට හෙන හත ගහන්න ඕනෑ මහත්තයෝ." හැඬුම්බර ස්වරයකින් චන්ද්රරත්න පැවසීය.

දෙරණේ අයිතිකාර දිලිත් ජයවීරද රාජපක්ෂලාගේ වනචර දශකයේ දී කොටස් වෙළඳ පොලේ වංචා කර කෝටි ගණනින් මහජන මුදල් ගසා කෑවෙකි. දැන් ගෝලයෝද හද්දා පිටිසර ඈත ගම්වල අහිංසකයන් ගසා කෑම කරගෙන යයි. ඔවුන්ගේ නාලිකාවද උදේ සිට රාත්රිය දක්වාම හිටපු හොරුන් බලයට ගෙන ඒමට දත කාගෙන ජඩමාධ්යකරණයේ නියැලෙයි.

හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..!

(සේයාරුවේ ඉන්නේ දෙරණ පොලු තැබූ වී.ජේ. චන්ද්රරත්න මහතා ය)

(ලංකා ඊ නිව්ස් -2018.අගෝ.07, පෙ.ව.5.45)

[QUOTE="supunmalkanthi, post: 23494587, member: 560852"] [b]දෙරණේ හෙණ නොවදින්න[/b] [SIZE="5"]හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..! දිලිත් ජයවීරගේ දෙරණ අයිස්ක්රීම් වෙළෙන්දාටත් පොලු තියයි..!! දෙරණ නාලිකාවේ කණ්ඩායමක් තමාගෙන් රුපියල් හාරදහස් හත්සීයක (4700/-) ණයට අයිස්ක්රීම් කා මුදල් නොදී පොලු තබා මඟ හැරගිය බව පා පැදියකින් ගොස් අයිස්ක්රීම් විකුණා දරු පවුල ජීවත් කරවන කන්තලේ භාතියගම පදිංචි පණස් දෙහැවිරිදි වී.ජේ. චන්ද්රරත්න මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. ඔහු පවසූ පරිදි සිද්ධිය සැකවින් මෙසේය තැනින්තැන ගොස් සංගීත සංදර්ශණ පවත්වන දෙරණ නාලිකාවේ කණ්ඩායමක් පසුගිය ජූලි මස 22 දා කන්තලේ නගරයේ සංගීත සංදර්ශණයක් පවත්වා තිබේ. ඊට දින තුනකට කලින් වේදිකාව ඉදිකිරීම සඳහා එම නාළිකාවට සම්බන්ධ පිරිසක් කන්තලේට පැමිණ ඇත. එදින සිට සංගීත සංදර්ශණය අවසන්වෙන තුරුම චන්ද්රරත්න සිය අයිස්ක්රීම් බයිසිකලයද අසල ස්ථානයක නවත්වාගෙන වෙළදාම් කරන්නට පටන්ගත්තේ එහි යහමින් මිනිසුන් ගැවසුන නිසාය. මේ දවස් තුනේම දෙරණ කණ්ඩායම චන්ද්රරත්නගෙන් ණයට අයිස්ක්රීම් කා ඇත්තේ 'යනකොට දෙන්නම්' පොරොන්දුව මතය “අපට සල්ලි ලැබේන්නේ සංගීත සංදර්ශණය ඉවරවුනාමයි. හැම තැනකම එහෙම තමයි. අපි අයියට යනකොට සල්ලි දෙන්නම් විසි තුන වෙනිදා හරියටම හතරට විතර මෙතෙන්ටම එන්නකෝ අපේ ගාන පොතේ ලියා ගන්නකෝ.“ යනුවෙන් දෙරණ කණ්ඩායම චන්ද්රරත්නට පවසා ඇත. සංගිත සංදර්ශණය අවසන්විය. පසුදා සවස තුන හමාරට කී වේලාවටත් පැය භාගයකට කලින් චන්ද්රරත්න එම ස්ථානයට පැමිණියේ ණය මුදල ලබා ගැනීමටය. ඒ වන විටත් දෙරණ කණ්ඩායම වේදිකාවත් ගලවාගෙන පිට වී ගොසින් ය. “උන් මගෙන් දවස් තුනට රුපියල් හාරදහස් හත්සීයක ණයට අයිස්ක්රීම් කෑවා. මාධ්ය ආයතනයකින් ආපු කට්ටියක් නිසා මමත් උන්ව විශ්වාස කළා. අන්තිමේදී සල්ලි නොදී පැනලා ගියා. මං වගේ අහිංසකයෙකුට මෙහෙම කළාට උන්ට හෙන හත ගහන්න ඕනෑ මහත්තයෝ." හැඬුම්බර ස්වරයකින් චන්ද්රරත්න පැවසීය. දෙරණේ අයිතිකාර දිලිත් ජයවීරද රාජපක්ෂලාගේ වනචර දශකයේ දී කොටස් වෙළඳ පොලේ වංචා කර කෝටි ගණනින් මහජන මුදල් ගසා කෑවෙකි. දැන් ගෝලයෝද හද්දා පිටිසර ඈත ගම්වල අහිංසකයන් ගසා කෑම කරගෙන යයි. ඔවුන්ගේ නාලිකාවද උදේ සිට රාත්රිය දක්වාම හිටපු හොරුන් බලයට ගෙන ඒමට දත කාගෙන ජඩමාධ්යකරණයේ නියැලෙයි. හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..! (සේයාරුවේ ඉන්නේ දෙරණ පොලු තැබූ වී.ජේ. චන්ද්රරත්න මහතා ය) (ලංකා ඊ නිව්ස් -2018.අගෝ.07, පෙ.ව.5.45)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom