දෙරණ මිස් ශ්‍රි-ලංකා.. අනේ අෆොයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :oo: එයා හිතන් ඉන්නේ බුදු හාමුදුරුවොත් එයට ඔලුව නමන්න ඕනි කියලා..මොන කුමරිය උනත් මොනදේ තිබ්බත් වැඩක් නැනේ බං ගුණ ධර්ම දන්නේ නැතුව. අනිත් එක මේ වදින්නේ හිතට එකගව නෙමෙයි පඩේට ලෝකට පෙන්න විතරයි.:nerd: පවු කියලා තම කියන්න තියෙන්නේ ඉතින්....

    පුදුමයි මේ ගොන් මූසලය වැදගත් යමක් කීව
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    පොත්තේ සුද තිබ්බට
    ඔලු ගෙඩිය ඇතුලේ අල ගෙඩියක් විතරවත් මොලයක් නැනේ මුන්ට හැකියාව කියල තියෙන්නේ ඕනෑම එකෙකුට රෙද්ද උස්සන්න පුළුවන් වීම තමයි
    eka atta