දෙරණ සජිත් ගේ රෙදි ගලවයි. 😂🤦

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    නලින්ද ජයතිස්ස රෙදි ගැලෙව්ව උගේ

    රනිල් අනුර ඩීල් එක මෙතන හොඳටම පේනව. නලින්ද, මනූෂට වීඩියෝ ප්ලේ කරන්නත් වෙලාව දෙනව :ROFLMAO:

    සජිත් ගොනා පාවෙන ඡන්ද තොගයක් නැති කරගත්ත
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රනිල් අනුර ඩීල් එක මෙතන හොඳටම පේනව. නලින්ද, මනූෂට වීඩියෝ ප්ලේ කරන්නත් වෙලාව දෙනව :ROFLMAO:

    සජිත් ගොනා පාවෙන ඡන්ද තොගයක් නැති කරගත්ත
    කොහොමත් පාවෙන ඡන්ද අනුර හෝ රනිල්ට මූට තියෙන්නෙ උගේ වහල් ඡන්ද ටික. උන් කොහොමත් ඕවා බලන්නෙ නෑ 😂
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    රනිල් අනුර ඩීල් එක මෙතන හොඳටම පේනව. නලින්ද, මනූෂට වීඩියෝ ප්ලේ කරන්නත් වෙලාව දෙනව :ROFLMAO:

    සජිත් ගොනා පාවෙන ඡන්ද තොගයක් නැති කරගත්ත
    mata nam pena widiyata floating Votes Sajjata ne bn, AKD and RW ta thamai Floating wettenne, godakma AKD ta.