දෙරණ-360 රූපවාහිනී වැඩසටහන - 2009-04

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
දෙරණ-360 රූපවාහිනී වැඩසටහන - 2009-04

දෙරණ-360 රූපවාහිනී වැඩසටහන - 2009-04

හිතවත් සැමදෙනා වෙත,

2009-04-07 වන අඟහරුවාදා දින රාත්*රි 9.30 ට දෙරණ රූපවාහිනියේ විකාශය වීමට නියමිත "360" වැඩසටහනේ මෙවර ආරාධිතයා වශයෙන් චින්තන පර්ෂදයේ ලේකම් - මහාචාර්ය නලින් ද සිල්වා සහභාගි වේ.

අදාල රූපවාහිනී වැඩසටහන ගැන වැඩි විස්තර සඳහා පහත වෙබ් ලිපිනයන් බලන්න.
http://www.derana.lk/show.php?prid=4
http://www.adaderana.lk/show.php?prid=4

තෙරුවන් සරණයි!
මෙයට,
චින්තන පර්ෂදය