Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙරණ TV මහරජ ගැමුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙරණ TV මහරජ ගැමුණු

මචන් popular ෆිල්ම් එක හොයන්නේ ඒ අවුරුද්දේ වැඩියෙන්ම ticket විකුණන එකලු ජනප්රියම ෆිල්ම් එක .. (ඒකත් එක අතකින් ඇත්තක් තමයි වගේ මොකෝ වැඩිපුර ticket විකෙනෙනව කියනේ වැඩිපුරම මිනිස්සු බලනව කියන එකනේ )

ඉතින් දෙරණ සිනමා awards වලින් ඒ සම්මානේ හොගාන පොකුණට දීල, ඔන්න මහරජ ගැමුණු ඔය විස්ටරේ පත්තරේ දාල ගණන් මිනුම් එක්කම ..  .. මීට කලිනුත් දෙරණ කීපපාරක් නාගත්තා.. අර මොකක්ද තෑග්ගක් දෙන එකක නම මුලින් දාන්නේ (නම කියන්නත් කලින් ) ,ඊට කලින් අර music video award එකෙත් දෙරණ වැඩ කරන කෙනෙක්ගේ husband ට සම්මානයක් දීල අනාගත්ත .. හැබැයි දෙරණ නාගන්න යන්නේ මේපාර

මෙන්න පත්තරේ විස්ටරේ

මහරජ ගැමුණු ආදායම් වාර්තා හෝගා විකුර්ති කිරීම

2016 දෙරණ සිනමා සම්මාන උළෙල සංවිධායක මණ්ඩලය වෙත

ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු 2016 දෙරණ සිනමා සම්මාන උළෙලට මුලින්ම අපි අපගේ සුබපැතුම් පිරිනමමු.

එය තවදුරටත් මේ ආකාරයෙන්ම උත්කර්ෂවත්ව සහ ඇතැම්විට මීටත් වඩා විශිෂ්ටත්වයෙන් පැවැත්වෙනු දැක්ම අපගේ ප්රාර්ථනාවයි.

එහෙත් එහි විශ්වසනීයත්වය බිඳහෙලනු ලැබූ කරුණක් කෙරෙහි ඔබගේත් මේ රටේ සිනමා රසික ප්රජාවගේත් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අතරම ඊට අදාළව එම කරුණ අපගේ සිත් රිදවූ ආකාරය ප්රසිද්ධියේ පැහැදිලි කිරීමට සිදුවීම පිළිබඳව කනගාටුවද පළ කරමු.

මේ කාරණය වූ කලී 2016 දෙරණ සිනමා උළෙලේ ජූරි විනිශ්චයන් පිළිබඳව අපගේ එකඟතාව හෝ නොඑකඟතාව පිළිබඳ ප්රශ්නයක් නොවේ. එම විනිශ්චයන් කුමක් වුqවත් අපි ඒවාට ගරු කරමු.

ප්රශ්නය පැන නැඟෙන්නේ වසරේ ජනප්රිය චිත්රපටය වශයෙන් ඔබ විසින් තෝරාගනු ලබන සහ එසේ තෝරා ගැනීමේ නිර්ණායකය වශයෙන් ඔබ විසින්ම ඉදිරිපත්කළ කාරණාව සම්බන්ධයෙනි.

ඊට අනුව වසරේ ජනප්රිය චිත්රපටය තෝරාගනු ලබන ඔබගේ නිර්ණායකය වන්නේ එම වසරේ ප්රදර්ශනය කළ චිත්රපට අතරින් වැඩිම ආදායම ඉපයූ චිත්රපටයය. (එම වසරට සාපේක්ෂව ආදායම් වාර්තා තැබූ යන්නද එයම මිස අනෙකක් විය නොහැකිය.) මේ පිළිබඳව උළෙලේදී ඉතා පැහැදිලිව සඳහන් කෙරුණු බවද සිහිපත් කිරීම වටී.

එහෙත් 2016 වසරේ ශ්රී ලංකාවේ ඕනෑම ප්රදර්ශක මණ්ඩලයක තිරගත කරනු ලැබූ සිංහල චිත්රපට අතරින් වැඩිම ආදායමක් ඉපිද වූ (ආදායම් වාර්තා තැබූ) චිත්රපටය වන්නේ අධ්යක්ෂ ජයන්ත චන්ද්රසිරි මහතා විසින් නිර්මාණය කරනු ලැබූ සහ මා විසින් නිෂ්පාදනය කරනු ලැබූ "මහරජ ගැමුණු චිත්රපටයයි. එය ප්රදර්ශනය කළ ඊ. ඒ. පී. ප්රදර්ශන මණ්ඩලයේ නිල ආදායම් වාර්තාවට අනුව එහි ආදායම රුපියල් 166,478,517.97 කි. රුපියල් කෝටි 16 ඉක්මවීමකි.) (නැරඹූ ප්රේක්ෂක සංඛ්යාව 10,00464 කි.) මේ එය තවමත් සහ අනාගතයේ කෙරෙන ප්රදර්ශන ආදායම් නොමැතිව දෙරණ සම්මාන උළෙල පැවැත්වූ 2016 මැයි 08 දාට සීමාවය.

එහෙත් එම මණ්ඩලයේම ප්රදර්ශනය කළ ඔබ විසින් එදා වැඩිම ආදායම ඉපැයූ චිත්රපටය වශයෙන් සම්මාන ප්රදානය කළ චිත්රපටයේ ආදායම් වාර්තාව වන්නේ රුපියල් 145,946,753.28 කි. (රුපියල් 14 කෝටියකට අධික මුදලක් පමණකි. මෙය රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයකට අධික මුදලක් වශයෙන් ඔබ විසින් ප්රකාශයට පත්කිරීමට යෙදුනු බවද සඳහන් කරන අතරම මේ පිළිබඳ සත්ය අසත්යතාව ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඕනෑම මොහොතක විමසා දැනගත හැකිය.

ගරු සංවිධායක මහත්වරුනි, වැඩි ආදායම් ලැබූ සිනමා කෘතිය පසෙක තිබියදී ඊළඟට එම තත්ත්වයට එන චිත්රපටය හුවා දැක්වීමේ ඔබගේ වරද අහම්බයක්ද නැතහොත් යම් අගති සහගත බලපෑමක ප්රතිඵලයක්ද යන ගැටලුව දැන් අප ඉදිරියේ තිබේ. එසේ කණස්සළු වීමට අප පොළොඹවන අනෙක් හේතු ඔබට අදාළ නොවෙතත් ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ දක්වා සිටීමට කැමැත්තෙමු.

1. චිත්රපටය ප්රදර්ශනය වන වකවානුවේ ඊට සිදුවූ බරපතළ කෙණහිලිකම්.

2. චිත්රපටය සඳහා පාසල් දර්ශන සංවිධානය වෙමින් තිබියදී ඒවා හදිසියේම අත්හිටුවීම සිදුකරමින් ක්රියාත්මක වූ නීති රීති.

3. ඉහත කී අගතීන් යම් අදෘෂ්යමාන හස්තයක බලපෑම් මත සිදුවූ ඒවා බව අපගේ අවබෝධය වෙයි.

මේ සියල්ල ඉදිරිපත් කරමින් අප ප්රකාශ කර සිsටින්නේ කිසිසේත් ඒ ජනප්රිය සම්මානය අපට ලබාදෙන ලෙස නොවේ. දුන් දේ අලින් ලවා වත් නැවත ඇදගත යුතු නැත. අප සිතන අන්දමට මේ පිළිබඳව අවිඥානකව සම්මානය ලබාගත් කලාකරුවන් සමගද අපගේ අමනාපයක් නැත. අපිදු ඔවුනට සුබ පතමු.

එහෙත්, ජාතික මට්ටමේ සම්මාන ප්රදානයක නිර්ණායකයන් මේ අන්දමින් සාවද්යවීම අප කුහුලටද, වේදනාවටද පත්කරයි. අගතිය සත්ය යෑයි පිළිගෙන නිහඬ වන ලෙසට අපට බලකරයි.

එහෙයින් සම්මානය එම කලාකරුවන්ට දෙන අතරම සත්යය පමණක් අපට ලබා දෙන්නැයි යන්න අපගේ ඉල්ලීමය.

මෙයට

මහරජ ගැමුණු නිෂ්පාදක

ගුණපාල රත්නසේකර

http://www.divaina.com/2016/05/20/cineart06.html

[QUOTE="Gojabisena, post: 20167818, member: 556088"] [b]දෙරණ TV මහරජ ගැමුණු[/b] [SIZE=4][IMG]https://www.dialog.lk/dialogdocroot/content/images/channel-highlights/ada-derana.jpg[/IMG] [IMG]http://s13.postimg.org/mbl5j2ysn/1stmatch.gif[/IMG] මචන් popular ෆිල්ම් එක හොයන්නේ ඒ අවුරුද්දේ වැඩියෙන්ම ticket විකුණන එකලු ජනප්රියම ෆිල්ම් එක .. (ඒකත් එක අතකින් ඇත්තක් තමයි වගේ මොකෝ වැඩිපුර ticket විකෙනෙනව කියනේ වැඩිපුරම මිනිස්සු බලනව කියන එකනේ ) ඉතින් දෙරණ සිනමා awards වලින් ඒ සම්මානේ හොගාන පොකුණට දීල, ඔන්න මහරජ ගැමුණු ඔය විස්ටරේ පත්තරේ දාල ගණන් මිනුම්:shocked: එක්කම .. :D .. මීට කලිනුත් දෙරණ කීපපාරක් නාගත්තා.. අර මොකක්ද තෑග්ගක් දෙන එකක නම මුලින් දාන්නේ (නම කියන්නත් කලින් ) ,ඊට කලින් අර music video award එකෙත් දෙරණ වැඩ කරන කෙනෙක්ගේ husband ට සම්මානයක් දීල අනාගත්ත .. හැබැයි දෙරණ නාගන්න යන්නේ මේපාර :D මෙන්න පත්තරේ විස්ටරේ [/SIZE]මහරජ ගැමුණු ආදායම් වාර්තා හෝගා විකුර්ති කිරීම ------------------------------------------------------------------------- 2016 දෙරණ සිනමා සම්මාන උළෙල සංවිධායක මණ්ඩලය වෙත ------------------------------------------------------------------------- ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු 2016 දෙරණ සිනමා සම්මාන උළෙලට මුලින්ම අපි අපගේ සුබපැතුම් පිරිනමමු. එය තවදුරටත් මේ ආකාරයෙන්ම උත්කර්ෂවත්ව සහ ඇතැම්විට මීටත් වඩා විශිෂ්ටත්වයෙන් පැවැත්වෙනු දැක්ම අපගේ ප්රාර්ථනාවයි. එහෙත් එහි විශ්වසනීයත්වය බිඳහෙලනු ලැබූ කරුණක් කෙරෙහි ඔබගේත් මේ රටේ සිනමා රසික ප්රජාවගේත් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අතරම ඊට අදාළව එම කරුණ අපගේ සිත් රිදවූ ආකාරය ප්රසිද්ධියේ පැහැදිලි කිරීමට සිදුවීම පිළිබඳව කනගාටුවද පළ කරමු. මේ කාරණය වූ කලී 2016 දෙරණ සිනමා උළෙලේ ජූරි විනිශ්චයන් පිළිබඳව අපගේ එකඟතාව හෝ නොඑකඟතාව පිළිබඳ ප්රශ්නයක් නොවේ. එම විනිශ්චයන් කුමක් වුqවත් අපි ඒවාට ගරු කරමු. ප්රශ්නය පැන නැඟෙන්නේ වසරේ ජනප්රිය චිත්රපටය වශයෙන් ඔබ විසින් තෝරාගනු ලබන සහ එසේ තෝරා ගැනීමේ නිර්ණායකය වශයෙන් ඔබ විසින්ම ඉදිරිපත්කළ කාරණාව සම්බන්ධයෙනි. ඊට අනුව වසරේ ජනප්රිය චිත්රපටය තෝරාගනු ලබන ඔබගේ නිර්ණායකය වන්නේ එම වසරේ ප්රදර්ශනය කළ චිත්රපට අතරින් වැඩිම ආදායම ඉපයූ චිත්රපටයය. (එම වසරට සාපේක්ෂව ආදායම් වාර්තා තැබූ යන්නද එයම මිස අනෙකක් විය නොහැකිය.) මේ පිළිබඳව උළෙලේදී ඉතා පැහැදිලිව සඳහන් කෙරුණු බවද සිහිපත් කිරීම වටී. එහෙත් 2016 වසරේ ශ්රී ලංකාවේ ඕනෑම ප්රදර්ශක මණ්ඩලයක තිරගත කරනු ලැබූ සිංහල චිත්රපට අතරින් වැඩිම ආදායමක් ඉපිද වූ (ආදායම් වාර්තා තැබූ) චිත්රපටය වන්නේ අධ්යක්ෂ ජයන්ත චන්ද්රසිරි මහතා විසින් නිර්මාණය කරනු ලැබූ සහ මා විසින් නිෂ්පාදනය කරනු ලැබූ "මහරජ ගැමුණු චිත්රපටයයි. එය ප්රදර්ශනය කළ ඊ. ඒ. පී. ප්රදර්ශන මණ්ඩලයේ නිල ආදායම් වාර්තාවට අනුව එහි ආදායම රුපියල් 166,478,517.97 කි. රුපියල් කෝටි 16 ඉක්මවීමකි.) (නැරඹූ ප්රේක්ෂක සංඛ්යාව 10,00464 කි.) මේ එය තවමත් සහ අනාගතයේ කෙරෙන ප්රදර්ශන ආදායම් නොමැතිව දෙරණ සම්මාන උළෙල පැවැත්වූ 2016 මැයි 08 දාට සීමාවය. එහෙත් එම මණ්ඩලයේම ප්රදර්ශනය කළ ඔබ විසින් එදා වැඩිම ආදායම ඉපැයූ චිත්රපටය වශයෙන් සම්මාන ප්රදානය කළ චිත්රපටයේ ආදායම් වාර්තාව වන්නේ රුපියල් 145,946,753.28 කි. (රුපියල් 14 කෝටියකට අධික මුදලක් පමණකි. මෙය රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයකට අධික මුදලක් වශයෙන් ඔබ විසින් ප්රකාශයට පත්කිරීමට යෙදුනු බවද සඳහන් කරන අතරම මේ පිළිබඳ සත්ය අසත්යතාව ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඕනෑම මොහොතක විමසා දැනගත හැකිය. ගරු සංවිධායක මහත්වරුනි, වැඩි ආදායම් ලැබූ සිනමා කෘතිය පසෙක තිබියදී ඊළඟට එම තත්ත්වයට එන චිත්රපටය හුවා දැක්වීමේ ඔබගේ වරද අහම්බයක්ද නැතහොත් යම් අගති සහගත බලපෑමක ප්රතිඵලයක්ද යන ගැටලුව දැන් අප ඉදිරියේ තිබේ. එසේ කණස්සළු වීමට අප පොළොඹවන අනෙක් හේතු ඔබට අදාළ නොවෙතත් ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ දක්වා සිටීමට කැමැත්තෙමු. 1. චිත්රපටය ප්රදර්ශනය වන වකවානුවේ ඊට සිදුවූ බරපතළ කෙණහිලිකම්. 2. චිත්රපටය සඳහා පාසල් දර්ශන සංවිධානය වෙමින් තිබියදී ඒවා හදිසියේම අත්හිටුවීම සිදුකරමින් ක්රියාත්මක වූ නීති රීති. 3. ඉහත කී අගතීන් යම් අදෘෂ්යමාන හස්තයක බලපෑම් මත සිදුවූ ඒවා බව අපගේ අවබෝධය වෙයි. මේ සියල්ල ඉදිරිපත් කරමින් අප ප්රකාශ කර සිsටින්නේ කිසිසේත් ඒ ජනප්රිය සම්මානය අපට ලබාදෙන ලෙස නොවේ. දුන් දේ අලින් ලවා වත් නැවත ඇදගත යුතු නැත. අප සිතන අන්දමට මේ පිළිබඳව අවිඥානකව සම්මානය ලබාගත් කලාකරුවන් සමගද අපගේ අමනාපයක් නැත. අපිදු ඔවුනට සුබ පතමු. එහෙත්, ජාතික මට්ටමේ සම්මාන ප්රදානයක නිර්ණායකයන් මේ අන්දමින් සාවද්යවීම අප කුහුලටද, වේදනාවටද පත්කරයි. අගතිය සත්ය යෑයි පිළිගෙන නිහඬ වන ලෙසට අපට බලකරයි. එහෙයින් සම්මානය එම කලාකරුවන්ට දෙන අතරම සත්යය පමණක් අපට ලබා දෙන්නැයි යන්න අපගේ ඉල්ලීමය. මෙයට මහරජ ගැමුණු නිෂ්පාදක ගුණපාල රත්නසේකර [URL]http://www.divaina.com/2016/05/20/cineart06.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom