රටේ ජනප්‍රිය drama එක , නළුවා, නිළිය ඔක්කොම ඔය බහුබූත channel එකේ. සිදු කියලා මගුලක් යනවා. ගෙදර මාමණ්ඩි නන්දම්මයි කට ඇරගෙන ඒක බලන්නනේ. දැන් රෙදි උස්සගෙන එන්න එපා. Chanel එක මාරු කරපන් කියලා. මම TV බලන්නේ නෑ.
FB එකේ post ගොඩ දැක්කා මේකේ යන කතාවලට බැනලා දාලා. ඒවා දැක්කම හිතෙනවා මොකා බලලද මේවා ජනප්‍රිය වුනේ කියලා.

අනුමත කරනවද මේවගේ දෙයක් පෙන්නපු එක මාද්‍ය තුලින් ?

ඇයි මේ වගේ දෙයක් සාමාන්‍යෙපෙළ ඉගෙනීම හැ සම්භන්ධව දැම්මෙ. අඩෝ මහ කාලකන්නි නාලිකාවක්නෙ බන්.![]()
ඕකුන් වෙසක් නාට්ටියක් කියල පෙන්නුව ලෙස්බියන් ලයිෆ් එක ආතල් කියන කතාවක්
රේටින් වැටෙන නිසා සෙක්ස් වලින් ප්‍රොමෝට් කරන්නෙ
Fb එකෙන් මුන්ට මේකට පට්ට post වග්යක් තිබ්බ
YouTube athida?රටේ ජනප්‍රිය drama එක , නළුවා, නිළිය ඔක්කොම ඔය බහුබූත channel එකේ. සිදු කියලා මගුලක් යනවා. ගෙදර මාමණ්ඩි නන්දම්මයි කට ඇරගෙන ඒක බලන්නනේ. දැන් රෙදි උස්සගෙන එන්න එපා. Chanel එක මාරු කරපන් කියලා. මම TV බලන්නේ නෑ.