දෙරණ නිවේදක හසිතගේ විවාහයට ඇයි කට්ටිය මඩ ගහන්නේ ? 😒

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පොර දෙරණ නිව්ස් වලින් තැරිදාර වහුකුණු බයි සුරංගනා ලෝකවල් වල අපිව රෑට අතරමං කරනවා තමයි...ඒත් ඌට 34යි වයිෆ්ට 22යි කියලා fb එකේ මඩ ගහන එක කැතයි.. :oo:එහෙම බැලුවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොහොම මඩ ගහන්න ඔනේද ? ඇත්තටම ඇයි එහෙම මඩ ගහන්නේ? කෙල්ල දතක්ද ලොකු ? :confused:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,039
    511
    113
    පොර දෙරණ නිව්ස් වලින් තැරිදාර වහුකුණු බයි සුරංගනා ලෝකවල් වල අපිව රෑට අතරමං කරනවා තමයි...ඒත් ඌට 34යි වයිෆ්ට 22යි කියලා fb එකේ මඩ ගහන එක කැතයි.. :oo:එහෙම බැලුවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොහොම මඩ ගහන්න ඔනේද ? ඇත්තටම ඇයි එහෙම මඩ ගහන්නේ? කෙල්ල දතක්ද ලොකු ? :confused:
    unta hoda nan anith unta mokada :P
    :P
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දේශපාලනය පැත්තක තිබ්බොත් හසිත කියන්නේ ලස්සනත් තියෙන සල්ලිත් තියෙන ජනප්‍රියත්වයත් තියෙන කොල්ලෙක් ඉතින් බඳින්න ඕනෑතරම් සල්ලි තියෙන ලස්සන කෙල්ලො හොයාගන්න පුලුවන්. මඩගහන්නේ දේශපාලනය නිසා හෝ ඉරිසියාව නිසා වෙන්න පුලුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    කවුද මඩ ගැහුවේ?

    උබේ අම්ම දන්නවා කොට උන්ගෙ පයි වල සයිස් එක.
    Ai ban Kota unge Paiya Kotai kiwwama Ubata ridenne? E kiyanne Ubath Kota Chuti Paiyak tiyena ekek da? Eeeyyyyyaaaaaa Meke pora talk denne kota
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ai ban Kota unge Paiya Kotai kiwwama Ubata ridenne? E kiyanne Ubath Kota Chuti Paiyak tiyena ekek da? Eeeyyyyyaaaaaa Meke pora talk denne kota
    Mata ridune na :lol:.Uba moko ehenm arahema ekak damme jealous ekatada? Kota ungd paiya kotai gaanna mn baluwa uba experience karala tiyenewada kiyala...
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    පොර දෙරණ නිව්ස් වලින් තැරිදාර වහුකුණු බයි සුරංගනා ලෝකවල් වල අපිව රෑට අතරමං කරනවා තමයි...ඒත් ඌට 34යි වයිෆ්ට 22යි කියලා fb එකේ මඩ ගහන එක කැතයි.. :oo:එහෙම බැලුවම ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොහොම මඩ ගහන්න ඔනේද ? ඇත්තටම ඇයි එහෙම මඩ ගහන්නේ? කෙල්ල දතක්ද ලොකු ? :confused:
    ariyas tiyena un thami ithin ehema mada gahanne
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මම නම් ඕවා දන්නෙවත් නෑ..උඹලට සජෙස්ට් වෙන්වද බන් ඔවා !
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    දේශපාලනය පැත්තක තිබ්බොත් හසිත කියන්නේ ලස්සනත් තියෙන සල්ලිත් තියෙන ජනප්‍රියත්වයත් තියෙන කොල්ලෙක් ඉතින් බඳින්න ඕනෑතරම් සල්ලි තියෙන ලස්සන කෙල්ලො හොයාගන්න පුලුවන්. මඩගහන්නේ දේශපාලනය නිසා හෝ ඉරිසියාව නිසා වෙන්න පුලුවන්.
    :yes:

    ගමේහ් අනාත තට්ට සිංහලු එහෙමවත් ආතල් එකක් ගන්න එපැයි. ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,637
    113
    ලංකාවේ කුහකයොන්ට කොල්ලෙක් අඩු වයසක කෙල්ලෙක් බැන්ඳොත් පට්ට අවුල්..,නාකි අැන්ටලා පොඩි කොල්ලෙක් සෙට් කරගන්න ඵක අවුලක් නෑ..🤔

    22-6217c4fe87d29.webp
     
    • Like
    Reactions: holman khan

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,952
    26,543
    113
    ලංකාවේ කුහකයොන්ට කොල්ලෙක් අඩු වයසක කෙල්ලෙක් බැන්ඳොත් පට්ට අවුල්..,නාකි අැන්ටලා පොඩි කොල්ලෙක් සෙට් කරගන්න ඵක අවුලක් නෑ..🤔

    22-6217c4fe87d29.webp
    :yes: කුසුමට 69යි, @hancok ට 19යි. අපි ඩිස්ක්‍රිමිනේට් කරනවද? නෑනේ